වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පලයන් යන්න.බඩා මාමට එච්චර කේස් තියේද.
    අර කෙල්ලගේ නංගි සාලේ මැද්දෙන් දිවුවා කියන කේස් එකත්... එක්කෝ ඕන්නෑ බන්:sorry::sorry:

    ඔව් බන්...:yes::yes: ඔය යකා ගැන අපේ නානා ඇවිත් විස්තර කරයි...:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුරුදු 72ක් ලු බන්.
    මම හිතන් හිටියේ අවුරුදු 50ක් විතර ඇතියි කියලා:baffled::baffled:

    වයස පේනෙ නෑ තමයි. මනමේ කුමාරයානේ ඉතිං.
    මම හිතන්නේ හොද ගතිගුන නිසා වගේම හිතින් සතුටින් හිටපු නිසා වෙන්න ඇති වයස පේන්න නැතුව ඇත්තේ.

    පුද්ගලිකවත් ඉතාම හොද මනුස්සයෙක් කියලා ඉස්සර ඉදලම විස්තර අහලා තියනවා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දුක තමයි වේදිකා නාට්‍යයක් බලන්න බැරි වෙච්ච එක. ආයේ කොහොම බලන්නද? :(
    වෘෂභ රාජ පට්ට ආතල් කියල අහල තියෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අවුරුදු 72ක් ලු බන්.
    මම හිතන් හිටියේ අවුරුදු 50ක් විතර ඇතියි කියලා:baffled::baffled:

    69 නෙමේද? ෆේස්බුක් ඒකේ දැක්කා 69 කියලා.
    මමත් හිතුවේ 50-55ක් ඇති කියලා. වයස පේන්නෙම නෑනේ. :shocked:
    නිතරම හිනාවෙලා ඉන්න නිසා වයස පේන්නෙ නැතුව ඇති :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වයස පේනෙ නෑ තමයි. මනමේ කුමාරයානේ ඉතිං.
    මම හිතන්නේ හොද ගතිගුන නිසා වගේම හිතින් සතුටින් හිටපු නිසා වෙන්න ඇති වයස පේන්න නැතුව ඇත්තේ.

    පුද්ගලිකවත් ඉතාම හොද මනුස්සයෙක් කියලා ඉස්සර ඉදලම විස්තර අහලා තියනවා.

    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    69 නෙමේද? ෆේස්බුක් ඒකේ දැක්කා 69 කියලා.
    මමත් හිතුවේ 50-55ක් ඇති කියලා. වයස පේන්නෙම නෑනේ. :shocked:
    නිතරම හිනාවෙලා ඉන්න නිසා වයස පේන්නෙ නැතුව ඇති :P

    නෑ 72 යි. විකිපීඩියා එකෙත් තියනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුක තමයි වේදිකා නාට්‍යයක් බලන්න බැරි වෙච්ච එක. ආයේ කොහොම බලන්නද? :(
    වෘෂභ රාජ පට්ට ආතල් කියල අහල තියෙනවා.

    මාර දක්ශයෙක්. නැත්තං එදිරිවීර සරත්චන්ද්‍ර, මනමේ කුමාරයට තෝර ගනීද. සිංහබාහු නාට්‍යට තෝර ගනීද.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ 72 යි. විකිපීඩියා එකෙත් තියනවා.

    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාර දක්ශයෙක්. නැත්තං එදිරිවීර සරත්චන්ද්‍ර, මනමේ කුමාරයට තෝර ගනීද. සිංහබාහු නාට්‍යට තෝර ගනීද.

    ඒ උනාට විජයගෙන් හරියට වැඩක් අරන් නෑ කියලා මට හිතෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    69 නෙමේද? ෆේස්බුක් ඒකේ දැක්කා 69 කියලා.
    මමත් හිතුවේ 50-55ක් ඇති කියලා. වයස පේන්නෙම නෑනේ. :shocked:
    නිතරම හිනාවෙලා ඉන්න නිසා වයස පේන්නෙ නැතුව ඇති :P

    නිවුස් වලට තමා බන් කිවුවේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ උනාට විජයගෙන් හරියට වැඩක් අරන් නෑ කියලා මට හිතෙනවා.

    ඒක නම් වෙන්න පුලුවන්. ඒකට එකහේතුවක් එදිරිවීර සරත්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම වගේ අය අපේ රටට වර්ථමානයේ නැති විම.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක නම් වෙන්න පුලුවන්. ඒකට එකහේතුවක් එදිරිවීර සරත්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම වගේ අය අපේ රටට වර්ථමානයේ නැති විම.

    :yes:
    නළුවො හිටියට වැඩක් නෑ හොඳ නිශ්පාදකවරු අධ්‍යක්ෂකවරු නැතුව
    ගායකයො හිටියට වැඩක් නෑ හොඳ පද රචකයො නැතුව
     
    Status
    Not open for further replies.