ලැප් Help

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා මගේ ලැප් එකේ තියෙන්නේ windows 8.1:yes:. දැන් මු අහනවා windows 10 upgrade කරන්නද කියලා:rolleyes::confused:. මොකද කරන්නේ කරන්නද එපාද. එපා නම් නවතන්නේ කොහොමද.:yes::yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    8.1 එක එපා වෙනව බන්... මමත් අප්ඩේට් කලා... කරලා දාපන්

    ඒත් මම මේ ලගදි දැක්කා ජූනි වල ඉදන් නොමිලේ අප්ඩේට් කරන්න දෙන එක නවත්තනවා කියලා...

    හොයලා බලලා කරපන්... නැත්තන් ඩේටා අපරාදේ
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    8.1 එක එපා වෙනව බන්... මමත් අප්ඩේට් කලා... කරලා දාපන්

    ඒත් මම මේ ලගදි දැක්කා ජූනි වල ඉදන් නොමිලේ අප්ඩේට් කරන්න දෙන එක නවත්තනවා කියලා...

    හොයලා බලලා කරපන්... නැත්තන් ඩේටා අපරාදේ

    aulak nathi weida ban
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Uba original window nam update karanna puluwan. Nattam update karanna ahuwata update wenny ne. Unath activate karanna illai. Okama thiya ganin os wenas kala kiyala ube wada wenas wenny na ne ban