Brexit කිව්වෙ බං![]()
Brexit කිව්වෙ බං![]()
British Exit. Ara Britain European Union eken ayin une. Eka.
me lagadi britain euro zone eken ayin wenna theeranayak gaththa
http://www.bbc.com/news/uk-politics-32810887

micro panda lankawe හදනව කියල බොරුවක් ගැහුවේ, අන්න එහෙම වගේ ඕව ලංකාවේම හැදුවනම් හරිනේ බන් හරියට quality එකට
indian පපඩම් වලටම සල්ලි කොච්චර යවනවද බන්. අඩුම තරමේ bike එකක්වත් හරියට හදන්නේ නැහැනේ ලංකාවේ 
Mehemai machan. Un Production wala Peak ekatama gihin innakota unta grow wenna thiyena hakiyawa adui. Eth peak ekata gihin nathi China wage ratwal un grow weddi unge growth eka wadi. Onna okai seen eka.
Export sahenna wadi nam country eke ekath prshnayak wenawa production oriented nam. Mokada Currency eka strong weddi rate athule inna unta natural inflation ekath ekka athata hambena gana adu wenawa. Onna oka nisa thamai godak weleta BOJ wage ewagen currncy eka control karanne naya ganne ehema. Eken rata athule thamange Currency eka stable wa thiyaganna puluwan.
වර්ථන වියදම් වැඩි ලංකාවේ රාඡ්‍ය සේවකයෝ නඩත්තු කරන එකයි තමයි රඡය කරන්නේ හරියට රටේ සල්ලි එකතු කරලා මහ මුහුදට දානවා වගේ තමයි ඔය රඡයේ ආයතන ටිකයි සේවකයෝ ටිකයි රටේ තියෙන ආර්ථක ප්‍රශ්න වලට 70 % වගකියන්න ඔනේ ඔය හේතුව තමයි .ණය බර වැඩි වෙන්නත් හේතුව ඔකම තමයි දේශපාලකයොත් රඡයේ සේවකයෝ තමයි රඡයෙන් නඩත්තු කරනවා විතරයි වෙන සේවයක් නෑ.

ඔකට කරන්ඩ ඔනෙ 1000 වලට වඩා අඩු වාහන ගේන එක තහනම් කරල,( හො බදු වැඩි කරල ) මුලු මාර්කට් එකම මයිකො වලට දෙන එක. මහින්දනම් කරේ එහෙමයි............. දැන් ඉන්න උන්,ඔනෙ නැ ඉතින්.දැන් හැම මගුලම ගෙන්නන්නේ රටින්නේ බන් :/ ඉතින් කොහොමද මේවා දියුණු කරන්නේ ? යන්තම් shape කුරුඳු එහෙම යවන නිසාmicro panda lankawe හදනව කියල බොරුවක් ගැහුවේ, අන්න එහෙම වගේ ඕව ලංකාවේම හැදුවනම් හරිනේ බන් හරියට quality එකට
indian පපඩම් වලටම සල්ලි කොච්චර යවනවද බන්. අඩුම තරමේ bike එකක්වත් හරියට හදන්නේ නැහැනේ ලංකාවේ
![]()

නොහැකියාව වග ගන්ඩ විකුනමු ව්කුනමු
නොහැකියාව වහගන්ඩ,බොහොම හොදායි විකුනමු, පස්සෙ ආණ්ඩුවත් විකුනමු.රාඡ්‍ය ආයතන සියල්ල රඡය යම් කොටස් ප්‍රමාණයක් තියාගෙන පුද්ගලිකරණය කරන්න ඔනේ .අනවශ්‍ය රාඡ්‍ය සේවකයෝ ඉවත් කරන්න ඔනේ ලංකාවේ නිපදවිමට හැකි දේවල් ලංකාවේ නිපදවන පෞද්ගලික ආයතන වලට බදු සහන ප්‍රාග්ධන අරමුදල් සහන ණය පදනමට ලබා දෙන්න ඔනේ ඉන්දියාවෙන් ගෙන්වන අතවශ්‍ය හා කර්මාන්ත ශාලා යන්ත්‍රි සුත්‍ර ඇරෙන්න අනික් සියල්ලට ඉතා ඉහල බදු ප්‍රතිශතයක් පනවන්න ඔනේ .සෘඡු බදු ඉහල දාන්න ඔනේ ලංකාවේ මම දන්න විදියට සෘඡු බදු ගෙවන අයගේ ෆයිල්ස් තියෙන්නේ 64000 ක් වගේ සුලු ප්‍රමාණයක්ලු ඉතා ඉහල අදායම් ලබන අය ඊට වඩා ලංකාවේ අනිවාර්යෙන්ම ඉන්නවා එක හින්දා බදු අයකරගන්නා පුද්ලගයින් සං්‍යාව ඉහල දාගන්න ඔනේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා පිටරටවලින් ගේන වාහන අඩු කරන්න ඔනේ ලංකාවේ වාහන හදන ව්‍යසායකයෙක් ඉන්නවා නම් පුර්ණ සහය ලබා දෙන්න ඔනේ.එතකො ඉබේම විදේශ සංචිත ඉහලයයි ණය ගෙවලා දාන්න කිසි අවුලක් වෙන්නේ .

නොහැකියාව වහගන්ඩ,බොහොම හොදායි විකුනමු, පස්සෙ ආණ්ඩුවත් විකුනමු.![]()
විකුනපුවම ලාබ ලබන්ඩයි, ආන්ඩුවෙ තියෙද්දි පාඩු ලබන්නෙයි ඇයි ?? කලමනාකරනය වෙනස් කරන්ඩයි ඔනෙ ඒකත් කරගන්ඩ බැරිනම් මොකටද බන් ආන්ඩුවක්, ඒකත් විකුනමු, තියෙන දේ විකුනගෙන කාල, හරි යන්වනම් ඉතින් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ. ඔය නව ලිබර්ල් වාදෙ කුනු වෙලා බන් තියෙන්නෙ ඔක කරේ තියන් යන උන් මොඩයො.ආන්ඩුවට තියෙන සීමිත සම්පත් විකුනගෙන කන්ඩ කතා නොකර අලුතින් වියාපාර පටන් ගත්තනම් ඉවරනෙරඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ එක ලොකයේ ම පිලිගත්ත මතයක් ලංකාවේ තියෙන්නේ රාඡ්‍ය සේවකයො ටික ඡන්ද මෙවලමක් විදියට රඡය නඩත්තු කරනවා එකනේ මහින්ද ඉන්න කාලේ මිහින් ලංකා වගේ ව්‍යාපාර පාඩු පිටදිව්වේ අඩු ගානේ කනිඡ තෙල් සංස්ථාවවත් ලාබ ලැබුවද නෑ නේ ලොකේ තෙල් ව්‍යාපාර තමයි ලාබ වැඩිම ව්‍යාපාර රඡය ඒකත් ෆේල් අනිත් ඒව ගැන කතාකරලා වැඩක් තියෙනවද?
විකුනපුවම ලාබ ලබන්ඩයි, ආන්ඩුවෙ තියෙද්දි පාඩු ලබන්නෙයි ඇයි ?? කලමනාකරනය වෙනස් කරන්ඩයි ඔනෙ ඒකත් කරගන්ඩ බැරිනම් මොකටද බන් ආන්ඩුවක්, ඒකත් විකුනමු, තියෙන දේ විකුනගෙන කාල, හරි යන්වනම් ඉතින් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ. ඔය නව ලිබර්ල් වාදෙ කුනු වෙලා බන් තියෙන්නෙ ඔක කරේ තියන් යන උන් මොඩයො.ආන්ඩුවට තියෙන සීමිත සම්පත් විකුනගෙන කන්ඩ කතා නොකර අලුතින් වියාපාර පටන් ගත්තනම් ඉවරනෙ
ඔක කියවද්දිම ඔයාට තේරෙන් නැද්ද සේවය කියල වචනයක්. රොහල්, අධ්‍යාපන, එකි නොකි මෙකි සේවා වලින් ලාබ ලබන්ඩ පුලුවන්ද ???? ආන්ඩුව ඒව පවත්වාගෙන යාමයි කරන්ඩ ඔනෙ. අපි මොකටද බදු ගෙවන්නෙ ??? සේවා අoශ පවත්වාගෙන යන්ඩ. පාඩුයි කියල රොහල් ඔක්කොම විකුනනව හරි යයිද??? එහෙමද ආස ???.පාසල් විකුනනව එහෙමද ආස ???. වරායවල් විකුනනව එහෙමද ආස ???.ගුවන් තොටුපල් විකුනනව ආතල් එක එන්නෙ එහෙමද??? ඔව හිතන විදිහෙ අවුල.තමන්ගෙ ගේ විකුනල කන්ඩ අකමැති එවුන් රටේ සම්පත් විකුනන්ඩ කතා කරනව.හැකියාවෙන් රාඡ්‍ය සේවය ගොඩගත්ත ආන්ඩුවක් කියපන්කෝ උදාරහරණත් එක්ක.



අධයාපනය බකොලොත් විකුනනව, රොහල් බකොලොත් විකුනනව හරි යයිද එතකොට ? ඔව පාඩු පිට පවත්වාගෙන යාම නිසා ලොකෙ දියුනුයි කියන රටක තත්වෙට අපේ ශාක්ෂරතාවය නැද්ද ?? ලොකෙ දියුනුයි කියන රට වල තත්වෙටම සෞඛය දර්ශක ටික නැද්ද???? ඒව විකුනන් කාල තියෙන දේත් නැති කර ගමුද ආස එහෙමද?එක තමයි කියන්නේ රඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ කියලා කලමණාකරනය වෙනස් කරලා දැන් හිටපු ආන්ඩු රඡයේ ආයතන දියුණු කලාද?නිකම් මොඩකතා කියන්න එපා බන් එහෙම වෙන්නෙ නැති හින්ද තමයි පෞද්ගලිකරණය කරන්නේ සම්පත් කියලා කිව්වට ඔව ගොඩක් එව බංකොලොත් ආයතන .
ඔක කියවද්දිම ඔයාට තේරෙන් නැද්ද සේවය කියල වචනයක්. රොහල්, අධ්‍යාපන, එකි නොකි මෙකි සේවා වලින් ලාබ ලබන්ඩ පුලුවන්ද ???? ආන්ඩුව ඒව පවත්වාගෙන යාමයි කරන්ඩ ඔනෙ. අපි මොකටද බදු ගෙවන්නෙ ??? සේවා අoශ පවත්වාගෙන යන්ඩ. පාඩුයි කියල රොහල් ඔක්කොම විකුනනව හරි යයිද??? එහෙමද ආස ???.පාසල් විකුනනව එහෙමද ආස ???. වරායවල් විකුනනව එහෙමද ආස ???.ගුවන් තොටුපල් විකුනනව ආතල් එක එන්නෙ එහෙමද??? ඔව හිතන විදිහෙ අවුල.තමන්ගෙ ගේ විකුනල කන්ඩ අකමැති එවුන් රටේ සම්පත් විකුනන්ඩ කතා කරනව.![]()