පලයන් යන්න.බඩා මාමට එච්චර කේස් තියේද.
අර කෙල්ලගේ නංගි සාලේ මැද්දෙන් දිවුවා කියන කේස් එකත්... එක්කෝ ඕන්නෑ බන්![]()
ඔව් බන්...

ඔය යකා ගැන අපේ නානා ඇවිත් විස්තර කරයි...

පලයන් යන්න.බඩා මාමට එච්චර කේස් තියේද.
අර කෙල්ලගේ නංගි සාලේ මැද්දෙන් දිවුවා කියන කේස් එකත්... එක්කෝ ඕන්නෑ බන්![]()

ඔය යකා ගැන අපේ නානා ඇවිත් විස්තර කරයි...

අද හිතට හෙන අප්සට් අෆ්ෆා.
විජය නන්දසිරි?

SUV Inspired කියන්නේ...![]()

විජය නන්දසිරි?

සේම් හියර්.![]()
මොකක්ද මොකක්ද වගේ තමා මටත්

පට්ට නේද බන්..![]()
අවුරුදු 72ක් ලු බන්.
මම හිතන් හිටියේ අවුරුදු 50ක් විතර ඇතියි කියලා![]()

අවුරුදු 72ක් ලු බන්.
මම හිතන් හිටියේ අවුරුදු 50ක් විතර ඇතියි කියලා![]()

වයස පේනෙ නෑ තමයි. මනමේ කුමාරයානේ ඉතිං.
මම හිතන්නේ හොද ගතිගුන නිසා වගේම හිතින් සතුටින් හිටපු නිසා වෙන්න ඇති වයස පේන්න නැතුව ඇත්තේ.
පුද්ගලිකවත් ඉතාම හොද මනුස්සයෙක් කියලා ඉස්සර ඉදලම විස්තර අහලා තියනවා.

69 නෙමේද? ෆේස්බුක් ඒකේ දැක්කා 69 කියලා.
මමත් හිතුවේ 50-55ක් ඇති කියලා. වයස පේන්නෙම නෑනේ.
නිතරම හිනාවෙලා ඉන්න නිසා වයස පේන්නෙ නැතුව ඇති![]()
දුක තමයි වේදිකා නාට්‍යයක් බලන්න බැරි වෙච්ච එක. ආයේ කොහොම බලන්නද?
වෘෂභ රාජ පට්ට ආතල් කියල අහල තියෙනවා.
මාර දක්ශයෙක්. නැත්තං එදිරිවීර සරත්චන්ද්‍ර, මනමේ කුමාරයට තෝර ගනීද. සිංහබාහු නාට්‍යට තෝර ගනීද.
69 නෙමේද? ෆේස්බුක් ඒකේ දැක්කා 69 කියලා.
මමත් හිතුවේ 50-55ක් ඇති කියලා. වයස පේන්නෙම නෑනේ.
නිතරම හිනාවෙලා ඉන්න නිසා වයස පේන්නෙ නැතුව ඇති![]()
ඒ උනාට විජයගෙන් හරියට වැඩක් අරන් නෑ කියලා මට හිතෙනවා.
ඒක නම් වෙන්න පුලුවන්. ඒකට එකහේතුවක් එදිරිවීර සරත්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම වගේ අය අපේ රටට වර්ථමානයේ නැති විම.