විදේශ ණය

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    දැන් හැම මගුලම ගෙන්නන්නේ රටින්නේ බන් :/ ඉතින් කොහොමද මේවා දියුණු කරන්නේ ? යන්තම් shape කුරුඳු එහෙම යවන නිසා :sorry: micro panda lankawe හදනව කියල බොරුවක් ගැහුවේ, අන්න එහෙම වගේ ඕව ලංකාවේම හැදුවනම් හරිනේ බන් හරියට quality එකට :baffled: indian පපඩම් වලටම සල්ලි කොච්චර යවනවද බන්. අඩුම තරමේ bike එකක්වත් හරියට හදන්නේ නැහැනේ ලංකාවේ :confused:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Mehemai machan. Un Production wala Peak ekatama gihin innakota unta grow wenna thiyena hakiyawa adui. Eth peak ekata gihin nathi China wage ratwal un grow weddi unge growth eka wadi. Onna okai seen eka.

    Export sahenna wadi nam country eke ekath prshnayak wenawa production oriented nam. Mokada Currency eka strong weddi rate athule inna unta natural inflation ekath ekka athata hambena gana adu wenawa. Onna oka nisa thamai godak weleta BOJ wage ewagen currncy eka control karanne naya ganne ehema. Eken rata athule thamange Currency eka stable wa thiyaganna puluwan.

    නැහැ මචං උන් peak එකේ ඉන්න එක නෙමේ ප්‍රශ්නේ උන්ගේ ආර්ථිකේ ප්‍රශ්න ගොඩක් තියනවා

    8HtePKb.jpg

    DU0NKME.jpg

    RghEoST.jpg

    KaNbYGK.jpg

    japan peak එකේ නෙමේ මචං ඉන්නේ උන්ගේ productivity එකේ ඉදන් exports වෙනකම් ඔක්කොම දැන් පල්ලම් බහිනවා ටිකෙන් ටික
    එත් අපහු නග්ගල ගනීවි
    උන්ගේ නාකි එවුන් වැඩි බන් දැන්
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වර්ථන වියදම් වැඩි ලංකාවේ රාඡ්‍ය ‍සේවකයෝ නඩත්තු කරන එකයි තමයි රඡය කරන්නේ හරියට රටේ සල්ලි එකතු කරලා මහ මුහුදට දානවා වගේ තමයි ඔය රඡයේ ආයතන ටිකයි සේවකයෝ ටිකයි රටේ තියෙන ආර්ථක ප්‍රශ්න වලට 70 % වගකියන්න ඔනේ ඔය හේතුව තමයි .ණය බර වැඩි වෙන්නත් හේතුව ඔකම තමයි දේශපාලකයොත් රඡයේ සේවකයෝ තමයි රඡයෙන් නඩත්තු කරනවා විතරයි වෙන සේවයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නොහැකියාව වග ගන්ඩ විකුනමු ව්කුනමු :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හැම මගුලම ගෙන්නන්නේ රටින්නේ බන් :/ ඉතින් කොහොමද මේවා දියුණු කරන්නේ ? යන්තම් shape කුරුඳු එහෙම යවන නිසා :sorry: micro panda lankawe හදනව කියල බොරුවක් ගැහුවේ, අන්න එහෙම වගේ ඕව ලංකාවේම හැදුවනම් හරිනේ බන් හරියට quality එකට :baffled: indian පපඩම් වලටම සල්ලි කොච්චර යවනවද බන්. අඩුම තරමේ bike එකක්වත් හරියට හදන්නේ නැහැනේ ලංකාවේ :confused:
    ඔකට කරන්ඩ ඔනෙ 1000 වලට වඩා අඩු වාහන ගේන එක තහනම් කරල,( හො බදු වැඩි කරල ) මුලු මාර්කට් එකම මයිකො වලට දෙන එක. මහින්දනම් කරේ එහෙමයි............. දැන් ඉන්න උන්,ඔනෙ නැ ඉතින්.:oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාඡ්‍ය ආයතන සියල්ල රඡය යම් කොටස් ප්‍රමාණයක් තියාගෙන පුද්ගලිකරණය කරන්න ඔනේ .අනවශ්‍ය රාඡ්‍ය සේවකයෝ ඉවත් කරන්න ඔනේ ලංකාවේ නිපදවිමට හැකි දේවල් ලංකාවේ නිපදවන පෞද්ගලික ආයතන වලට බදු සහන ප්‍රාග්ධන අරමුදල් සහන ණය පදනමට ලබා‍ දෙන්න ඔනේ ඉන්දියාවෙන් ගෙන්වන අතවශ්‍ය හා කර්මාන්ත ශාලා යන්ත්‍රි සුත්‍ර ඇරෙන්න අනික් සියල්ලට ඉතා ඉහල බදු ප්‍රතිශතයක් පනවන්න ඔනේ .සෘඡු බදු ඉහල දාන්න ඔනේ ලංකාවේ මම දන්න විදියට සෘඡු බදු ගෙවන අයගේ ෆයිල්ස් තියෙන්නේ 64000 ක් වගේ සුලු ප්‍රමාණයක්ලු ඉතා ඉහල අදායම් ලබන අය ඊට වඩා ලංකාවේ අනිවාර්යෙන්ම ඉන්නවා එක හින්දා බදු අයකරගන්නා පුද්ලගයින් සං්‍යාව ඉහල දාගන්න ඔනේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා පිටරටවලින් ගේන වාහන අඩු කරන්න ඔනේ ලංකාවේ වාහන හදන ව්‍යසායකයෙක් ඉන්නවා නම් පුර්ණ සහය ලබා දෙන්න ඔනේ.එතකො ඉබේම විදේශ සංචිත ඉහලයයි ණය ගෙවලා දාන්න කිසි අවුලක් වෙන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොහැකියාව වග ගන්ඩ විකුනමු ව්කුනමු :cool::cool:

    රඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ එක ලොකයේ ම පිලිගත්ත මතයක් ලංකාවේ තියෙන්නේ රාඡ්‍ය සේවකයො ටික ඡන්ද මෙවලමක් විදියට රඡය නඩත්තු කරනවා එකනේ මහින්ද ඉන්න කාලේ මිහින් ලංකා වගේ ව්‍යාපාර පාඩු පිටදිව්වේ අඩු ගානේ කනිඡ තෙල් සංස්ථාවවත් ලාබ ලැබුවද නෑ නේ ලොකේ තෙල් ව්‍යාපාර තමයි ලාබ වැඩිම ව්‍යාපාර රඡය ඒකත් ෆේල් අනිත් ඒව ගැන කතාකරලා වැඩක් තියෙනවද?
     
    නොහැකියාව වහගන්ඩ,බොහොම හොදායි විකුනමු, පස්සෙ ආණ්ඩුවත් විකුනමු. :cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොහැකියාව වහගන්ඩ,බොහොම හොදායි විකුනමු, පස්සෙ ආණ්ඩුවත් විකුනමු. :cool::cool:

    හැකියාවෙන් රාඡ්‍ය සේවය ගොඩගත්ත ආන්ඩුවක් කියපන්කෝ උදාරහරණත් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ එක ලොකයේ ම පිලිගත්ත මතයක් ලංකාවේ තියෙන්නේ රාඡ්‍ය සේවකයො ටික ඡන්ද මෙවලමක් විදියට රඡය නඩත්තු කරනවා එකනේ මහින්ද ඉන්න කාලේ මිහින් ලංකා වගේ ව්‍යාපාර පාඩු පිටදිව්වේ අඩු ගානේ කනිඡ තෙල් සංස්ථාවවත් ලාබ ලැබුවද නෑ නේ ලොකේ තෙල් ව්‍යාපාර තමයි ලාබ වැඩිම ව්‍යාපාර රඡය ඒකත් ෆේල් අනිත් ඒව ගැන කතාකරලා වැඩක් තියෙනවද?
    විකුනපුවම ලාබ ලබන්ඩයි, ආන්ඩුවෙ තියෙද්දි පාඩු ලබන්නෙයි ඇයි ?? කලමනාකරනය වෙනස් කරන්ඩයි ඔනෙ ඒකත් කරගන්ඩ බැරිනම් මොකටද බන් ආන්ඩුවක්, ඒකත් විකුනමු, තියෙන දේ විකුනගෙන කාල, හරි යන්වනම් ඉතින් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ. ඔය නව ලිබර්ල් වාදෙ කුනු වෙලා බන් තියෙන්නෙ ඔක කරේ තියන් යන උන් මොඩයො.ආන්ඩුවට තියෙන සීමිත සම්පත් විකුනගෙන කන්ඩ කතා නොකර අලුතින් වියාපාර පටන් ගත්තනම් ඉවරනෙ
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විකුනපුවම ලාබ ලබන්ඩයි, ආන්ඩුවෙ තියෙද්දි පාඩු ලබන්නෙයි ඇයි ?? කලමනාකරනය වෙනස් කරන්ඩයි ඔනෙ ඒකත් කරගන්ඩ බැරිනම් මොකටද බන් ආන්ඩුවක්, ඒකත් විකුනමු, තියෙන දේ විකුනගෙන කාල, හරි යන්වනම් ඉතින් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ. ඔය නව ලිබර්ල් වාදෙ කුනු වෙලා බන් තියෙන්නෙ ඔක කරේ තියන් යන උන් මොඩයො.ආන්ඩුවට තියෙන සීමිත සම්පත් විකුනගෙන කන්ඩ කතා නොකර අලුතින් වියාපාර පටන් ගත්තනම් ඉවරනෙ

    එක තමයි කියන්නේ රඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ කියලා කලමණාකරනය වෙනස් කරලා ‍දැන් හිටපු ආන්ඩු රඡයේ ආයතන දියුණු කලාද?නිකම් මොඩකතා කියන්න එපා බන් එහෙම වෙන්නෙ නැති හින්ද තමයි පෞද්ගලිකරණය කරන්නේ සම්පත් කියලා කිව්වට ඔව ගොඩක් එව බංකොලොත් ආයතන .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැකියාවෙන් රාඡ්‍ය සේවය ගොඩගත්ත ආන්ඩුවක් කියපන්කෝ උදාරහරණත් එක්ක.
    ඔක කියවද්දිම ඔයාට තේරෙන් නැද්ද සේවය කියල වචනයක්. රොහල්, අධ්යාපන, එකි නොකි මෙකි සේවා වලින් ලාබ ලබන්ඩ පුලුවන්ද ???? ආන්ඩුව ඒව පවත්වාගෙන යාමයි කරන්ඩ ඔනෙ. අපි මොකටද බදු ගෙවන්නෙ ??? සේවා අoශ පවත්වාගෙන යන්ඩ. පාඩුයි කියල රොහල් ඔක්කොම විකුනනව හරි යයිද??? එහෙමද ආස ???.පාසල් විකුනනව එහෙමද ආස ???. වරායවල් විකුනනව එහෙමද ආස ???.ගුවන් තොටුපල් විකුනනව ආතල් එක එන්නෙ එහෙමද??? ඔව හිතන විදිහෙ අවුල.තමන්ගෙ ගේ විකුනල කන්ඩ අකමැති එවුන් රටේ සම්පත් විකුනන්ඩ කතා කරනව.:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි කියන්නේ රඡයට ව්‍යාපාර කටයුතු කරන්න බෑ කියලා කලමණාකරනය වෙනස් කරලා ‍දැන් හිටපු ආන්ඩු රඡයේ ආයතන දියුණු කලාද?නිකම් මොඩකතා කියන්න එපා බන් එහෙම වෙන්නෙ නැති හින්ද තමයි පෞද්ගලිකරණය කරන්නේ සම්පත් කියලා කිව්වට ඔව ගොඩක් එව බංකොලොත් ආයතන .
    අධයාපනය බකොලොත් විකුනනව, රොහල් බකොලොත් විකුනනව හරි යයිද එතකොට ? ඔව පාඩු පිට පවත්වාගෙන යාම නිසා ලොකෙ දියුනුයි කියන රටක තත්වෙට අපේ ශාක්ෂරතාවය නැද්ද ?? ලොකෙ දියුනුයි කියන රට වල තත්වෙටම සෞඛය දර්ශක ටික නැද්ද???? ඒව විකුනන් කාල තියෙන දේත් නැති කර ගමුද ආස එහෙමද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක කියවද්දිම ඔයාට තේරෙන් නැද්ද සේවය කියල වචනයක්. රොහල්, අධ්යාපන, එකි නොකි මෙකි සේවා වලින් ලාබ ලබන්ඩ පුලුවන්ද ???? ආන්ඩුව ඒව පවත්වාගෙන යාමයි කරන්ඩ ඔනෙ. අපි මොකටද බදු ගෙවන්නෙ ??? සේවා අoශ පවත්වාගෙන යන්ඩ. පාඩුයි කියල රොහල් ඔක්කොම විකුනනව හරි යයිද??? එහෙමද ආස ???.පාසල් විකුනනව එහෙමද ආස ???. වරායවල් විකුනනව එහෙමද ආස ???.ගුවන් තොටුපල් විකුනනව ආතල් එක එන්නෙ එහෙමද??? ඔව හිතන විදිහෙ අවුල.තමන්ගෙ ගේ විකුනල කන්ඩ අකමැති එවුන් රටේ සම්පත් විකුනන්ඩ කතා කරනව.:confused::confused::confused:

    මම කියන්නේ සෞක්‍ය සේවය ,අධ්‍යාපන ය පෞද්ගලිකකරණය කරන්න කියලා නෙවෙයි ඒ රටේ ව්‍යස්තාවෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ලෙස පිලිඅරන් තියෙනවා එව ප්‍රශ්නයක් නෙවෙයි මම කියන්නේ උපාය මාර්ගික නොවෙන රාඡ්‍ය ආයතන උදාහරණ මිහින් ලංකා,ශ්‍රි ලංකන් ,හිල්ටන් ,සමහර රොහල් ,බස් සේවය ,කනිඡ තෙල් ව්‍යාපාර,සෞක්‍ය ‍අංශ වුනත් මිනිස්සුන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වලා දීලා එකෙන් මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් ලබා දීම් වගේ ඒව ක්‍රමවත්ව කරන්න පුලුවන් මේ වගේ සල්ලි නාස්ති නොකර සේවය කියලා සල්ලි නාස්ති කර කර නඩත්තු කරලා හරියනවද රාඡ්‍ය ආයතන විකුණලා කනවා කෙසේ වෙතත් ලංකා‍ව වගේ රටවල් ණය අරන් කරලා තියෙන්නේ කන එක තමයි රඡයේ අයිස් ගහන සේවකයින්ගේ බඩවල් නඩත්තු කරන එක තමයි.