අල්ටෝ ත්‍රිවිල් වගේ හැමතැනම යනවනෙ බන්
ක්විඩ් එක ගු කැතයි කියන්නෙ නම් උබ විතරෛ වෙන්න ඇති මම බලපු හැම රිවිවී එක්කම පෙනුම හොඳයි කියල තිබ්බේ
muna lassanai ban. eth passa nam kethai.
three wheel wage giyata kamak na ban, daily wada tika karaganna ne meka omana wenne. matath used ewa ganna hithenne naha, ekai mekak baluwe
matath awurudu 2-3k thibbanam athi. 



