මගේ_ගර්ල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.

එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.

නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?
 
  • Like
Reactions: johntuma

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
cf8787ad62d6a5b808b92c7bbe02fd44.jpg
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නේපාල් - සින්හල මික්ස් උනොත් ලමය ඉන්දියන් වගේ ඉදීවි. :yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,704
    46,075
    113
    බබා කෙල්ලෙක්නම් අම්මා වගේ වෙයි.කොල්ලෙක්නම් උබ වගේ වෙයි.බබා කෙල්ලෙක්නම් හැබැයි කොට වෙයි.නේපාල් අය කොටයිනේ..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    නේපාල කෙල්ලො ගොඩක් අපෙ කෙල්ලො වගේ. අපේ ඔෆිස් එකේ නේපාල කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ගොඩක් ලංකාවෙ වගේ. ෂෝක් කෙල්ලො දෙන්නා.
    මම හිතන්නෙ බබෙක් හැදුවොත් බබා ලස්සන වෙයි.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නේපාල කෙල්ලො ගොඩක් අපෙ කෙල්ලො වගේ. අපේ ඔෆිස් එකේ නේපාල කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ගොඩක් ලංකාවෙ වගේ. ෂෝක් කෙල්ලො දෙන්නා.
    මම හිතන්නෙ බබෙක් හැදුවොත් බබා ලස්සන වෙයි.


    එහෙනම් ඔකේ. එත් ගෙවල් වලින් මොනවා කියයි ද දන්නේ නැහැ. කෙල්ලනම් ගොඩාක් දුප්පත්.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    දෙන්නාට දෙන්නා ආදරෙයි නම් වෙන විකාර දේවල් හිතන්න ගිහින් නැති ප්‍රශ්න හදාගන්න උත්සහ ගන්නෙපා සහෝදරයා.....
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia

    එහෙනම් ඔකේ. එත් ගෙවල් වලින් මොනවා කියයි ද දන්නේ නැහැ. කෙල්ලනම් ගොඩාක් දුප්පත්.

    ඒව නම් ඉතින් සමාජීය ප්‍රශ්න. ගෙවල් වලට කතා කරලම විසඳ ගන්න ඕන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසාද බැදල උබ කෙල්ලව ගෙදර එක්කගෙන එන්නෙ නෑ නෙ. එක නිසා උබ කැමති කෙල්ලව බැදපන් හොදට හිතල, ගෙදරින් අහන්න දෙයක් නෑ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    http://www. gossiplankanews. com/2016/08/nepal-women-caught-sri-lanka-avissawella.html
    හොරෙන් රට යන්න කියා අවිස්සාවේල්ලේ නිවසක සැඟව සිටි නේපාල කතුන් 18 ක් හමුවේ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    http://www. gossiplankanews. com/2016/08/nepal-women-caught-sri-lanka-avissawella.html
    හොරෙන් රට යන්න කියා අවිස්සාවේල්ලේ නිවසක සැඟව සිටි නේපාල කතුන් 18 ක් හමුවේ

    :shocked::rofl:.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රතු කොටු නිල් කරගන්න දරන මහන්සියක්. පිස්සු පෝස්ට් බන් ඕව, දේශපාලන මාතෘකාවක් එනකං ඔහේ... බොරුවට එක එක ඒව දාපන්,

    Anti BBS