ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    35chrw4.jpg

    කාලෙකට පස්සේ ඔන්න tank එකේ අලුත් ෆොටෝ එකක් ගත්තා, හදලා අවුරුද්දක් වෙනවා...:lol::lol:
    patta pata pata:)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,553
    1
    10,801
    113
    මාළු එපා වෙන්නේ ටැංකිය අස් කරන්ඩ ලං වෙන කොට තමයි...
     
    suppa747

    Junior member
  • Jan 29, 2012
    65
    3
    8
    Machanla kawru hari mata kiyanna puluwanda kohomada planted tank akak hadanne, kohomada awata soil use karana hati? :( awa ganna thiyenne kohamada? lankawe karanna puluwan widihata? Youtube ake thiyena guide videos walala badu hoyaganna amarui :( pl help
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    Machanla kawru hari mata kiyanna puluwanda kohomada planted tank akak hadanne, kohomada awata soil use karana hati? :( awa ganna thiyenne kohamada? lankawe karanna puluwan widihata? Youtube ake thiyena guide videos walala badu hoyaganna amarui :( pl help

    Hadanna nam puluwan machan
    Soil nam tikak ganan soil wanuwata sand use karanna puluwan
    Plant nam nildiya aquarium (maharagama) , north west aquarium , diamon aquarium (kohuwala) , samuwa genut gatahaki
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    121y4ac.jpg

    5cahy9.jpg

    Tank for sale..
    6x2x2 complete tank with Full cover Stand and roof
    Filter system with media
    60w motor and 6000 L/H wavemaker
    Natural White sand more then 50kg
    Stones ,driftwoods and plants
    Call for more details..
    Price rs45000(negotiable)
    0711573378
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    1ft*2.5ft size tank එකකට දාන්න පුළුවන් මාළු ටිකක් කියපල්ලකෝ. පොඩි මාළු රොත්තක් දාන්න තමා දැනට හිතන් ඉන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,553
    1
    10,801
    113
    1ft*2.5ft size tank එකකට දාන්න පුළුවන් මාළු ටිකක් කියපල්ලකෝ. පොඩි මාළු රොත්තක් දාන්න තමා දැනට හිතන් ඉන්නේ

    මම ඔහොම පොඩි මාළු සෙට් එකක් දාලා වතුර අස් කරන්ඩ ලං වෙද්දී මාළු ටික හොයාගන්ඩ නෑ කියහන්කෝ....:lol: අඩියටම හින්දලා මාළු අයින් කලේ...:rofl: