south asian arab afrikan north america ayage IQ eka godak adui japan europe
jewish lata sapekshava, samaharu kiyai adyapanaya kiyala ugath kama na
adyapanaya ugathkama ennath balapanne IQ eka, den oya igena gaththaa
kiyana lankave minissu balanna kochchara irisiyaida kuhaka kama, godak ayata
kisima daksha kamak na, akalpa vala vurtha nathi kama, lankava thakshanika
athin diunu karanna kiyala hithanna balanna ai bari thama lankave minissu inne
vadavasam ugaye paripalana seve gena mahaa ihalin hithaa gena eka akalpa,
anek de europe and japan minissunge gothra na gothara valin ena minissunge
kriya vanachari lankava mona buddagame kiuvata balanna samaje aran dating
party gannava afrikan vage api thama gothrika pirisak, eka enne DNA, and IQ
kiyana de ekka europe japan jewish ayata thiyenne apata vadiya venas buddimath iq ekak saha sharira penuma thiyena DNA ekak eka apita na, ithin
thava awurudu 2500k giyath lankava kiyana rataval eka thana![]()
මේ කතාවට මමත් එකගයි .
සිල් ගන්න ගිහින් දානේ අරන් එනකොට එතන වෙන කෙනෙක් ඉදගෙන නම් එතනින් එහාට සිල් ඉවරයි අපේ උපාසක අම්මලාගේ .කොච්චර බිත්තිවලට හේත්තු වෙන්න එපා බිත්ති වල තෙල් ගෑවෙනවා කිව්වත් හේත්තුව දාගෙන නිදි .මේ කියන්නේ බොරු නම් අහල බලන්න .මම සිල් ගන්න යන්නේ මහවෙමුනාවට .කොච්චර නම් අපේ මිනිස්සු කුහකද .ඉතින් කොහෙද නිවනක්.සිල් ගන්න ගියාට යන්නේ අවබෝධෙන් නෙමෙයි .ගියත් කෙලෙස් වඩා ගන්නවා නිසැක කෙලෙස් තුනී වෙන වැඩපිළිවෙලක නෑ අපේ මිනිස්සු .හේතුව බුද්ධාගමෙන් කිව්වොත් ප්රඥාවේ අඩුව


