ලංකාවෙ එහෙම නීතියක් නෑ නේද කිස් කරන්න බෑ කියල..
මම දන්න තරමින් නම් එහෙම එකක් නෑ..
ඉන්දියාවෙ නම් මම හිතන්නෙ public කිස් කලොත්/අශෝභන ලෙස හැසිරුනොත් ඇට දෙක තලල හිරේ දානව..
අමරිකාවෙ පාරෙ චූ කලොත් ඇට දෙක තලල හිරේ දානව..
ලංකාවෙ ඔය දෙකම කරන්න පුළුවන් මාට්ටු උනොත් photo ගහල gossip සයිට් වල දානවා
යේක ඔක්කොම මහ කෙරි මිනීශු අප්පා
btw කිස් එකක් දෙන එක කිසිම වරදක් නම් මම දකින්නෙ නෑ..
ඒත් public place වල බදාගෙන තන් මිරිකගෙන පුක විකාගෙන කිස් කරන එකට කියන්නෙ අශෝභනව හැසිරෙනව කියල..
අවට ඉන්න මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර දෙන එකක් දීගත්තට අවුලක් නැහැ..
sira kathawa bn




. නිකමට බලපන් ලංකාවේ උන් උපත් පාලනය ගැන දන්නේ නැතුව දවසට කීයක් ගබ්සා කරනවද කියල. luckyluke111 ගෙ thread වලින් ඉස්කෝලේ ගියාට වඩා දෙයක් මම ඉගෙන ගත්ත
. නිකමට බලපන් වෙන රටවල් වල උන් පාරේ kiss කරත් පාරේ යන උන් ගණන් ගන්නෙත් නැ. ලංකාවේ XXX එකක් phone එකේ තිබ්බොත් ඒක news වලත් යනවා. හැබැයි ඉතින් අපේ රටේ site වල adiminලට පුදුම අසහනයක් තමයි තියෙන්නේ විශේෂයෙන් අර hiru page එකේ ඇඩ්මින් පොන්නයට උට සාය කැල්ල පෙන්න බැ page එකේ දානවා
.
හැමෝම යන්නේ නැහැ. මිනිස්සුන්ගේ මොලේ පිටිපස්සේ එක කොටසක් තියෙනවා එකෙන් තමයි අපිට තැනකට ගියහම ඊට අදාළ විදිහට decent එකේ ඉන්න එක ගැන අදාළ දේවල් වැඩ කරන්නේ.