oya sub hadana ewunta kiyakwath hambawenne badda ban??? un service ekakda kerenne?? samahara ewun sub 50katath wada kerela
zoom එකෙත් home page එක load වෙද්දී නිකක් සින්දුවක් download කරා වගේ තමයි.හැම මගුලම home page එකේ.![]()
baiscope එකේ admin කාරයට දවසක් elakiri එකේ එකෙක් පට්ට solution එකක් දීල තිබ්බ traffic ගානට handle කරගන්න සල්ලි වියදම් වෙන්නේ නැති වෙන්න server එකක් හදල ඔය images වෙනම upload කරලා link කරන්න, srt file වෙනම cloud එකකට upload කරන්න වගේ දේවල් කියල. මට මතක විදිහට උන් කනකටවත් ගත්තේ නෑලු. මුලින්ම උන් කිව්වේ අපි ads දන්නේ නැතුව දුවනවයි අනංමනං කතා.දැන් ads දාලා එකක් 30K ද කොහෙද එහෙම අරගෙනත් ඒක හරියට කරගන්න බැ.
freeoya sub hadana ewunta kiyakwath hambawenne badda ban??? un service ekakda kerenne?? samahara ewun sub 50katath wada kerela

eka nam slow.na ban...issara hiru fm ekath e wage thama.....10 mb wage unge home page ekath lol..

zoom එකෙත් home page එක load වෙද්දී නිකක් සින්දුවක් download කරා වගේ තමයි.හැම මගුලම home page එකේ.![]()
onna oka thama aula resources limited ekaka dala aththeimages case ekak wat template eka awulak wat nemei bun tiyene
site ekata hits wadi load eka wadi una gaman slow wenawa
podi server ekak dagena run karanne
profit witarai un balanne
ප්රොෆිට් නැත්තම් දුවන්නෙ කොහොමද බන්. සර්වර් එක යු එස් එකක් නේ ??
මමත් ලොග් වෙන්න බැලුවා. මන් හිතුවෙ මගෙ සයිට් එකෙ අවුලක් කියලා.
unta oken athi profit ekak na ban. eka nisa thama kujeetha server ekaka dagena inne![]()

hmm eka ad ekai thiyenneuba danna tarama tamai
oke eka ad ekak danna maseta 30k wada gannawa
mama oke ad ekak damma eka parak
rates ewapu doc ekat athi mage gawa

hmm eka ad ekai thiyenne![]()

කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා
ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම්
දැන් කියපල්ලා බලන්න ට්රැෆික් කියලා
එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ
දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ
ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි
සිංහල සබ් නැති නිසා කඩ්ඩෙන් බලලා වචනයක් හරි ඉගෙනගතෑකි..![]()
eka para oke kiyak enawa kiyalada hitanne traffice eka
dawasata viws 1lak wage enawa bun 1000 mokak da
