ෆාමසි එකේ ක්රීම් එකක් තියනවා බෙක්ලොමින් කියලා.
එකසිය ගානයි වෙන්නේ මචන්.
ඒක අරන් ගාපන් දවසට දෙපාරක්.
පකේ කැසිල්ල පට ගාලා හරියනවා.
අනික් තැන් වල ගාන ඒවම තමා, උඹල එකට වෙනම ජාතියක් ගානවදෂැම්පු එහෙමත් දානවද ?
ඒ වගේම ප#ක් තිබ්බ තැනක්වත් හොයාගන්න බැරිවෙයි...
අනික් තැන් වල ගාන ඒවම තමා, උඹල එකට වෙනම ජාතියක් ගානවදෂැම්පු එහෙමත් දානවද ?


අන්ඩර් වෙයාර් එක හොඳට හෝදලා වේලලා අදින්නත් අමතක කරන්න එපා .![]()


මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ


ජිංතක ජිල්ලබකිට;20468773 said:කහන එක අහන්නත් දෙයක්ද යකෝ. ඩෙටෝල් බෝතලේ අහවල් එකට වක් කලහම...![]()