baiscope site eka kauruth nadda

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අවුල තියෙන්නේ සයිට් එකට ලෝඩ් එක හැන්ඩ්ල් කරගන්න බහ...එකයි ස්ලෝ..මට හිතෙන්නේ ලෝඩ් එක වැඩියි...හරියට ඔප්ටිමයිස් කරලා නැහැ...ක්ලවුඩ්ෆ්ලෙයා දැම්ම කියල වැඩක් නැහැ...ඔයිට හොදයි පේජස් ටික කෑෂ් කරලා ලෝඩ් කරානම්...

    අනික උබලට ෆිල්ම් බලල ලයිෆ් එකට දෙයක් කරගන්න ඕනේ නම් ඔය සිංහල සබ දාගෙන ෆිල්ම් බලන එක නවත්තපල්ලා..පුළුවන් තරම් ඉංග්‍රීසි සබ එක්ක බලන්න පුරුදු වෙන්න....මොකද එකෙන් ඉංග්‍රීසි සෑහෙන්න හැදෙනවා...උන්ගේ ඇක්සන්ට් එහෙම සෑහෙන්න අල්ලගන්න පුළුවන් වෙනවා...නිතර නිතර උන් කියන ඒවා කනට ඇහෙද්දී අපිට එකේ ඉංග්‍රීසි වචනෙත් ඔලුවට යනකොට ඒ ශබ්ද අපි නොදැනීම ඔලුවට යනවා...ඒවා හුරු වෙනවා..මට නම් එකෙන් සෑහෙන්න වෙනසක් තියෙනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොදට තිබ්බ සයිට් එක ඇඩ් නාවල කාලා වගේ...එපා වෙනවා...පොපප් ඇඩ්ස් වලට වැඩිපුර ගෙවන්නේ ඒවා මල කරුම නිසා...සයිට් එක නිකන් චා කරගන්න හදන්නේ උන්..අපරාදේ...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    හොදට තිබ්බ සයිට් එක ඇඩ් නාවල කාලා වගේ...එපා වෙනවා...පොපප් ඇඩ්ස් වලට වැඩිපුර ගෙවන්නේ ඒවා මල කරුම නිසා...සයිට් එක නිකන් චා කරගන්න හදන්නේ උන්..අපරාදේ...

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සබ්ටටිට්ලේ නැතුවම බලන්න පුරුදුවෙයන්,
    එක ගොඩක්ම හොඳයි accent එක අල්ලගන්න,:cool::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    සබ්ටටිට්ලේ නැතුවම බලන්න පුරුදුවෙයන්,
    එක ගොඩක්ම හොඳයි accent එක අල්ලගන්න,:cool::cool:

    එක හරියන්නේ නැහැ බන්...උන් කියන්නේ මොකක්ද කියල තේරෙන්න ඕනේ ඉස්සෙල්ල...ඌ කියන වචනේ තේරෙන්නේ නැතුව කොහොමද එක අල්ලගන්නේ..මම නම් ෆිල්ම් බලල ඊට පස්සේ වෙනම යූටියුබ් වීඩියෝ බලනවා..ඒවායේ මට කොච්චර තේරෙනවද කියල බලනවා..එහෙම තමා කරන්නේ...

    එක සැරේ සබ නැතුව බලල ෆිල්ම් එක තේරෙන්නෙත් නැහැ...උන් කියන වචන තේරෙන්නෙත් නැහැනේ බන්...තේරුමක් නැහැ
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    AMMO EPAWENAWA..
    OPEN WENNA DALA WENA WADAK KARANAWA BAN.AI SIRAAWATAMA ME THARAMMA SLOW...
     
    youtube වීඩියෝ නම් ගොඩක් ඒවා තේරනව මොකද උන් මයික් එක තැනකට සෙන්ටර් කරගෙන කියන හින්ද වෙන සද්ද බද්ද අඩු හින්ද අවුලක් නැ,

    ෆිල්ම් වල tv සේරිස් වල අවුල තියෙන්නේ සමහර වෙලාවට සද්දේ අඩුයි,වෙන වෙන බාහිර සද්ද වැඩියි,එක ලග වචන ශබ්ද කරනවා වගේ හින්ද,

    හැබැයි හොඳ හෙඩ්ෆෝන් එකක් දා ගෙන player එකෙන් volume normalize කරගෙන බලනකොට එක ටිකක් මගේරෙනවා,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    AMMO EPAWENAWA..
    OPEN WENNA DALA WENA WADAK KARANAWA BAN.AI SIRAAWATAMA ME THARAMMA SLOW...

    High server load :yes: They should think about optimizing the site, or upgrade their servers :D

    මෙහෙමනේ..සාමන්යෙන් එක සැරේකට සයිට් එකට රික්වෙස්ට් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා...එතකොට ඒ ලිමිට් එක පැනල නම් එක රික්වෙස්ට් එකක් ෆ්‍රී වෙනකන් ඔයාට පෝලිමේ ඉන්න වෙනවා..එක තමා අර රවුම කැරකි කැරකි තියෙන්නේ...එකක් ෆ්‍රී වුන ගමන් ඔයාව ඇතුලට දානවා...ඔය වගේ සීන් එකක් වෙන්නේ සරලව කිව්වොත්...ඉතින් උන් ඒ නිසා සර්වර් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ තව රික්වෙස්ට් හැන්ඩ්ල් කරන්න..එහෙම නැත්තම් දැනට තියෙන පේජස් එහෙම කෑෂ් කරලා ටක් ගාල රෙස්පොන්ඩ් කරන්න ඔප්ටිමයිස් කරන්න ඕනේ...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    youtube වීඩියෝ නම් ගොඩක් ඒවා තේරනව මොකද උන් මයික් එක තැනකට සෙන්ටර් කරගෙන කියන හින්ද වෙන සද්ද බද්ද අඩු හින්ද අවුලක් නැ,

    ෆිල්ම් වල tv සේරිස් වල අවුල තියෙන්නේ සමහර වෙලාවට සද්දේ අඩුයි,වෙන වෙන බාහිර සද්ද වැඩියි,එක ලග වචන ශබ්ද කරනවා වගේ හින්ද,

    හැබැයි හොඳ හෙඩ්ෆෝන් එකක් දා ගෙන player එකෙන් volume normalize කරගෙන බලනකොට එක ටිකක් මගේරෙනවා,

    එක ඇත්ත...ෆිල්ම් වල හඬ උස පහත වෙනවා..අනික සමහර උන් කියන්නේ කට ඇතුලේ හිර කරගෙන වගේ වචන..හොදට සවුන්ඩ් නැත්තම් අමාරුයි අල්ලගන්න..සමහර උන් කියන ඒවා තේරෙනවා...ගොඩක් ගෑනු කියන ඒවා තේරෙනවා..පිරිමි උන්ගේ වොයිස් තමා අමාරු අල්ලගන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක ඇත්ත...ෆිල්ම් වල හඬ උස පහත වෙනවා..අනික සමහර උන් කියන්නේ කට ඇතුලේ හිර කරගෙන වගේ වචන..හොදට සවුන්ඩ් නැත්තම් අමාරුයි අල්ලගන්න..සමහර උන් කියන ඒවා තේරෙනවා...ගොඩක් ගෑනු කියන ඒවා තේරෙනවා..පිරිමි උන්ගේ වොයිස් තමා අමාරු අල්ලගන්න

    පරණ කවුබෝයි ෆිල්ම්,කළු එවුන්ගේ දෙබස්,ෆාර්ම් වල එවුන්ගේ දෙබස්,වෙන්ඩ හැකර්ලගේ දෙබස් :D:D
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපෝ බං add දාලා නිකන් වැල සයිට් එකක් වගේ.
     
    :(