Me krame step by step ubata kiyala denna puluwn nm godak watinawa. ehema natnm me gana liyauna lipi hari video tikak hari diyanko. Thanks
Ekanam atha ban..... Mehema deyak karanna puluwan kiyala danaganna labuna ekata sthuti.... Machan.......ඒකට තමයි මචං ගූගල් තියෙන්නේ. මම මෙතන දැම්මේ හොයන්න ඕන දේ. දැන් අවශ්‍ය කෙනාට අවශ්‍ය කොටස් සර්ච් කරල ඉගෙන ගන්න පුලුවන්.





Machan Elakiri awata waddo wage torrent magnet link dagannawath dannathi Un innakota.... Hariyata Google karaganna puluwan ekak gana ahanna deyakda... Elakiriye ididi dakapu dewal anuwa man kiuwe.....hahahaha ela ela big help, google karannawat danne naen ape un,

















කවුද මේ දීපාල් ලසන්ත බුවා? උඹලට ෂුවර්ද ඌඔය සල්ලි කන්දරාවම හෙව්වෙ fiverr වලින් කියලා? මට නම් හිතෙන්නෙ පිරමිඩ් බිස්නස් එකක් වගේ එකක් ඇති කියලා![]()





දීපාල්ගෙ සල්ලි ගැන ත්‍රෙඩ් එකක් කොතනද අලෝන්ගයි එතන. උඹ ගෑනිටත් බොරු කියලා ගෑනිගෙ ගෙදර උන්ට ත් බොරු කරපු කැරියනේ, ඉතින් අපි කොහොමද තෝ කියන ඒවා විශ්වාස කරන්නේ![]()

පල #@$%#$% තෝ දන්න මගුල![]()
site farm walin thamai bn net eke wadima salli hoyanna puluwan. PBN kiyannet okatamada koheda
