බොහෝම ස්තුතියි මචන්....
හෙට සන්ෆ්ලවර් නන්ස්ටොප් 6ක් දෙනවා![]()
machan sinhala witharadaමම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..
මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න...![]()
අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..
දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම්![]()

Podi Silva - පොඩි සිල්වා;20488781 said:අඩෝ Artist ල ගහපු නන්ස්ටොප් මොනව ද තියෙන්නේ

machan sinhala witharada
boney m , abba, cyndi looper lage a wa nedda remix nokarapu peo original a wa![]()



machan sinhala witharada
boney m , abba, cyndi looper lage a wa nedda remix nokarapu peo original a wa![]()
ආටිස්ට්ලා ගහපු නන්ස්ටොප් 10ක් විතර දුන්නනේ..
උබ ගත්තේ නැද්ද?
තව අජිත්ගේ නන්ස්ටොප් තියෙනවා![]()

Podi Silva - පොඩි සිල්වා;20490067 said:තව නැද්ද බන්![]()
![]()
සුදත් , කිංස්ලි ගහපු එකක් තියෙනවා



Godak pin Ban ube karana me dayta.man hoyapu godak albume download kara. Machan namal udugama nonstop Eke tyenne ginger ge Nonstop eka.

western music nam ona tharma net eke thiyenawa pddak hoyala balapan...

ඕනමනම් DvD එක උනත් අප්ලෝඩ් කරන්නම් 



















