වෙන්න ඕනා මොඩෙල් එක හරියටම මතක නෑ මේක මුල් කාලේ ආපු වයර්ලස් නැති බේසික් රවුටර් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ මචන්ලා පොඩ්ඩක් රවුටර් පේජ් එකට ලොග් වෙලා බලලා කියපල්ලකෝ තත්පර 10න් 10ට වගේ පේජ් එක රීප්‍රෙශ් වෙනවද කියලා උබලගෙත් 
Router
Intefrace
මට දැනගන්න ඕනා එහෙම රීෆ්‍රෙශ් වෙන එක සාමාන්‍ය දෙයක්ද නැත්නම් නෙට්වර්ක් එකේ අවුලක්ද කියලා මොකක් හරි

Router
Intefrace
මට දැනගන්න ඕනා එහෙම රීෆ්‍රෙශ් වෙන එක සාමාන්‍ය දෙයක්ද නැත්නම් නෙට්වර්ක් එකේ අවුලක්ද කියලා මොකක් හරි