වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled: ලක්ෂ 4කට කිට්ටුව දුවලා තිබ්බ ඔය වාහනේ ඔය මීටරේ ගැලෙව්වේ තව අසරණ මනුස්සයෙක්ට ඕක ලක්ෂයක්වත් දිව්වේ නෑ කියලා විකුණන්න කියලා උඹලා දන්නේ නැති උනාට මම දන්නවා බං.... :baffled::dull::baffled:

    අඩෝව් බොට වීඑම් එකක් දැම්මා. :growl: දැන් මුංගෙන් vm pm වලට උත්තර ගන්න ගෑනු නම් වලින් ෆේක් එකව්න් ටිකක් වත් හදාගන්න ඕනේ අෆ්ෆා. :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    බඩාට කිඹුලට පීඑම් දාන්නේ ටයිට්ල් එක කෙල්ලෙකුගෙ නමක් එක්ක 18+ කියල දාල. නැත්නම් ඕව කියවන්නෙ නෑ...:no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩාට කිඹුලට පීඑම් දාන්නේ ටයිට්ල් එක කෙල්ලෙකුගෙ නමක් එක්ක 18+ කියල දාල. නැත්නම් ඕව කියවන්නෙ නෑ...:no::no:

    :lol: ඒකනම් ඇත්ත තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝව් බොට වීඑම් එකක් දැම්මා. :growl: දැන් මුංගෙන් vm pm වලට උත්තර ගන්න ගෑනු නම් වලින් ෆේක් එකව්න් ටිකක් වත් හදාගන්න ඕනේ අෆ්ෆා. :angry:

    :shocked::shocked: සොරි මාමේ..... මේ ටිකේ අම්බානක බිසී කියහන්කෝ ඉතින්..... :D දැන් දැක්කේ..... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked: සොරි මාමේ..... මේ ටිකේ අම්බානක බිසී කියහන්කෝ ඉතින්..... :D දැන් දැක්කේ..... :yes:

    :) එල මචං ඒකට අව්ලක් නෑ.
    බිසී වෙන එක නම් හොදයි මචෝ. :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: සොරි මාමේ..... මේ ටිකේ අම්බානක බිසී කියහන්කෝ ඉතින්..... :D දැන් දැක්කේ..... :yes:

    Naamloos-2.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔටෝ ගියර් වාහනයක කන්දක එන්ජිම ස්ටාර්ට් එකේ D එකට දාලා තියෙද්දි ඇක්සලරේට් නොකරනකොට පස්සට යනවා නම්..... ඒක අවුලක්ද....?? :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම දන්න තරමින් නම් නැහැ........වාහනේ idle වෙලාවේදී torque converter එකට ලැබෙන බලය කන්දේ වාහනේ රඳවගෙන ඉන්න තරම් මදිනම් ඉතින් පස්සට යනවනේ :oo:.....හැබැයි ඔය විදිහට කරන එකෙන් torque converter එකේ ආයුකාලයට කොහොම බලපානවද කියල නම් දන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්න තරමින් නම් නැහැ........වාහනේ idle වෙලාවේදී torque converter එකට ලැබෙන බලය කන්දේ වාහනේ රඳවගෙන ඉන්න තරම් මදිනම් ඉතින් පස්සට යනවනේ :oo:.....හැබැයි ඔය විදිහට කරන එකෙන් torque converter එකේ ආයුකාලයට කොහොම බලපානවද කියල නම් දන්නේ නෑ

    ආ ඉසුරේකා...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්න තරමින් නම් නැහැ........වාහනේ idle වෙලාවේදී torque converter එකට ලැබෙන බලය කන්දේ වාහනේ රඳවගෙන ඉන්න තරම් මදිනම් ඉතින් පස්සට යනවනේ :oo:.....හැබැයි ඔය විදිහට කරන එකෙන් torque converter එකේ ආයුකාලයට කොහොම බලපානවද කියල නම් දන්නේ නෑ

    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:

    මූණ දාල තියෙන්නෙ පල්ලම පැත්තට :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:
    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:

    යාලුවත් ඔයාමයි නේද සහෝ...:P:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:

    හරියටම කියන්න දන්නේ නෑ මාමේ.....මට හිතුනේ නම් අරහෙම :oo........P.S ඔය "යාළුවගේ" වාහනේ wagon R එකක් එහෙම නෙවෙයිනේ :P
     
    Status
    Not open for further replies.