කවදාවත් මේ ගැන හිතුවද?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කවදාවත් මේ ගැන හිතුවද?

    මේක ගැන වැඩියෙන්ම තේරුම්ගන්න පුලුවන් වාහන පදවන අයට තමා...

    මචං, වාහනයක් ඉස්සර කරද්දි අපිට ඉස්සරහින් වාහනයක් එනවා පේනවා. සමහරවිට ඒක ගොඩක් ලග තිබුනත් අපිට තේරෙනවා අපිට ඉස්සර කරලා යන්න පුලුවන් කියලා.. ඒත් ගොඩාක් අෑත වාහනයක් එද්දි සමහර වෙලාවට අපිට තේරෙනවා ඉස්සර කරන්න බැ කියලා. ඒ හැමදේම ගනන් හදලා මොලෙන් දෙන සිග්නල් එක හින්ද අපි ඒ විදිහට වැඩ කරනවා....
    මොංගල් ත්රෙඩ් එකක් කියලා හිතෙයි කට්ටියට. ඒත් ඒ විදිහට ගනං හැදිල්ල නං පට්ටයි..
     
    • Like
    Reactions: hmhm95

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේක ගැන වැඩියෙන්ම තේරුම්ගන්න පුලුවන් වාහන පදවන අයට තමා...

    මචං, වාහනයක් ඉස්සර කරද්දි අපිට ඉස්සරහින් වාහනයක් එනවා පේනවා. සමහරවිට ඒක ගොඩක් ලග තිබුනත් අපිට තේරෙනවා අපිට ඉස්සර කරලා යන්න පුලුවන් කියලා.. ඒත් ගොඩාක් අෑත වාහනයක් එද්දි සමහර වෙලාවට අපිට තේරෙනවා ඉස්සර කරන්න බැ කියලා. ඒ හැමදේම ගනන් හදලා මොලෙන් දෙන සිග්නල් එක හින්ද අපි ඒ විදිහට වැඩ කරනවා....
    මොංගල් ත්රෙඩ් එකක් කියලා හිතෙයි කට්ටියට. ඒත් ඒ විදිහට ගනං හැදිල්ල නං පට්ටයි..

    :yes::yes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මට නං අනන්තවත් වෙනව බං....
    යනව කෙලගෙන...පොඩි බට්ටො එම පාවි පාවි යනකොට එපා වෙනව පස්සෙන් යන්න...
    ඉස්සරහ බැලුවම මුකුත්ම නෑ..ඒත් හිත කියනව ඒත් එපා කියල....
    තප්පරයක් යන්නෙ නෑ එනව තඩි ටිපර් මෝලක්..මට වෙන්නෙම ඔක...ටිපර් එකක් නැත්තං බස් එකක්...
    ඇ්‍රග හීතල වෙලා යනව...දැම්මනං ඉතිං..:(
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒක බං පුදුමයි බං....
    මිනිස්සුන්ගෙ හය වෙනි ඉන්ද්‍රිය ඉව කියල කියනවනෙ..
    භාවිතේ නැති නිසා අයින් උනත් ඒක කොහෙන් හරි මත්‍ු වෙන වෙලාවල් තියනව බං
     
    • Like
    Reactions: wije99000

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඇයි දුර පනින කොට මීටර් 10 වගෙ ඈත ඉද්දි හරියටම ලයින් එකට කකුල තියන්න ඔනි අඩි ගාන එන්නෙ ඉතින් දුර තියා පැන පැන එන්නෙ:rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මට නං අනන්තවත් වෙනව බං....
    යනව කෙලගෙන...පොඩි බට්ටො එම පාවි පාවි යනකොට එපා වෙනව පස්සෙන් යන්න...
    ඉස්සරහ බැලුවම මුකුත්ම නෑ..ඒත් හිත කියනව ඒත් එපා කියල....
    තප්පරයක් යන්නෙ නෑ එනව තඩි ටිපර් මෝලක්..මට වෙන්නෙම ඔක...ටිපර් එකක් නැත්තං බස් එකක්...
    ඇ්‍රග හීතල වෙලා යනව...දැම්මනං ඉතිං..:(

    Mata oka eye una bn. Ekai thread ekak damme.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඇයි දුර පනින කොට මීටර් 10 වගෙ ඈත ඉද්දි හරියටම ලයින් එකට කකුල තියන්න ඔනි අඩි ගාන එන්නෙ ඉතින් දුර තියා පැන පැන එන්නෙ:rofl:

    No experience. :no:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,432
    2,235
    113
    Sri Lanka
    මට නං අනන්තවත් වෙනව බං....
    යනව කෙලගෙන...පොඩි බට්ටො එම පාවි පාවි යනකොට එපා වෙනව පස්සෙන් යන්න...
    ඉස්සරහ බැලුවම මුකුත්ම නෑ..ඒත් හිත කියනව ඒත් එපා කියල....
    තප්පරයක් යන්නෙ නෑ එනව තඩි ටිපර් මෝලක්..මට වෙන්නෙම ඔක...ටිපර් එකක් නැත්තං බස් එකක්...
    ඇ්‍රග හීතල වෙලා යනව...දැම්මනං ඉතිං..:(

    ubai thread eka dapu kenai kiyanne dekak:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කරන ගොඩක් වැඩ වෙන්නෙ ඔහොම ගොඩක් දේවල් කැල්කියුලේට් වෙලා තමා මචෝ.. ඕක හොඳ උදාහරනයක්..:yes: