සිංහලුනේ..
දැක්කා දැක්කා අර මහා අනර්ඝ කුයිඩ් එක.... 

යන්තම් අපේ එක්කෙනාට කියල ෆොටෝ ටිකක් ගහගත්තා....

ඕකෙ ඉස්සරහ දැක්ක විතරයි ඊයා ඒ මොකක්ද ඒ කියල කෑගැහුවනේ...

අරූගෙ මෝඩ ආතල් නිසා දැන් මේක දැක්කත් ජෝක් එකක් වගේ අප්පා නිකම්ම හිනා යනවා..

kim kardashian ගෙ පිටිපස්ස වගේ 
මූ දන්නෙ නෑ ඒකෙන් වාහනේ වංගුවක් ගනිද්දි බැලන්ස් එකට ඇතිවෙන බලපෑමවත්. ඇත්තටම ඇල්ටො එක නෙවෙයි මරුටි 800 ත් හොදයි මීට වඩා. 