Exclusive For Elakirians..

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    අයියෝ සල්ලි :D
    ඩවුන්ලෝඩ් කියලා ෆොටෝ එකක් තියෙනවනේ නමට යටින්..
    ඒක ක්ලික් කරන්න :yes::yes:

    ehema mukuth pennanne nahano.mokada krnne.....:growl::growl::growl:[/SIZE]
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    miltonge set1 maru..
    machan tawa tiyenawada?
    re wila ay me ude kiyana song1 ahema tiyena..
    original.SF epa!



    තව කලෙක්ෂන් එකක් තියෙනවා සිංදු 100ක
    සිංදු 51 මිල්ටන්
    49ක් ක්ලැරන්ස්..
    පරණ මියුසික් තමයි..
    කොලිටි හොදයි:yes::yes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මේකේ මුල් සිංදුව මොකක්ද මචන් ? මම ගාව එකක් තියෙනවා සාදයේ ශෝ කියලා,
    ඒකද දන්නේ නෑනේ මේක

    පටන් ගන්නේ මචන් මල්වත්ත පාර සෙත්සිරි මියුසික් සෙන්ටර් ..... ඔන්න ඔහොම කියලා.

    හොද සිංදු සෙට් එකක් තියෙන්නේ..

    පුන්සිරි , සතීශ් , හිල්මි , ශෙල්ටන් මුතුනමගේ , නාමල් , රනිල් , ආත්මා