අහවල්_එකේ

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    YeDM6Z
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,769
    19,723
    113
    ෆාමසි එකේ ක්‍රීම් එකක් තියනවා බෙක්ලොමින් කියලා.
    එකසිය ගානයි වෙන්නේ මචන්.
    ඒක අරන් ගාපන් දවසට දෙපාරක්.
    පකේ කැසිල්ල පට ගාලා හරියනවා.


    ඒ වගේම ප#ක් තිබ්බ තැනක්වත් හොයාගන්න බැරිවෙයි...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    සැර සබන් ජාති ඒ වගේ තැන්වලට ගාන්ඩ හොඳ නෑ.. :angry:
    තොපිට පිස්සුද ?
    බේබි සබං තමා ඒ හරියට හොඳ...
    මම නං කලිසම ඇතුලෙ කොයි හරියටත් ගාන්නෙ බේබි සබං..
    මගේ ඉකිලි වල පොඩි අවුලක් ඇවිල්ල, දොස්තර කිව්ව සැර සබං ජාති ගාන්ඩ එපා කියල..
    ඇඟේ අනික් හරියට නෝමල් මොනාහරි සබං ජාතියක් ගානව
     
    • Like
    Reactions: EHDEHD

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    අන්ඩර් වෙයාර් එක හොඳට හෝදලා වේලලා අදින්නත් අමතක කරන්න එපා . :P:P:P:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනික් තැන් වල ගාන ඒවම තමා, උඹල එකට වෙනම ජාතියක් ගානවද :shocked: ෂැම්පු එහෙමත් දානවද ?

    එතන shampoo දාල කන්ඩිෂනර් දානවලු දිදුලන පැහැපත් මවිල් සඳහා :lol::lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම නම් සතියකට සැරයක් තැඹිලි වතුර කෝප්පයක ජුන්ඩා ව ඔබා ගෙන ඉන්නවා. එක හරි ගුණයි ලු.... වියලි බව නැති වෙනවලු. පෝෂණය ලැබෙනවා ලු

    මේක මට කිවුවේ වේද මහත්තයෙක් මාතලේ පැත්තේ.... මාතලේ උන්ගේ අහවල් එක මහතයි ලු නේ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ‍ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ

    කහන එක අහන්නත් දෙයක්ද යකෝ. ඩෙටෝල් බෝතලේ අහවල් එකට වක් කලහම... :angry::angry:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ජිංතක ජිල්ලබකිට;20468773 said:
    කහන එක අහන්නත් දෙයක්ද යකෝ. ඩෙටෝල් බෝතලේ අහවල් එකට වක් කලහම... :angry::angry:


    කැසිල්ලට හොඳ කෙමක් තියනව... තන කිරි ටිකක් දොවල පොඩි කෝප්පයකට දාල ඔබාගෙන ඉඳපන් මල්ලිව එකට.