අම්මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩක් පින්. අම්මගේ පලවෙනි ඔපරේෂන් එක මේ සිකුරාදා.
විස්තර අහපු යට දැනගන්න මේ ටික ලියන්නම්. 2013 ඉස්සෙල්ලම අම්මට පියයුරු පිළිකාවක් හදුනාගත්ත. ඉඉට පසේ එක ඔපරේෂන් කරලා බෙහෙත් කරලා සනීප කරගත්ත. ඒත් එකෙන් ටියුමර්ස් වගයක් මොලේට ගිහින් තිබ්බ.
දැන් ඒ ගිහින් තිබ්බ ටියුමර්ස් ආපහු ඉදිමෙන්න පටන් අරන්. ඒ එක්කම අම්මගේ ඇහැට එන ලේ නහර කිහිපයක් ඉදිමිලා ස්නායු කීපයක් තැලිලා අවහිර වෙලා. එකෙන් පෙනීම නැතිවේගන එන්නේ. එකට අවශ්‍ය ප්‍රතිකර්ම ඉක්මනින් කරන වෙලා තියනවා. ඉතින් එක තමයි සිකුරාදා කරන්නේ.
මේක කොටස් දෙකකට තමයි සිද්ද කරන්න තියෙන්නේ. එක රජයේ ඉස්පිරිතාලවල කරත් අපි අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න ඕන. ඉතින් එකට අවශ්‍ය බෙහෙත් වලට විතරක් ලක්ෂ 1.20 විතර යනවා. එක නිසයි පුද්ගලික රෝහලක කරන්න තීරණේ කලේ.
වාහනේ අන්තිම ලක්ෂ 57 කට විකුනනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරුණාකර මේ වෙලාවේ උදව් කරන්න.
මාස දෙකයි කාර් එක අරන්. හොයන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.
Toyota Prius S 2013
23500KM