ELAKIRI MIN MADURA

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    1ft*2.5ft size tank එකකට දාන්න පුළුවන් මාළු ටිකක් කියපල්ලකෝ. පොඩි මාළු රොත්තක් දාන්න තමා දැනට හිතන් ඉන්නේ

    Podi malu danawa nam
    Neon tetra
    Danio zebra - yellow, green and red warga 3k innawa

    wage hodai
     
    • Like
    Reactions: DamN DoG

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    13626538_269466363419077_4512123867292606719_n.jpg
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මගේ ලග ඉන්නවා කාෆ්ලා 20 කැට් ෆිෂ්ලා 5 දෙනෙකුයි...අඩි 1 1/2 විතර ගැබුරු ලොකු පොන්ඩ් එක්ක ඉන්නේ.එක එක සයිස් එකේ කාෆ්ලා ඉන්නේ.මට දැන් ගන්න ඕනේ..කාෆ්ල ලොකු වෙන්න දෙන විශේෂ කෑම වර්ග තියෙනවද..තව ලොකු වෙන මාළු වර්ග මොනවද ඉන්නේ කෆ්ලත් එක්ක හදන්න පුළුවන්...අඩි 10 ' 10 පොකුණක කෆ්ල කියක් විතර දන්නා පුලුවන්ද...මෙන්න මේ video එකේ ඉන්නවා වගේ ලොකු කරන්න පුළුවන් දා මුන්ව.



    1211.jpg


    මෙන්න මේ ෆොටෝ එකෙක් ඉන්න කාෆ් වර්ගය ලංකාවේ ගන්න ඉන්නවාද...මොකක්ද උන්ට කියන නම...

    බොහොම ස්තුති
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    ඔන්න අපි බලාගෙන හිටපු Exhibition එක. කව්ද යන කට්ටිය.

    131011282d470e47f8ca77cb84ccf150.jpg

    GGGmgZS53dajC54LtSFxLnqB41kgTsxQepC7bY6VpvAjrv_HKp5OPgiXFJl-GPF9BJ78FthbbupodAxbp9mre5js6Iqdo6sDxPF7Yr4mIojGeXunNGvOzg_Kmq2iY3b0HyZ9JrayeLyxv5JqGxcKyvuFQYQuhCzBAOGgXFqzQtCF8Ar9gE0ktliMdTIUYRmxuBigUWzXdZ8K8EBoaREQHgRVV0XAL90MJ8MMKW3UC7uhTrTqbKelR12D-kUQ1HwpgFsLjUFn-fSV0R74TiawEEwfSGU3-rnvKAowz1fRkGGB5OabyWgsaQVo6JMk1WN5MQjydFZU1hVAIT0YQ5YyHD67_xlne0y_fyDWydnmUBhRsI6ayEwHqlsILujmUhUyUXbtuvwU5psOp_KFQx1YP4UqhH0LrxLaLp3n8SeJX9IaYr8Zj--c5WcFOjZEgFLwLB6wL6cTxYtHhVp5LCMWv8N4Mz9qhyBUVAKjd3SV_gx07tSSlKhenjomyPDnegV2nGtwN_VxxD1u6LJxLXkUMSSwd9wD5QhAP81d5OvNDvg7ArFehscRjWRmvIz1Bkztga0T0iW5o5GLClLCox5qO4-L0CrFDZJAv5uFnO00pcUyIBEUIvjd63G4c_GU=w1600-h2262-l75-ft

    මේක හැමෝටම පෙන්න Share කරන්න.