මචං ඊතලයක් ෆලොව් කරගෙන යන්න තමයි තියෙන්නෙ.. ඉතිං ඒකට ඉමේජ් ප්රොසෙසින්ග් පාවිච්චි කරන්න තමයි අයිඩියා එක තියෙන්නෙ..
මට ඉතිං දැනගන්න ඕන කොහොමද ප්රෝග්රෑම් එක, ඇල්ගොරිතම් එක සෙට් වෙන්නෙ කියලා..
තව මොනවගේ කැමර් එකක්ද යූස් කරන්න හොඳ?
පොඩ්ඩක් ටියුටෝරියල් සෙට් එකක් තියෙනවන්ම් දාපංකෝ..
මට ඉතිං දැනගන්න ඕන කොහොමද ප්රෝග්රෑම් එක, ඇල්ගොරිතම් එක සෙට් වෙන්නෙ කියලා..
තව මොනවගේ කැමර් එකක්ද යූස් කරන්න හොඳ?
පොඩ්ඩක් ටියුටෝරියල් සෙට් එකක් තියෙනවන්ම් දාපංකෝ..