පට්ට උදාහරනේ. එකට බලපන් ඔය Kwid එකක් වගේ වැදුනොත් කිසි ප්‍රස්නයක් නැහැනේ. වහනෙත් නැහැ, අයිති එකත් නැහැ, ගිය එවුනුත් නැහැ. ඉන්දියාවෙන් දෙන්නෙත් හරි සරල විසදුම්.
සවලක් විතරයි අවශ්‍ය වෙන්නේ

පට්ට උදාහරනේ. එකට බලපන් ඔය Kwid එකක් වගේ වැදුනොත් කිසි ප්‍රස්නයක් නැහැනේ. වහනෙත් නැහැ, අයිති එකත් නැහැ, ගිය එවුනුත් නැහැ. ඉන්දියාවෙන් දෙන්නෙත් හරි සරල විසදුම්.

සිරාවට, ලගදි ඉදන් CTB උන් යන්නෙත් නිකන් තනි තටුවෙන් පියා බන්න වගේ. අඩු ගානේ ඉස්සර උන් ටිකක් ශේප් හිටිය. දැන් එකත් නැහැ.
මේක බලන්නකෝ.

.. අද වෙනකන් අල්ලලා නෑ. ඕක මගෙම කාර් එකේ දැම්මනම් මෙලහකට කලිසමත් ගලෝලා පොලිසියට ගෙනිහින්. බස් කාරයන්ගේ ඉදන් මුනුත් සෙල්ලම් දාන්නේ පොඩි කාර් වලටරත්තරං;20471108 said:
අනික ඔය දරහැවවල බ්‍රේකුත් නෑ බන්..
(දෙයියෝ කෝප වෙලා එයිද මන්දා )



රත්තරං;20471115 said:අපරාදේ කියන්න බෑ කෲසරේට පොලිස් කාරයෙක් වත් සද්දේ දාල නෑ අද වෙනකන්.ඉරි කැපුවත් අහක බලාගන්නවා. නිකමට බලපන් මම දාපු පොටෝ වල කොහොමද ටින්ටඩ් එක කියලා.. අද වෙනකන් අල්ලලා නෑ. ඕක මගෙම කාර් එකේ දැම්මනම් මෙලහකට කලිසමත් ගලෝලා පොලිසියට ගෙනිහින්. බස් කාරයන්ගේ ඉදන් මුනුත් සෙල්ලම් දාන්නේ පොඩි කාර් වලට
රත්තරං;20471084 said:
මාර පොට් එකක්නේ මචෝ? ටවුන් එකේමද?![]()
පට්ට උදාහරනේ. එකට බලපන් ඔය Kwid එකක් වගේ වැදුනොත් කිසි ප්‍රස්නයක් නැහැනේ. වහනෙත් නැහැ, අයිති එකත් නැහැ, ගිය එවුනුත් නැහැ. ඉන්දියාවෙන් දෙන්නෙත් හරි සරල විසදුම්.
මම නම් තීරණය කරා Kwid එකක් ඉස්සරහට එනව නම් පාරේ අයින් කරලා නවත්තගෙන ඌ යනකං ඉන්න. පට්ට උදාහරනේ. එකට බලපන් ඔය Kwid එකක් වගේ වැදුනොත් කිසි ප්‍රස්නයක් නැහැනේ. වහනෙත් නැහැ, අයිති එකත් නැහැ, ගිය එවුනුත් නැහැ. ඉන්දියාවෙන් දෙන්නෙත් හරි සරල විසදුම්.



මම නම් තීරණය කරා Kwid එකක් ඉස්සරහට එනව නම් පාරේ අයින් කරලා නවත්තගෙන ඌ යනකං ඉන්න.

ලේලන්ඩ් බස් එකක් වත්ද?
ලේලන්ඩ් වල බ්‍රේක් ගැන ඔයයිල දන්නේ දශම එකයි.....!! 

ප්‍රශ්නයක් අහන්නද? දැන් පාරේදී මේ වගේ කෙස් එකක් උනොත් උබල මොකක්ද ගන්න ක්‍රියා මාර්ගේ.
වැරැද්ද අනිකාගේ නම්:
1. හදල දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා
2. තමන්ගේ insurance එකෙන් හදා ගන්නවා
වැරැද්ද තමන්ගේ නම්:
1. හදල දෙනවා
2. උගේ insurance එකෙන් හදා ගන්න කියනවා

රත්තරං;20471108 said:
අනික ඔය දරහැවවල බ්‍රේකුත් නෑ බන්..
(දෙයියෝ කෝප වෙලා එයිද මන්දා )
CTB එකේ තියෙන ටාටා වල නම් බ්‍රේක් නැතුව ඇති.... ලේලන්ඩ් නොතිබ්බා නම් මෙලහකට CTB කියලා එකක් නෑ.... 
වැරැද්ද අනිකාගේ නම්: මෙච්චර කාලයක් කරේ අපේ ඉන්ෂුවරන්ස් එකෙන් හදා ගන්න එක තමා..... !!![]()
වැරැද්ද තමන්ගේ නම්: මෙච්චර කාලෙකට මගේ වැරැද්දෙන් මුකුත් වෙලා නෑ.... එකම එක පාරක් මගේ අතින් පොඩි තැනකින් හරවන්න ගිහින් බස් එකේ වීදුරුව බිදුනා.... ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් දාලා හැදුවා..... !!![]()
ලේලන්ඩ් වල බ්‍රේක් ගැන ඔයයිල දන්නේ දශම එකයි.....!!
![]()

රත්තරං;20470877 said:මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා
අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ![]()




ප්‍රශ්නයක් අහන්නද? දැන් පාරේදී මේ වගේ කෙස් එකක් උනොත් උබල මොකක්ද ගන්න ක්‍රියා මාර්ගේ.
වැරැද්ද අනිකාගේ නම්:
1. හදල දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා
2. තමන්ගේ insurance එකෙන් හදා ගන්නවා
වැරැද්ද තමන්ගේ නම්:
1. හදල දෙනවා
2. උගේ insurance එකෙන් හදා ගන්න කියනවා

රත්තරං;20471030 said:]ඔව් බන් මේ වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දාන්න විකිනෙනවා බන්. දෙකක් තුනක් තියෙනවනම් සොරි තමා.
රත්තරං;20471030 said:මේවා පාගල යනව තමා අනික් පැත්ත ගහපුවා ඕනේ තරම් මම දැකලා තියෙනවා. මොකද සරල පිසික්ස් තියරියක්නේ බන් ගම්‍යතාවය වැඩීනේ. ස්පීඩ් එකත් එක්ක ලොකු හම්ප් එකකට උනත් දිශාව වෙනස් කරලා දෙන්න පුලුවන් ඊට පස්සේ ආපහු ගන්න ලේසි නෑ. හුගාක්ම පොඩි කාර් වලට වගේම හුගාක්ම වාහනේ ලොකු උනාමත් අවාසි පැති තියෙනවා

එතකොට no claim bonus එකට මොකද වෙන්නේ. කවුද ඒ පාඩුව දරන්නේ?
මොනවා කරන්නද බං..... අපේ නෝ ක්ලේම් බෝනස් එක බර ගානක්..... 50% ට වැඩිද මන්දා.....
එක පාරක් කෝට්ටෙදි පස්සෙන් ඇවිත් ඇනලා බෆර් එක එබුනා .... තව පාරක් බයික් එකක් සයිඩ් කණ්නාඩිය කඩාගෙන පැනලා ගියා .... ඔය ඔක්කොම ඉන්ෂුවරන්ස් එකෙන් හැදුවේ..... නෝ ක්ලේම් එක ලොකු ගානක් අඩු උනේ නෑ.... මම හිතන්නේ බර කාලයක් එකම ඉන්ෂුවරන්ස් එකේ නිසා වෙන්න ඇති.... !! 