2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දැන් නම් යසට ඇසේ.. නෝනිට උලමගෙයි, බොදිලිමගෙයි වෙනස පැහැදිලි කරල දෙන්න උනා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනං බැහැ.
    මටනම් මරණය පේන්නේ උඩරට මංගල ඇදුමෙන් සැරසී , සුවද වත්සුනු උලා, සුදු පාවඩ මැදින් වඩින රූමත් ලලනාවක් ලෙසයි....:yes:
    බිකිණියක්/ලින්ගරේ එකක් ඇද ගත්ත ලලනාවක් වගේ පේන්නෙ නැද්ද මාමේ කන්නාඩි කුට්ටම අස්සෙන්......:angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බිකිණියක්/ලින්ගරේ එකක් ඇද ගත්ත ලලනාවක් වගේ පේන්නෙ නැද්ද මාමේ කන්නාඩි කුට්ටම අස්සෙන්......:angry:

    විහිලුවකට ගන්න එපා සහෝ........ මම මැරෙනකං උඹ ජීවත් වෙලා උන්නොත් උඹට පෙනෙයි මම මරණයට ගොඩක් ආදරෙයි කියල. මගේ මුහුනේ නිවී සැනසුන සිනාවක් තියෙයි.... [/B:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දොරකඩ ගහේ මල් පඳුරේ මලට එන
    සමනලයිනේ නොදනිද මග කොළඹ යන
    අද රෑ කියන අම්මාගේ මතක බණ
    කොළඹට ගිහින් අප්පච්චිට කියනවද

    අමාවකේ හීන ඇවිත් මල්ලී බය කරනා
    රෑ මුදුනට කවි කියන්න දැන් ගෙයි කවුරුත් නෑ
    අද රෑටත් නෑදෑයෝ පැල තුළ නිදි වරනා
    අපට දැනෙන කළුවර හෙට කොහොමවේද මන්දා

    සමනලුනේ හෙමින් හෙමින් හිරු පල්ලම් බසිනා
    අම්මාගේ සුවඳ පාළු සඳ මුදුනේ රැඳෙනා
    පහන් වෙන්න කලියෙන් හෙට සොහොන්පලට පැමිණා
    අප්පච්චියේ හිර ගෙදරට අපිත් එක්ක යන්නා

    1992 ජනවාරි 26 | ලක්දිව
    Chandrakumara wickramarathna.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විහිලුවකට ගන්න එපා සහෝ........ මම මැරෙනකං උඹ ජීවත් වෙලා උන්නොත් උඹට පෙනෙයි මම මරණයට ගොඩක් ආදරෙයි කියල. මගේ මුහුනේ නිවී සැනසුන සිනාවක් තියෙයි.... [/B:yes:

    :oo::oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විහිලුවකට ගන්න එපා සහෝ........ මම මැරෙනකං උඹ ජීවත් වෙලා උන්නොත් උඹට පෙනෙයි මම මරණයට ගොඩක් ආදරෙයි කියල. මගේ මුහුනේ නිවී සැනසුන සිනාවක් තියෙයි.... [/B:yes:

    එහෙම මැරෙන්න පුලුවන් අපිට සෝවාන් වෙන්න වත් පුළුවන් උනොත්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපා වෙනව කුකුළනි.....
    කැඩෙනව කියල පෙන්නනවා ස්ට්‍රීම් එක ඩේටා ට්‍රාන්සර් ග්‍රාෆ් එකේ