ane buruwo tho hithuwada oya dn bus wala yana un meka balai kiyala.![]()
ai uba inne
..aru kiyana vidihakata hitapan ,, Bus vala pada arinne nathuwa
ane buruwo tho hithuwada oya dn bus wala yana un meka balai kiyala.![]()
..

මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා.
කොයි පැත්තට ද දැන් ඔය බස් එකේ ගියේ,
(ගිය ප්රදේශය)
උබට ඔයිට වඩා සන්තෝස හිතෙන අත්දැකීමක් ගන්න තිබ්බා,
පුත්තලම-හලාවත
වව්නියාව-යාපනය
වව්නියාව-මන්නාරම
මුලතිවු-ත්රිකුණාමලය
මඩකලපුව
පොතුවිල්
--...........
ඔය පති වල ගිය නම්
ආ මට්ටක්කුලිය,වැල්ලවත්ත,කොලොන්නාව,IDH![]()

I spent all my money on drugs and couldn't afford to fly
I took a Greyhound bus, you and your brat sat next to me
It wouldn't shut up, so I lit it on fire
For 30 seconds it was louder, then it shut up
I lit your, I lit your, I lit your baby on fire

You came back from the bathroom and smelled something burning
You realized it was your baby and I started to laugh
You asked the driver to pull over but he laughed at you too
You yelled at me, so I roasted some marshmallows on your kid
I lit your, I lit your, I lit your baby on fire
I lit your, I lit your, I lit your baby on fire
I lit your, I lit your, I lit your baby on fire
I lit your, I lit your, I lit your baby on fire
කොයි පැත්තට ද දැන් ඔය බස් එකේ ගියේ,
(ගිය ප්රදේශය)
කොලොන්නාව,IDH![]()

ඉතිං තෝ මොකටද ලංකාවෙ බස් වල යන්නෙ පලයංකො වෙන රටකට ඉන්න බැරිනං![]()
ඔව් බුලත් කනව තමා උඹල වුවින්ගම් කාල මේස යට අලවන්න හොඳා විටක් කාල කෙල ගැහුවොත් ඒක ජාතික ප්රශ්ණයක්![]()
![]()

THOPI PARAMPARAWENMA COLOMBO 7 NAM KAMAK NA
HABAI MATHAKA THIYA GANIN UBE AMMA THATTATH OI GODE 1K DA DAN NA
ANIKA THAMAI PUTHA COLOMBO KIYANNE LOKU AREA 1K
EKE MUDUKKU THAMA WADI
EWWALA AWWONGE HADIYAWA AMUTHUWEN KIYANNA ONE NANE?
UBATA PATTA POSH LIFE 1K GEWANNA ONE NAM A WAGE RATAKATA THOLONGI WEYA
MEKA LANKAWA BAWA MATHAKA THIYA GANIN

මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා.
. පොඩ්ඩක් හිතහන් උබත් ඔය වගේ දුප්පත්ම පවුලක ඉපදුනානම්
. උබට ඔය කියන ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් ඉගෙන ගන්න ලැබෙයිද?
වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ උබත් ඔය මනුස්සයෙක් ගෙන්ම කෙනෙක් වෙන්න.
මනුස්සයෙක්ගේ ගති ගුණ තීරණය වෙන්නෙ පොඩි කාලේ ඉදන් හැදී වැඩෙන පරිසරය අනුව. ඉතින් අපි කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට බනින එක නෙවේ. ඒ මිනිස්සුන් ජීවන තත්වය උසස් කරන්න උත්සහ කරන එක
. ඒක කරන්න අමාරුයි තමයි. ඒත් ඒ මිනිස්සුන්ට බනින එක වැරදියි.මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා.

ඔය හරියෙත් බස් වල යනකොට ඔයවගේම තම මචන්,da fucks the matter with these two areas![]()
මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා.
phone එකෙන් හැමෝටම ඇහෙන්න සින්දු හරි මොනවා හරි දන එක වැරදියි. මේකට phone එක chinese ද apple ද samsung ද කියන එක අදාලම නැනේ.
බුලත් විට කන එක වරදක් වෙන්නේ තැන තැන වල කෙල ගහන එක නිසා මිසක් දවසම කට තදකරගෙන ඉඳල කටේ ගඳ ගහනවට වඩා බුලත් විටක් ටොපියක් chewing gum එකක් කාල ඉන්න එකේ මොකක්ද වැරැද්ද කියපන්. උඹ දන්නේ නැත්නම් දන ගනින් ලංකාවේ ජනාධිපති වරු 3න දෙනෙක් බුලත් විට කෑව ය කියල. එහෙම උන කියල අනිත් උන් කන්න ඕන නැ තමයි මන් කීවේ ඒ මිනිස්සු 3න දෙනා ගං කබරයෝ නෙවෙ නිසා
දැන් උඹ කියන්නේ දාඩිය ගඳ එන්නේ ගමේ සිංහල උන් ළඟ විතරයි . උඹත් උඹට තියෙන හොඳම පෙර්ෆියුම් ගාගෙන පාන්දර 3ට 4ට බස් එකක නැගල දුර ඈත ගමකට ගිහින් මුළු දවසම ඇවිදලා හවස වරෙන් කොළඹට අපහු ඇවිත් උඹම ඇත ටිකක් උස්සල බලපන්, මතක තියාගනින් උඹේ ගඳ සුවඳ දැනෙන්නේ උඹට නෙවෙයි අනිත් උන්ට. ඒ මිනිස්සුන්ට perfume එකක් body spray එකක් ගන්න වත් කමක් නෑ,
ඔලුවේ කොන්ඩෙට තෙල් ගාන මිනිස්සු ගං කබරයෝනම් හෙයාර් oil කියල ගාන ඒවත් තෙල් වෙනස මේ ගං කබරයෝ ගාන්නේ තමන් ම හිඳගත්ත තෙල් ඒ මිනිස්සුන්ට hair oil එකක් gel එකක් ගන්න වත්කමක් නැතිනිසා.
කට ඇරගෙන නිදාගන්නේ ගං කබර සින්හලයෝ විතරයි කියල හිතනවානම් උඹම කියල තියෙන විදියට උඹ යමක් achieve කරපු එකෙක් නේ උඹට පුළුවන් උඹ නිදාගන්න room එකට හරි උඹේ පවුලේ කෙනෙක්ගේ හරි රූම් එකකට cctv එකක් ගෙන පහුවද උදේට නැගිටලා බලපන් උඹ නිදිදාගන්නේ කොහොමද කියල
පුලුවන්නම් ඒ video ලින්ක් එක දාපන් මේකේ
කෙල්ලෙක්ට පැණි හලන්න ගං කබරයෙක් වෙන්නම ඕන කියල හිතනවානම් උඹේ පිරිමිකම ගැන ගැටළුවක් එනවා එක නිසා ඒ ගැන මන් නොකිය ඉන්නම්
පවුල් පිටින් පොඩි උන්ට කවන්නේ ගං කබරයෝ විතරයි කියල උඹ උඹේ අම්මට තාත්තට අපහස කරගන්න එපා ලෝකේ මොන දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට කවන්න තැන මොකක්ද කියන එක අදාළ නැ වැදගත් වෙන්නේ දරුවාගේ බඩගින්න විතරයි
උඹ මෙතන නොකිය කියන්න උත්සහ කරන්නේ ගම වල ඉන්නේ සත්තු උඹල පමණයි civilize උන මිනිස්සු, ගම් වල ඉන්නේ දුප්පත් මී හරක් උඹ ජීවිතේ දෙයක් achieve කරපු පොෂ් මිනිහෙක් කියලනේ. එක නිසා උඹට මේ ටික කියන්නම්
ලංකාවේ බහුතරයක් ඉන්නේ උඹ කියන ගං කබරයෝ. උන් තමයි ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන්නේ.උන් තමයි රජයට බදු ගෙවන්නේ. උන් නිසා තමයි උඹල ඔය ගානටවත් බත් වේලක් කන්නේ එළවළුවක් එක්ක.
මේ මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ . වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න බෑ. කිසිම රජයකින් සහනයක් ලැබෙන්නේ නැ. තමන් වග කරන දෙයක වියදම වැඩි වෙනකොට මිල වැඩිකරගන්න අයිතියක් නෑ.
අද ඔහොම කියන උඹම දවසක කියයි අනේ අර ගම්වල හිටිය අහිංසකයෝ අදත් හිටියනම් කියල. මොකද ඔය කිසිම ගොවියෙක් කුලී වැඩ කරන මනුස්සයෙක් හෝ හරක් බලන මනුස්සයෙක් කිසිම කෙනෙක් කැමති න තමන්ගේ ජොබ් එකම තමන්ගේ දරුවෝ කරනවට උන් දරුවන්ට වේලක් අර වේලක් කල හරි උගන්නනවා උන්ගේ මොරාල් උඹල වගේ උන්ට නම් නෑ. එදාට හැම දේම වැඩි ගානට රටින් ගැනත් කාපල්ලා. උඹලගේ වැඩක් කරගන්න කුලී වැඩ කරන්න මිනිස්සු රටින් ගෙනෙල්ල.
කරුමේ කියන්නේ මේ දෙමවුපියන්ගේ දරුවොත් එහෙම කරලා ඉගෙන ගෙන තැනකට අවම උනුත් උඹ හිතන විදියට හිතෛද කියන එක
මොකද උඹල වගේ සමහරක් යන්තම් පොෂ් උන නාගරික ගොඩයෝ තමයි ඒ අහිංසකයෝ පාගාගෙන ඉන්නේ. උඹ මේ දාපු ත්රෙඩ් එකත් එකට උදාහරණයක්.
උඹ විතරක් නෙවෙයි ලංකාවේ සමස්තයක් වශයෙන් මොනවහරි achieve කරලා තියෙනවනම් ඒ මේ ගං කබරයින්ටත් පින් සිද්ධ වෙන්න. ඔය තරමට manners දන්න උඹට පොඩි හරි gratitude එකක් ඒ මිනිස්සු ගැන නොතිබුන එක ගැන කණගාටුයි
මේක මන් මෙච්චර ලියුවේ ඔව් මට රිදුන මොකද මමත් උඹ කියන විදියේ ගං කබරයෙක් වෙලා ඉපදුන එකෙක් නිසා . මට ඒ ගැන ආඩම්බරයි. මගේ achievements ගැන පම්පෝරි ගහන්නේ න මන් මොකද මන් එක තැනකින් නවතින්නේ නැති නිසා. එත් අදටත් මට ගමට ගියොත් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න පුලුවන් උන්ට දෙයක් දුන්නත් කියන්නේ පුතේ උඹෙන් මොකුත් ලැබුනේ නැතත් උඹ අපිත් එක්ක හිනා උනෝත් ඇති අපිට කිරි උතුරනවා උඹට තුනුරුවන් සරණයි කියල.
එක එ මිනිස්සුන්ගේ මනුස්සකම හරක් බලන මිනිහ හරකාගේ පුකේ ගොම් බෙට්ටක් ඇලිලා තියෙනවා දැක්කොත් එක කෙවිටෙන් අයින් කරන්න තරම් මනුස්සකමක් උන් ගව තියෙනවා මී හරක සතෙක් උනත් උට සතෙක් කියල කතාකරන්නේ නෑ.
එක නිසා උඹ අද මේ මිනිස්සුන්ගේ වැරදි කියල මේ මිනිස්සු සතෙකුට උපමා කරපු උඹයි රුවන්ඩාවේ අනෙත් ගෝත්රිකයෝ කැරපොත්තෝ කියල මරාගත්ත ගෝත්රිකයන් අතරයි කිසි වෙනසක් නෑ.