මම ඔක්කොම ටික එක ලිස්ට් එකකට අප්ඩේට් කරන්නම්![]()
ඒකනම් හොඳයි මචන් ...
මම ඔක්කොම ටික එක ලිස්ට් එකකට අප්ඩේට් කරන්නම්![]()













මෙන්න මේරියන්ස් - ක්ලැරන්ස් අන්ප්ලග් එකේ ඔක්කොම සිංදු ටික වෙන වෙනම කට් කරලා
එනවුස්මන්ට් පොඩ්ඩක්වත් නැත.
http://www.mediafire.com/download/43lm6g74gflyuqh/Clarence_Special.rar

අනික ක්ලැරන්ස්ට උනත් උන් ගොඩක් ගරු කරලයි කතා කරන්නේ..
ශිහාරා හොට් හොට් නන්ස්ටොප්
(මේක ගොඩක් හොද නන්ස්ටොප් එකක් අහලා බලන්න)
http://www.mediafire.com/download/0zicceb3xync2ea/SHIHARA_-_[_HOT_HOT.rar









ඒකනම් හොඳයි මචන් ...


මාර සීන් එක කියන්නේ මට එනවුන්ස් කරන ඒවා ඇහෙද්දි කොච්චර එපා උනත් මේ ෂෝ එකේ එනවුන්ස් එකේ ඉඳලම මම හෙන ආසයි බන්..
නලින් පෙරේරාත් උන්ගෙ අතීත කතා එහෙමත් කියනවනේ..අනික ක්ලැරන්ස්ට උනත් උන් ගොඩක් ගරු කරලයි කතා කරන්නේ..
එනවුස් නැතිව ලයිව්ශෝ අහන්න ඕනනම් විඩියෝ මාට් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්.. උන් ඔක්කොම අප්ලෝඩ් කරන්නේ කට් කරලා.. මමත් ඒකෙන් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ 

අද මේක ඉස්සුවා හොඳේ..

අනේ මන්දා උබනම්එනවුස් නැතිව ලයිව්ශෝ අහන්න ඕනනම් විඩියෝ මාට් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්.. උන් ඔක්කොම අප්ලෝඩ් කරන්නේ කට් කරලා.. මමත් ඒකෙන් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ
නෑ බං ගොඩක් උන් එනවුන්ස් කරනව නෙමෙයිනේ.. බලෙන් හූ කියන්නයි, අප්පුඩි ගහන්නයි මළ කෝලංනෙ කියවන්නේ.. ඒකයි එපා වෙන්නේ..
මේ ෂෝ එකේ එනවුන්සින් එහෙමත් කොලිටියක් ඇතුව යන්නේ.. ඒකයි සීන් එක..
අහලා බලලා හොද නරක කියපන්![]()










මචන් ඇත්තම කියනවනම් සින්දු අහනව තියා ගොඩක් ඇල්බම් වල සිප් ෆෝල්ඩර් එකවත් එක්ස්‍රැක්ට කර ගන්න ලැබුණේ නෑ..
මේ වා නැතිවෙන්නේ නෑ 
කලබලේට ඩවුන්ලෝඩ් කරගන්නේ මොකද බන්?මේ වා නැතිවෙන්නේ නෑ
![]()









උඹනම් කියයි.. සමහර ඒවා ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හොය හොය හිටිය ඒවා..
මම කිව්වෙ මේ ලින්ක් එක්ස්පයර් වෙන්නේ නෑ

















(රිමේක්)





හරි බන්මම කිව්වෙ මේ ලින්ක් එක්ස්පයර් වෙන්නේ නෑ
![]()
![]()


ඉතිරිය හෙට අප්ඩේට් කරන්නම්දැන්නම් ඇස් දෙකත් රිදෙනවා
තාම භාගයක්වත් ලිස්ට් එක අප්ඩේට් උනේ නෑ![]()