Exclusive For Elakirians..

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    බොහෝම ස්තුතියි මචන්....
    11.gif
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
    මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

    මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

    අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

    දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:
    machan sinhala witharada
    boney m , abba, cyndi looper lage a wa nedda remix nokarapu peo original a wa :love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20488781 said:
    අඩෝ Artist ල ගහපු නන්ස්ටොප් මොනව ද තියෙන්නේ

    ආටිස්ට්ලා ගහපු නන්ස්ටොප් 10ක් විතර දුන්නනේ..
    උබ ගත්තේ නැද්ද?
    තව අජිත්ගේ නන්ස්ටොප් තියෙනවා :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan sinhala witharada
    boney m , abba, cyndi looper lage a wa nedda remix nokarapu peo original a wa :love:

    බොනි එම් , ඇබා ලගේ ඔරිජිනල් විඩියෝ ඩිවිඩී එකක් තියෙනවා :shocked:
    තව බොනි එම් ලගේ ඔඩියෝ ඇල්බම් එකකුත් තියෙනවා :rolleyes:
    අනිත් ගෘප් එකනම් මම ඇහුවෙත් අද :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20490067 said:
    තව නැද්ද බන් :P :P

    :D සුදත් , කිංස්ලි ගහපු එකක් තියෙනවා
    ලක්ෂ්මන්ගේ රණවුරු උපගාර නන්ස්ටොප් තියෙනවා
    නිහාල් නෙල්සන්ගේ සිංදු සහරා ගහන නන්ස්ටොප් එකක් තියෙනවා
    ජෝතිගේ, අජිත්ගේ නන්ස්ටොප් 3 බැගින් තියෙනව
    අමිල් තරංගගේ නන්ස්ටොප් එකක් තියෙනවා.
    බාචි ගේ හින්දි නන්ස්ටොප් එක තියෙනවා
    එච්චරයි :rolleyes::yes::yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    western music nam ona tharma net eke thiyenawa pddak hoyala balapan...

    :yes::yes: ඕනමනම් DvD එක උනත් අප්ලෝඩ් කරන්නම් :rolleyes:
    ඩවුන්ලෝඩ් කරගන්න අයට තමයි ඉතින් අමාරුව :D
    2GB තියෙනවා :shocked::yes: