කතාව ඇත්ත මචං.
මම දකින විදිහට මේවගේ වාහන වලට යන්න හේතු 2ක් තියෙනවා.
1. අතේ සල්ලි නැති කෑම. ලිසින් දෙන්නේ අලුත් ඒවාට විතරනේ. ඉතින් ගන්නම වෙනවා.
2. වාහන ගැන දැනුමක් නැති කෑම. මේකනේ මචං උබත් කියන්නේ නේද.
ඔන්න ඕකනේ තත්වේ. ඉතින් මචං ඔය තත්ව යටතේ වහනයක් අරන් ඒක ප්‍රොමෝට් කරාම මේකේ ඒකාල නිකන් ඉන්නේ නැහැනේ බන්. මට නම් ඉන්දියන් වලියක් නැහැ, ඔය බයික් / 3 wheel තියෙන්නේ ඕනේ තරම්.
ඕනේ නම් බලන්න මම AMT ගැන හොදට විස්තර කරලා ඇති. ඔක්කොම inside info from dealers. දන්න උන් ඉන්න නිසා තමයි කියන්නේ. මම කියපුව නෙට් එකෙත් නැතුව ඇති. ඉන්දියන් අවුලක් නැහැ, හැබැයි තරම දැනගෙන. මම දැක්ක මේකේ අඩුපාඩු විස්තර කරපු තැනක දාල තිබ්බ මේකේ සිට් හීටර් නැති එක අඩුවක් කියල. තව නම් කොච්චර තියෙනවද බන්. මිනිස්සු නොමග යවන්න එක පවක් මචං.
ඇහුවම වාහන ගැන දන්නේ නැහැලු, හැබැයි මේක හොදයි ලු. ගැලපෙන්නේ නැහැනේ මචං. එක IT කරපු මම හොස්පිටල් එකක ලස්සන නර්ස්ඩි නංගි කෙනෙක්ක ඉන්න නිසා එක හොදයි කිඋව වගේනේ නේද.

නිකන් කැරකිල්ල වගේ අවා කියහන්කෝ. මුන්ට මොන safety ද බ්‍රෝ. ජනගහන පාලන උපායක් වගේ මට නම් පෙන්නේ.

බම්ප්
මම ක්විඩ් එක ගැන විස්තර දැම්මේ මාර්කට් කරන්න වත් විකුනන්න වත් නෙවෙයි. එකට හොඳ ඩිමාන්ඩ් ඒකක් තියෙනවා. එක ත්‍රේඩ් එකකින් ඉවර වෙන්න තිබ්බ එක ඇදුනේ මෙකට තිබිච්ච උනුසුම නිසා. අනිත් එක එලකිරි එකේ වාහනේ තිබ්බ එකම එකා මම
මිස්ටර් ටොම් තියා ඔය එක හාල් කෑල්ලක් වත් ඉස්සර හිටියෙ නෑ. අපිව දන්න මෙම්බර්ස්ලා එලකිරි එකෙන් නෙවේයි අපිව හොයන් එන්නෙ. අපි පෞග්ගලිකව අඳුරනවා. මේක එක එක කාලේට බුවාල මතුවෙනවා, නැතිවෙනවා ගොඩක් ඉන්නේ ඒවගේ එවුන්. අපි කන්සින්ටන්ට්ලි එන්ගේජ් වෙනවා
මම වෙහිකල් එන්තුසියෙස්ට් කෙනෙක් නෙවෙයි එච්චර, මම ක්විඩ් එන්තුසීස්ට් කෙනෙක්. ගත්ත නිසා රිවිවු කරා. හැබැයි එක එකාට ඔනා ඔනා විදිහට මම වැඩකරන්නේ නෑ
කොටින්ම කියුවොත් පරන මෙම්බර්ස්ලා ඔය හාල් කෑලි තඹ සතෙකට ගනන් ගන්නේ නෑ![]()

ඒක නිසා තමන් පරණ වුනයි කියල නිකම් ඔලුව උදුම්මගන්න එපා. එළකිරියට ඔයා එතරම් වැදගත් පුද්ගලයෙක් නෙමෙයි.
එහෙම සීන් එකක් වගේ තමයි
එහෙව්කොට මුන්ට මොන safety ද බන්
අපේ එකලාත් ඕවට නීති හදන්නේ නෑනේ බන්
අපේ තියෙන හෙල්මට් එකටත් කෙලවන්න හදනවා මිසක්
මේක හොදයි තව
කොහෙමද අර බජාජ් හුටප්පරේ ආවම
උපහාසාත්මකයි බං 
අඩෝ බජාජ් හුට්ටප්පර් ඒකට ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් එක තරුවක් තියෙනව කියහංකොඋපහාසාත්මකයි බං
![]()
අඩෝ බජාජ් හුට්ටප්පර් ඒකට ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් එක තරුවක් තියෙනව කියහංකොඋපහාසාත්මකයි බං
![]()
ඔව් බන් උන් ඒ එක තරුව promote කරන්න ගිහින් නාගත්තා
ford එකටත් තරු නෑ අපේ මොඩල් එකට තරු තියෙනවා කියලා මාකට් කරන්න ගිහින්
අරුන්ම රවී බජාජ් කාරයට ලියුමක් එව්වා මේකේ තරුවක් තිබ්බට safety නෑ අලුතෙන් හදන්න කියලා
පස්සේ බජාජ් එකෙන් කියලා තිබ්බා මේක කාර් එකක් නෙමෙයි
මොකක්ද වෙන හුටප්පරයක් කියලා
ස්පීඩ් එකත් 70යි උපරිම කියලා ඒ නිසා අවුලක් නෑලු
මම දැම්මා ඕක ත්‍රෙඩ් එකක හිටපන් හොයාගන්නකම්
ඒ කැටගරි එක වෙනස් නිසා බන්, Passenger Cars නෙමේ Quad Bike වගේ කැටගරි එකකින් ටෙස්ට් කරලා තියෙන්නෙ

ඔව් බන් උන් ඒ එක තරුව promote කරන්න ගිහින් නාගත්තා
ford එකටත් තරු නෑ අපේ මොඩල් එකට තරු තියෙනවා කියලා මාකට් කරන්න ගිහින්
අරුන්ම රවී බජාජ් කාරයට ලියුමක් එව්වා මේකේ තරුවක් තිබ්බට safety නෑ අලුතෙන් හදන්න කියලා
පස්සේ බජාජ් එකෙන් කියලා තිබ්බා මේක කාර් එකක් නෙමෙයි
මොකක්ද වෙන හුටප්පරයක් කියලා
ස්පීඩ් එකත් 70යි උපරිම කියලා ඒ නිසා අවුලක් නෑලු
මම දැම්මා ඕක ත්‍රෙඩ් එකක හිටපන් හොයාගන්නකම්

අහ් ඔව්මයි. මයික්රෝකාර් කැටගරි එක

නෑ යකෝ Quadricycle. කාර් නමක් ගාවලාවත් නෑ
![]()

කතාව ඇත්ත මචං.
මම දකින විදිහට මේවගේ වාහන වලට යන්න හේතු 2ක් තියෙනවා.
1. අතේ සල්ලි නැති කෑම. ලිසින් දෙන්නේ අලුත් ඒවාට විතරනේ. ඉතින් ගන්නම වෙනවා.
2. වාහන ගැන දැනුමක් නැති කෑම. මේකනේ මචං උබත් කියන්නේ නේද.
ඔන්න ඕකනේ තත්වේ. ඉතින් මචං ඔය තත්ව යටතේ වහනයක් අරන් ඒක ප්‍රොමෝට් කරාම මේකේ ඒකාල නිකන් ඉන්නේ නැහැනේ බන්. මට නම් ඉන්දියන් වලියක් නැහැ, ඔය බයික් / 3 wheel තියෙන්නේ ඕනේ තරම්.
ඕනේ නම් බලන්න මම AMT ගැන හොදට විස්තර කරලා ඇති. ඔක්කොම inside info from dealers. දන්න උන් ඉන්න නිසා තමයි කියන්නේ. මම කියපුව නෙට් එකෙත් නැතුව ඇති. ඉන්දියන් අවුලක් නැහැ, හැබැයි තරම දැනගෙන. මම දැක්ක මේකේ අඩුපාඩු විස්තර කරපු තැනක දාල තිබ්බ මේකේ සිට් හීටර් නැති එක අඩුවක් කියල. තව නම් කොච්චර තියෙනවද බන්. මිනිස්සු නොමග යවන්න එක පවක් මචං.
ඇහුවම වාහන ගැන දන්නේ නැහැලු, හැබැයි මේක හොදයි ලු. ගැලපෙන්නේ නැහැනේ මචං. එක IT කරපු මම හොස්පිටල් එකක ලස්සන නර්ස්ඩි නංගි කෙනෙක්ක ඉන්න නිසා එක හොදයි කිඋව වගේනේ නේද.
Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.
Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.
Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.
Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.
Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.
Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.

අනේ බන් උඹ තමයි දවසකට හරි ඇඩ්මින්
ඇයි බන් මෙතන මූව සාධාරණිකරනය කරන්න හදන්නේ
උඹත් කිවිඩ් එකක් අරන් වගේ මට පේන්නේ
කාලයක් පැදලා මාරු කරන්න කාර් එකක් තියෙද්දි දන්නේ නෑ
හැප්පුණාම නිකන්ම තැලිලා යයි සැමන් ටින් එක වගේ
බපන්කෝ වයර් ඇදලා තියෙන හැටි තොරණේ පිටිපස්සේ වගේ
උඹ කියන විදියට නැනෝ එකත් පට්ට කාර් එකක්
මොකද එක එකාගේ අවශ්‍යතාවය වෙනස්නේ
රෝද 4 කැරකෙන ඕන එකක් වාහනයක්නේ

මල්ලි හැමොම එලකිරි පවිච්චි කරන්නේ ෆොරම් එකට විතරක් නෙවෙයි. ඉස්සරම අපි සින්දු ඩවුන්ලොඩ් කරෙ එලකිරියෙන් තමයි. ඒ විතරක් නෙවේයි, අපි ගොඩක් ත්‍රේඩ් බලනවා රිප්ලයි කරන්නේ නෑ. මම වගේ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉස්සර මේක හිටපු එවුන් රෙස්ප පිට හිටියා. දැන් පෙනවනේ මුඩුක්කු වලටත් ඉන්ටර් නෙට් හම්බෙලා වෙලා තියෙන දේ?
මම පොස්ට් ගහන්න ත්‍රේඩ් දැම්මේ නෑ. අවශය වෙලාවට අවශය දේට තමයි අපි දාන්න. මෙකෙ පරන මෙම්බර්ස් ලා ගොඩක් අපි දන්නවා. උඹලා හැමදේම දන්නවා කියලා හිතන් හිටියට පොස්ට් වැඩියෙන් ගැහුවා කියුවට එලකිරි එක්පීරියන්ස් එකක් උඹට නෑ. ඒක මතක තියාගේන කතාකරපන්
මම නම් අයියා මල්ලි කියලා කතා කරන්නේ මේකේ මම දන්නම අයට විතරයි.
උඹල නම් මාර යුතුකම් දන්න එව්න් බං. උඹලගෙන් තමයි අපිත් ඉගෙන ගන්න ඕනේ මේකේ ඉන්න විදිහ. උඹගේ ජාතියේ පරණ එව්න් රොත්තක්ම ඉන්නවා කියලා අපි දන්නවා. හිටපු ගමන් 2008 විතර එකව්න්ට් වලින් පෝස්ට් 50 ක් විතර දාලා ලොග් වෙන්නේ.
උඹේ රෙස්ප පිට ඉදිල්ල නම් අපිට පේනවා. එලකිරි එක්පීරියන්ස් නැත්තේ කාටද කියලා මේවා බලපු එව්න්ට තේරෙයි. උඹ ඒක කිය කිය ඇවිදින්න ඕනි නෑ. Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.
Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.
Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.
Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.
Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.
Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.
Discussion eke balance ekak thiyenna ona nisai mama awe.