SLT ADSL TP-Link TD-8840T රවුටරේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වෙන්න ඕනා මොඩෙල් එක හරියටම මතක නෑ මේක මුල් කාලේ ආපු වයර්ලස් නැති බේසික් රවුටර් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ මචන්ලා පොඩ්ඩක් රවුටර් පේජ් එකට ලොග් වෙලා බලලා කියපල්ලකෝ තත්පර 10න් 10ට වගේ පේජ් එක රීප්‍රෙශ් වෙනවද කියලා උබලගෙත් :eek:

    Router
    TD-8840T-3.0-01.jpg


    Intefrace
    tplink4.jpg


    මට දැනගන්න ඕනා එහෙම රීෆ්‍රෙශ් වෙන එක සාමාන්‍ය දෙයක්ද නැත්නම් නෙට්වර්ක් එකේ අවුලක්ද කියලා මොකක් හරි
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    SLT ADSL TP-Link... 07-30-2016 12:00 AM ane aiye.mn dannawa me mata adare krpu magem raththaran aiya kiiyl.මන් ඔයාට තාමත් අඩරෙයි මගෙ පන.ඔය&#

    me mokada yako :rofl::rofl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    SLT ADSL TP-Link... 07-30-2016 12:00 AM ane aiye.mn dannawa me mata adare krpu magem raththaran aiya kiiyl.මන් ඔයාට තාමත් අඩරෙයි මගෙ පන.ඔය&#

    me mokada yako :rofl::rofl:

    ado mageth rep kapala thibba adala nethi magulak dala. .
    reputation_neg.gif

    SLT ADSL TP-Link... 07-30-2016 12:21 AM ne රැවුලෝ 100000 පස්සේ.නිකන් ගොබ්බ හිනා නොදා හිටප&#3:sorry::eek:

    normal machan.

    ok brah

    Router eka connection details refresh karanawa. Eka automatic wena deyak. Aulak newe :)

    Uba aurudu gaanakata passe ada da oka issallama dakke? :lol:

    owne ban mata meter une nane oka :sorry::baffled:
     
    • Like
    Reactions: kellsupun

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,650
    113
    Panadura
    Status (SNR,Line Att.....පෙන්නන) නම් Refresh වෙන එක සාමාන්‍ය දෙයක් මචං