Arduino image processing to find arrow head

මචං ඊතලයක් ෆලොව් කරගෙන යන්න තමයි තියෙන්නෙ.. ඉතිං ඒකට ඉමේජ් ප්‍රොසෙසින්ග් පාවිච්චි කරන්න තමයි අයිඩියා එක තියෙන්නෙ..

මට ඉතිං දැනගන්න ඕන කොහොමද ප්‍රෝග්‍රෑම් එක, ඇල්ගොරිතම් එක සෙට් වෙන්නෙ කියලා..

තව මොනවගේ කැමර් එකක්ද යූස් කරන්න හොඳ?

පොඩ්ඩක් ටියුටෝරියල් සෙට් එකක් තියෙනවන්ම් දාපංකෝ..
 
ah malli robo competition daanna wage

ඔය තේරුණේ අයියට එලකිරි වගේ..

ඉතිං මෙහෙමයි.. පොඩි පොඩි දැනුම තිබුනට ලොකු දැනුමක් නෑ ඉතිං.. ඒකයි ඉතින් පොඩ්ඩක් අත්දැකීමක් එහෙම ගන්න තමයි දාන්න ඉන්නෙ..
ඉතිං අයියලගෙන් තමයි ලොකු හෙල්පුවක් ඕන මේක ගේමක් ගහගන්න..
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Ohoma ba yako robo hadanna. Tikak atha oatha gaala igena ganin. Hama ekatama tutorial illa illa dangalanne.
    Society of robots eke register weyan. Eke hugak tutorial thiyanawa.

    Yako api robo haduwe me loke deyak nodana. Anthimata robocon yannath set una :p

    Atha patha gaala igena ganna
     
    godakma ehema thmi bro wenne.. arduino godak programming.. thawa podi podi electeonic wada athapatha galama thmi gema gahanne.. poddak ehen mehen nodanna ewa thmi ahanne