ගොඩයෝ Updated

Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
south asian arab afrikan north america ayage IQ eka godak adui japan europe
jewish lata sapekshava, samaharu kiyai adyapanaya kiyala ugath kama na
adyapanaya ugathkama ennath balapanne IQ eka, den oya igena gaththaa
kiyana lankave minissu balanna kochchara irisiyaida kuhaka kama, godak ayata
kisima daksha kamak na, akalpa vala vurtha nathi kama, lankava thakshanika
athin diunu karanna kiyala hithanna balanna ai bari thama lankave minissu inne
vadavasam ugaye paripalana seve gena mahaa ihalin hithaa gena eka akalpa,
anek de europe and japan minissunge gothra na gothara valin ena minissunge
kriya vanachari lankava mona buddagame kiuvata balanna samaje aran dating
party gannava afrikan vage api thama gothrika pirisak, eka enne DNA, and IQ
kiyana de ekka europe japan jewish ayata thiyenne apata vadiya venas buddimath iq ekak saha sharira penuma thiyena DNA ekak eka apita na, ithin
thava awurudu 2500k giyath lankava kiyana rataval eka thana
:baffled:

මේ කතාවට මමත් එකගයි .
සිල් ගන්න ගිහින් දානේ අරන් එනකොට එතන වෙන කෙනෙක් ඉදගෙන නම් එතනින් එහාට සිල් ඉවරයි අපේ උපාසක අම්මලාගේ .කොච්චර බිත්තිවලට හේත්තු වෙන්න එපා බිත්ති වල තෙල් ගෑවෙනවා කිව්වත් හේත්තුව දාගෙන නිදි .මේ කියන්නේ බොරු නම් අහල බලන්න .මම සිල් ගන්න යන්නේ මහවෙමුනාවට .කොච්චර නම් අපේ මිනිස්සු කුහකද .ඉතින් කොහෙද නිවනක්.සිල් ගන්න ගියාට යන්නේ අවබෝධෙන් නෙමෙයි .ගියත් කෙලෙස් වඩා ගන්නවා නිසැක කෙලෙස් තුනී වෙන වැඩපිළිවෙලක නෑ අපේ මිනිස්සු .හේතුව බුද්ධාගමෙන් කිව්වොත් ප්‍රඥාවේ අඩුව
 
Piyasenehasa

Member
Mar 29, 2016
119
29
0
උඹට තේරුම් ගන්න බැරි වුනේ ආර්ථික මට්ටම මුල් කරගත්ත සමාජ ස්ථර තියනවා කියන එක. එකම රූට් එකේ නෝමල් බස් එකකයි AC බස් එකකයි ගිහිං බලපං එතකොට උඹට තේරෙයි උඹ ඕක තේරුම් අරං තියන විදිහ හරිද වැරදිද කියලා. පලාතෙ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ ආර්ථික පසුබිමත් එක්ක හැදිච්ච සමාජ ස්ථර වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ :D

ඔව් ..එහෙමත් වෙන්න පුළුවන් .නමුත් ඔය කිව්වා මිනිස්සු AC වලත් යනවා මචන් .ආරමි කොල්ලෝ ඕනේ තරම් AC වල යනවා .පවුල් පිටින් කන්නේ වැඩ කරලා ගත්තු ආදායමෙන් පොඩි එකාට මුහුද පෙන්නන්න කොලබ ඇවිල්ල AC වල යන මිනිස්සු ඉන්නවා.. කොලබ උන්ට වඩා ඇත්තටම ගමේ මිනිහට ආර්ථිකේ සරුයි .මොකද ඔක්කොම එළවලු ටික වත්තේ හැදෙනවා ,හාල් ටික කුබුරෙන් ලැබෙනවා .කන්න බොන්න වියදමක් ඇත්තෙම නෑ.අදින්න කියලත් ලොකුවට වියදම් කරන්නේ අලුත් අවුරුද්දට .ඔය මේකප් .ක්ලිනප් අරව මේවා විජ්ජුම්බර නෑ ගමේ කෙල්ලගේ .මම කිවේ ටිකයි .ඇත්තටම ගමේ මිනිහගේ ටාර්ගට් අඩුයි .ඒ නිසා ලොකු වියදම් කියල දෙයක් නෑ
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ කතාවට මමත් එකගයි .
    සිල් ගන්න ගිහින් දානේ අරන් එනකොට එතන වෙන කෙනෙක් ඉදගෙන නම් එතනින් එහාට සිල් ඉවරයි අපේ උපාසක අම්මලාගේ .කොච්චර බිත්තිවලට හේත්තු වෙන්න එපා බිත්ති වල තෙල් ගෑවෙනවා කිව්වත් හේත්තුව දාගෙන නිදි .මේ කියන්නේ බොරු නම් අහල බලන්න .මම සිල් ගන්න යන්නේ මහවෙමුනාවට .කොච්චර නම් අපේ මිනිස්සු කුහකද .ඉතින් කොහෙද නිවනක්.සිල් ගන්න ගියාට යන්නේ අවබෝධෙන් නෙමෙයි .ගියත් කෙලෙස් වඩා ගන්නවා නිසැක කෙලෙස් තුනී වෙන වැඩපිළිවෙලක නෑ අපේ මිනිස්සු .හේතුව බුද්ධාගමෙන් කිව්වොත් ප්‍රඥාවේ අඩුව

    api buddagame hithanna api kochchara irisiyada kuhakada thava kenekge
    diunuvak ivasanna puluvanda bane, ekama pawule nayo game job eka karana
    thana api katada irisiya karanne pita untada na, samaje balanna kodi vina
    asvaha kata vahaa mokada ovaa japane thiyanavada usa vala thiyenavada
    na, mona tharam api buddagame kiuvath vadak na oya gana mona tharam kathaa karath vadak na, mokada DNA valin ena deval hadanna ba adyapanen vath buddagamenvath
    :baffled:
     
    kingdewi

    Well-known member
  • හිතන්න දෙයක් තියෙන කතාවක් කියල තියෙන්නේ ලබ්බ ගලේ ගැහුවා වගේ ! :P
    මොන්ටිසෝරියේ ඉඳල හැදියාව හදන්න ඕන මචන් ..ගමේ මොන්ටිසෝරියෙයි ඊට කිලෝමීටර දෙක තුනක් එහා නගරේ preschool එකෙයි උගන්නන දේවල් වල වෙනස බලහන්කො ..ඕකත් එක හේතුවක් තමා !
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    api buddagame hithanna api kochchara irisiyada kuhakada thava kenekge
    diunuvak ivasanna puluvanda bane, ekama pawule nayo game job eka karana
    thana api katada irisiya karanne pita untada na, samaje balanna kodi vina
    asvaha kata vahaa mokada ovaa japane thiyanavada usa vala thiyenavada
    na, mona tharam api buddagame kiuvath vadak na oya gana mona tharam kathaa karath vadak na, mokada DNA valin ena deval hadanna ba adyapanen vath buddagamenvath
    :baffled:

    අනෙක ගොඩක් ස්වාමීන්වහන්සේ ලා උනත් මේ වගේ දායකය .මෙයා සලකන්න ඕනේ අපේ පන්සලට විතරයි .අනේක් පන්සලේ කටිනෙට කීයක් හරි දුන්නනම් එතනින් එහාට දායක සභාවෙන් දොට්ට .ඔක්කොම දන්නේ මම විතරයි .මගේ බන ඇහුවොත් තමයි නිවන් දකින්නේ .අනෙක් අය කියන්නේ බොරු .ඉතින් ඔව්වා මිෂ වෙච්චි බන අහන සමාජය කවද නිවන් දකියි ද :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිතන්න දෙයක් තියෙන කතාවක් කියල තියෙන්නේ ලබ්බ ගලේ ගැහුවා වගේ ! :P
    මොන්ටිසෝරියේ ඉඳල හැදියාව හදන්න ඕන මචන් ..ගමේ මොන්ටිසෝරියෙයි ඊට කිලෝමීටර දෙක තුනක් එහා නගරේ preschool එකෙයි උගන්නන දේවල් වල වෙනස බලහන්කො ..ඕකත් එක හේතුවක් තමා !

    අනිවාර්යෙන් , ලංකාවේ මොන දෙකද ප්‍රමිතියක් තියෙන්නේ කවුරු හරි ගනු ටිකක් එකතු වෙලා මොන්ටිසෝරියක් දාගන්නවා හිතෙන හිතෙන මොනවා හරි උගන්නනවා, කිසිම ප්‍රමිතියක් නැ, හැම දිඋනු රටක්ම අද්යාපනේ අඩිතාලම ප්‍රථමික අද්‍යාපනය එකට ප්‍රදානම එක මානසික සංවර්දනේ, එකට ලංකාවේ, හැදෙන් නැ මේක කියට වත් :baffled:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    හිතන්න දෙයක් තියෙන කතාවක් කියල තියෙන්නේ ලබ්බ ගලේ ගැහුවා වගේ ! :P
    මොන්ටිසෝරියේ ඉඳල හැදියාව හදන්න ඕන මචන් ..ගමේ මොන්ටිසෝරියෙයි ඊට කිලෝමීටර දෙක තුනක් එහා නගරේ preschool එකෙයි උගන්නන දේවල් වල වෙනස බලහන්කො ..ඕකත් එක හේතුවක් තමා !

    තැන්ක්ස් මචෝ :D:D
    ඇත්ත මචන් ..ඔකේ තව පැත්තකුත් තියනවා .preschool එකේ ළමයාගේ හැකියාවන් දක්ෂතාවයක් පිළිබද ගුරුවරයයි ළමයාගේ අම්මා තාත්තයි දෙන්නත් දැනුවත් .එත් අපේ ගම් වල ගොඩක් වෙන්නේ උදේට දැම්ම හවසට එක්කගෙන ආව .ඊට එහා දෙයක් කරන්න මව්පියෝ දැනුවත් නෑ .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනෙක ගොඩක් ස්වාමීන්වහන්සේ ලා උනත් මේ වගේ දායකය .මෙයා සලකන්න ඕනේ අපේ පන්සලට විතරයි .අනේක් පන්සලේ කටිනෙට කීයක් හරි දුන්නනම් එතනින් එහාට දායක සභාවෙන් දොට්ට .ඔක්කොම දන්නේ මම විතරයි .මගේ බන ඇහුවොත් තමයි නිවන් දකින්නේ .අනෙක් අය කියන්නේ බොරු .ඉතින් ඔව්වා මිෂ වෙච්චි බන අහන සමාජය කවද නිවන් දකියි ද :baffled:

    කවි බන අහලද නිවන් දකින්නේ ඔය එක හාමුදුරු කෙනෙක් වත් කියනවද රේරුකානේ වගේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න කියලා නැ, මේක හදන්න බැ
    කවුරු හරි එහෙම හදන්න හැදුවොත් වෙන්නේ එමනුස්සය කල කිරිලා මානසිකව නට්ටන් වෙන එක විතරයි
    :baffled:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    කවි බන අහලද නිවන් දකින්නේ ඔය එක හාමුදුරු කෙනෙක් වත් කියනවද රේරුකානේ වගේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න කියලා නැ, මේක හදන්න බැ
    කවුරු හරි එහෙම හදන්න හැදුවොත් වෙන්නේ එමනුස්සය කල කිරිලා මානසිකව නට්ටන් වෙන එක විතරයි
    :baffled:

    දේශපාලනෙන් හරි වට්ටනවා බන් :sorry::sorry: .මෙතන ඒවා කියන එක සුදුසු නැති නිසා කියන්නේ නෑ නැත්නම් මම දන්න සිද්දි ගොඩක් තියනවා එහෙම වෙච්චි :( :(
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔව් ..එහෙමත් වෙන්න පුළුවන් .නමුත් ඔය කිව්වා මිනිස්සු AC වලත් යනවා මචන් .ආරමි කොල්ලෝ ඕනේ තරම් AC වල යනවා .පවුල් පිටින් කන්නේ වැඩ කරලා ගත්තු ආදායමෙන් පොඩි එකාට මුහුද පෙන්නන්න කොලබ ඇවිල්ල AC වල යන මිනිස්සු ඉන්නවා.. කොලබ උන්ට වඩා ඇත්තටම ගමේ මිනිහට ආර්ථිකේ සරුයි .මොකද ඔක්කොම එළවලු ටික වත්තේ හැදෙනවා ,හාල් ටික කුබුරෙන් ලැබෙනවා .කන්න බොන්න වියදමක් ඇත්තෙම නෑ.අදින්න කියලත් ලොකුවට වියදම් කරන්නේ අලුත් අවුරුද්දට .ඔය මේකප් .ක්ලිනප් අරව මේවා විජ්ජුම්බර නෑ ගමේ කෙල්ලගේ .මම කිවේ ටිකයි .ඇත්තටම ගමේ මිනිහගේ ටාර්ගට් අඩුයි .ඒ නිසා ලොකු වියදම් කියල දෙයක් නෑ

    ඒ ඉස්සර බං..දැන් ගං වල මිනිස්සු මාර කට්ටක් කන්නෙ ලමයිට උගන්නන්න..පැලේ ඉන්න එකාගෙ ලමයත් ඌ කුලී වැඩ කරල පංතියවනවා..ඔය උබ කියන විදියට ජිවත් වෙන මිනිසූ අපේ ගමේ නම් නෑ බං..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දේශපාලනෙන් හරි වට්ටනවා බන් :sorry::sorry: .මෙතන ඒවා කියන එක සුදුසු නැති නිසා කියන්නේ නෑ නැත්නම් මම දන්න සිද්දි ගොඩක් තියනවා එහෙම වෙච්චි :( :(

    උනුත් කාලකන්නි රට කන්න ඉපදිච්ච සිංහල දෙසපලුවොනේ එකට හරි යන්න මේ රටේ මිනිස්සුත් ඉන්නවනේ

    පිටින් ඇවිල්ලා විනාශ කරනවට වැඩිය කාළා ඉන්න බැරි රට ඇතුලෙම ඉදන් කන එක
    :sorry:
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    ඒ ඉස්සර බං..දැන් ගං වල මිනිස්සු මාර කට්ටක් කන්නෙ ලමයිට උගන්නන්න..පැලේ ඉන්න එකාගෙ ලමයත් ඌ කුලී වැඩ කරල පංතියවනවා..ඔය උබ කියන විදියට ජිවත් වෙන මිනිසූ අපේ ගමේ නම් නෑ බං..

    උගන්නන්න නම් වියදම් කරනවා .එත් ගොඩක් අය නගර බද ඉස්කෝලෙකට යැව්වොත් තමා .ඇත්තටම මචන් ඔය සිශ්සත්වෙට එහෙම ඒ තරම්ම තරගයක් නෑ අපේ පැතිවල .පාස් වෙන්න පුලුවන්නම් පාස් වෙයන් .ඉගන ගන්න සල්ලි දෙන්නම් කියනවා විනා අර නගර වල වගේ ළමයා මානසික ලෙඩෙක් වෙන තරම් පෙෂර් එකක් නම් නෑ. මම ඔතනින් නම් අදහස් කලේ ගොඩක් ම කන බොන වියදම් ගැන මචන්
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    උනුත් කාලකන්නි රට කන්න ඉපදිච්ච සිංහල දෙසපලුවොනේ එකට හරි යන්න මේ රටේ මිනිස්සුත් ඉන්නවනේ

    පිටින් ඇවිල්ලා විනාශ කරනවට වැඩිය කාළා ඉන්න බැරි රට ඇතුලෙම ඉදන් කන එක
    :sorry:

    :(:(:( එහෙම තමා හිත හදාගන්න තියෙන්නේ බන් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු ඉන්න පරිසරේ අනුව වෙන දේවල් බන් ඔය, හැසිරෙන්න දන්නේ නැති එකා ගමේ හිටියත් නගරේ හිටියත් හදන්න බෑ. දැන් ඔය කොළඹ උනත් බස් වලට නගින ලොකු ඉස්කෝල වල කොල්ලෝ ඉන්නව පිටිපස්සේ සීට් එකේ ඉඳන් කෑ ගගහ හූ කියා කිය යන අය. ටයි කෝට් දාගෙන ෆෝන් එකෙන් බස් එකටම ඇහෙන්න කෑ ගගහ ලොකු ටෝක් දෙන මහත්තුරු, දෙන්නෙක්ට යන්න පුළුවන් සිට් එකේ කකුල් දෙක දිගැරගෙන යන මහත්තුරු, කොන්ඩේ කඩාගෙන බස් වල යන නෝනලා, ජැන්ඩියට ඇඳගෙන ජැක් ගහන අයියල, පික් පොකට් ගහන අයියල, AC බස් එකේ පෝලිම පැනල යන අය වගේ ඉන්නව සැහෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමයි මචං ඕක ගමේ පුරුදුවත් ගොඩේ පුරුදුවත් නෙමයි කියල මුලින්ම තේරුම ගන්න ඕනි. අනුන්ට කරදරයක් වෙන් විදියට යන මිනිස්සු නගරෙත් ඕනි තරම් ඉන්නව.

    ඕකට බලපාන්නේ ගෙදර හා සමාජීය පරිසරය, පාසල

    මම 6 වසරට වෙනකම් ගියේ ගෙවල් ගාව තිබ්බ ඉස්කෝලෙට. එකේ හැම අව්රුද්දේම සාමාන්‍යපෙළ එවරවෙලා අන්තිම දවසට විබාගේ ලියපු උන් මොකද කරන්නේ ඉස්කෝලේ බිල්ඩින් වල තියන ජනෙල් විදුරු කුඩු කරලා මල්පෝච්චි පොලවේ ගහල තමයි යන්නේ. ඕක දැක්කම මාර පුදුමයි. මොකද මම 6 පස්සේ ගිය ඉස්කෝලේ මල් පැලයක් වත් මැරෙන්න දෙන්නේ නැහැ ළමයි ඒ තරම් ඉස්කෝලෙට ආදරෙය්, මුන් ඉස්කෝලේ විනාස කරලා යන්නේ. එහෙම වෙන්නේ පාසලින් ළමයිට වටිනාකමක් ආරෝපණය වෙලා නැහැ

    ඒ වගේම අකුරු කියවන්න බැරි වයසක මිනිස්සු මම දැකල තියනවා බොහොම ගුණ ගෞකව ජිවිත කාලෙම ගතකපු කාටවත් කරදරයක් නොකරපු මිනිස්සු.

    ඕක තියෙන්නේ සාමජිය අද්යාපනයක් ලැබෙන්නේ නැති යට විතරයි බන්. ගමේ කියල නගරේ කියල වෙනසක් නැහැ

    පාරේ කුණු දාල යන්නේ ගමේ මිනිස්සු නෙමයි නේ නගරයේ මිනිස්සු නේ ... හැම දෙකම විවිද පති තියනවා මචං