Wanna make millions like Lasantha?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ල ලසන්ත අයිය ගැන ත්‍රෙඩ් ගියානේ කිරියේ එයාගේ ස්ට්‍රැටජි එක දැනගන්න කැමතිද?

    එයාට හානියක් නොවෙන්න මම ඔයාල කැමතිනම් ත්‍රෙඩ් එකක් දාන්නම්. නොදන්න අයට දැනගන්න. :D
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oka denagattata wedak ne meken unta satiyen dekenk millionaires la wenna ona,

    p.s ubat millionaire kenekda
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    oka denagattata wedak ne meken unta satiyen dekenk millionaires la wenna ona,

    p.s ubat millionaire kenekda

    එහෙම නම් බෑ මචං

    E KIYANNE, Ubath millionaire da?

    නෑ මචං

    daanna balanna :P

    :D

    millions aran waren netuwa enna epa :angry:

    මට මිලියන්ස් නෑ මචං. ලඟදි එළකිරි එකේ දාල තිබ්බ ත්‍රෙඩ් එකකින් තමා දැනගත්තේ. ලෝකේ ගොඩක් අය කරනව. ඒක මම ටිකක් හොයල බැලුව නෙට් එකේ. :D
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    මචන්ල ලසන්ත අයිය ගැන ත්‍රෙඩ් ගියානේ කිරියේ එයාගේ ස්ට්‍රැටජි එක දැනගන්න කැමතිද?

    එයාට හානියක් නොවෙන්න මම ඔයාල කැමතිනම් ත්‍රෙඩ් එකක් දාන්නම්. නොදන්න අයට දැනගන්න. :D

    පට්ට දාපන්කෝ. ත්‍රෙඩ් දාන් නැත්නම් PM වලින් හරි කියලා දියන්. :love::love::love:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :D පොඩ්ඩක් ඉන්න මම ටයිප් කරල දාන්නම්. පොඩි දෙයක් තියෙන්නේ. :D

    :D

    uba me kyne hadanna strategery ekak neme, salli hoyanna monada karanne kyalane, adsense , affliate marketing , t shirt business teespring shofipy owane?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    මට මිලියන්ස් නෑ මචං. ලඟදි එළකිරි එකේ දාල තිබ්බ ත්‍රෙඩ් එකකින් තමා දැනගත්තේ. ලෝකේ ගොඩක් අය කරනව. ඒක මම ටිකක් හොයල බැලුව නෙට් එකේ. :D

    Ithin uba karala baluwe nadda? Wada karanawada nadda kiyala