රත්තරං;20475113 said:අනාතයි නේ... ට්‍රොල් නෙමේ ගූ 70යි
නෑ මම සීරියස් අහන්නේ???
1.මොකක්ද අනේ ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3.ඒක කොහොමද වැඩකරන්නේ?
4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ගූ 70 තමයි උඹට ඔක තේ රෙන්නේ නැත්ද? තේ කාලා වරෙන් එහෙනම්
1. ඇන්ජිමක් වගේ එකක් තිබ්බට ඇන්ජිකම් නෑ
2. හයිඩ්‍රො පවර් ඇන්ඩ් වින්ඩ් පවර්
3. 25kmpl
4. වතුර දාලා මුහුද අයිනෙන් යන්න ඕනේ



