ලක්ෂ 4කට කිට්ටුව දුවලා තිබ්බ ඔය වාහනේ ඔය මීටරේ ගැලෙව්වේ තව අසරණ මනුස්සයෙක්ට ඕක ලක්ෂයක්වත් දිව්වේ නෑ කියලා විකුණන්න කියලා උඹලා දන්නේ නැති උනාට මම දන්නවා බං....
![]()
අඩෝව් බොට වීඑම් එකක් දැම්මා.
දැන් මුංගෙන් vm pm වලට උත්තර ගන්න ගෑනු නම් වලින් ෆේක් එකව්න් ටිකක් වත් හදාගන්න ඕනේ අෆ්ෆා. 



ඒකනම් ඇත්ත තමයි. 
දැන් දැක්කේ..... 

එල මචං ඒකට අව්ලක් නෑ.

.....හැබැයි ඔය විදිහට කරන එකෙන් torque converter එකේ ආයුකාලයට කොහොම බලපානවද කියල නම් දන්නේ නෑ

