Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    මම ක්විඩ් එන්තුසීස්ට් කෙනෙක්.

    TPFRhWw.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතාව ඇත්ත මචං.

    මම දකින විදිහට මේවගේ වාහන වලට යන්න හේතු 2ක් තියෙනවා.
    1. අතේ සල්ලි නැති කෑම. ලිසින් දෙන්නේ අලුත් ඒවාට විතරනේ. ඉතින් ගන්නම වෙනවා.
    2. වාහන ගැන දැනුමක් නැති කෑම. මේකනේ මචං උබත් කියන්නේ නේද.

    ඔන්න ඕකනේ තත්වේ. ඉතින් මචං ඔය තත්ව යටතේ වහනයක් අරන් ඒක ප්‍රොමෝට් කරාම මේකේ ඒකාල නිකන් ඉන්නේ නැහැනේ බන්. මට නම් ඉන්දියන් වලියක් නැහැ, ඔය බයික් / 3 wheel තියෙන්නේ ඕනේ තරම්.

    ඕනේ නම් බලන්න මම AMT ගැන හොදට විස්තර කරලා ඇති. ඔක්කොම inside info from dealers. දන්න උන් ඉන්න නිසා තමයි කියන්නේ. මම කියපුව නෙට් එකෙත් නැතුව ඇති. ඉන්දියන් අවුලක් නැහැ, හැබැයි තරම දැනගෙන. මම දැක්ක මේකේ අඩුපාඩු විස්තර කරපු තැනක දාල තිබ්බ මේකේ සිට් හීටර් නැති එක අඩුවක් කියල. තව නම් කොච්චර තියෙනවද බන්. මිනිස්සු නොමග යවන්න එක පවක් මචං.

    ඇහුවම වාහන ගැන දන්නේ නැහැලු, හැබැයි මේක හොදයි ලු. ගැලපෙන්නේ නැහැනේ මචං. එක IT කරපු මම හොස්පිටල් එකක ලස්සන නර්ස්ඩි නංගි කෙනෙක්ක ඉන්න නිසා එක හොදයි කිඋව වගේනේ නේද.

    :):):):):)

    නිකන් කැරකිල්ල වගේ අවා කියහන්කෝ. මුන්ට මොන safety ද බ්‍රෝ. ජනගහන පාලන උපායක් වගේ මට නම් පෙන්නේ.

    එහෙම සීන් එකක් වගේ තමයි
    එහෙව්කොට මුන්ට මොන safety ද බන්
    අපේ එකලාත් ඕවට නීති හදන්නේ නෑනේ බන්
    අපේ තියෙන හෙල්මට් එකටත් කෙලවන්න හදනවා මිසක්
    මේක හොදයි තව
    කොහෙමද අර බජාජ් හුටප්පරේ ආවම
    :baffled::baffled::baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ක්විඩ් එක ගැන විස්තර දැම්මේ මාර්කට් කරන්න වත් විකුනන්න වත් නෙවෙයි. එකට හොඳ ඩිමාන්ඩ් ඒකක් තියෙනවා. එක ත්‍රේඩ් එකකින් ඉවර වෙන්න තිබ්බ එක ඇදුනේ මෙකට තිබිච්ච උනුසුම නිසා. අනිත් එක එලකිරි එකේ වාහනේ තිබ්බ එකම එකා මම

    මිස්ටර් ටොම් තියා ඔය එක හාල් කෑල්ලක් වත් ඉස්සර හිටියෙ නෑ. අපිව දන්න මෙම්බර්ස්ලා එලකිරි එකෙන් නෙවේයි අපිව හොයන් එන්නෙ. අපි පෞග්ගලිකව අඳුරනවා. මේක එක එක කාලේට බුවාල මතුවෙනවා, නැතිවෙනවා ගොඩක් ඉන්නේ ඒවගේ එවුන්. අපි කන්සින්ටන්ට්ලි එන්ගේජ් වෙනවා

    මම වෙහිකල් එන්තුසියෙස්ට් කෙනෙක් නෙවෙයි එච්චර, මම ක්විඩ් එන්තුසීස්ට් කෙනෙක්. ගත්ත නිසා රිවිවු කරා. හැබැයි එක එකාට ඔනා ඔනා විදිහට මම වැඩකරන්නේ නෑ

    කොටින්ම කියුවොත් පරන මෙම්බර්ස්ලා ඔය හාල් කෑලි තඹ සතෙකට ගනන් ගන්නේ නෑ :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ කොච්චර පරන මෙම්බර් කෙනෙක්ද කියන එකේ නෙමෙයි. උඹ එලකිරියට දීල තියෙන දේ ගැනයි. හාල් කෑලි ගනන්ගන්නෙ නෑ කිව්වට මම දැකල නෑ එකෙක්වතු උඹව පඩේකට ගණන් ගන්නවා? shan4djfun කියල එකෙක් එළකිරි ඉන්නවයි කියල දැනගත්තෙත් ක්විඩ් ත්‍රෙඩ් නිසයි. රත්තරං,ටොම් කිව්වාම එළකිරියෙ රෙජිස්ටර් වෙලා නැති උනුත් දන්නවා. මොකද උන් එළකිරියට දුන් දේ නිසා. රහ්තරංගෙ බයික් ත්‍රෙඩ් ටික මම දැක්කා ෆේස්බුක් පේජ්, ගෲප් කීපයකම ෂෙයා වෙනවා.
    ඉතින් බයිල කතා කරන්න එපා.

    උඹ මොනාද බන් එල්කිරියට කරල තියෙන්නෙ? මේ මරනයක් මාකට් කරන්න හදපු එක ඇරෙන්න? රත්තරං ටොමා කොච්චර දේවල් දීල තියේද මේකෙ උන්ට? උඹ විහින් දැන දැන වලක වැටෙන්න උපදෙස් දෙනකොට උන් කරන්නෙ මිනිස්සුන්ට ගොඩයන්න උපදෙස් දෙන එක.

    අනික උඹ ඔය කියන තරම් වැදගත් එකෙක් උනාට මේකෙ කිසිම රෙස්පෙක්ට් එකක් නෑනෙ? අර වලතරයව වගේ හැම වෙලේම බයිට් එකට ගන්නව. අවුරුද්හ්ඩක්වත් පරණ නැති මෙම්බර්ස්ල ඉන්නවා උබට වඩා දෙයක් එළකිරියට දීපු. ඇඟිල්ලෙ තරම්ට ඉදිමියන් බ්‍රෝ.

    Hyaenidae කිව්වත් වගේ උඹ එලකිරි එන්නෙ නැතුව හිටියොත් මේකෙ එකෙකුටවත් ගානක්වත් තියෙනවද? නෑනෙ? අපි තමයි පොඩ්ඩක් බැලුවොත්. ක්විඩ් ත්‍රෙඩ් ටික පාලුවට යන නිසා :rofl::rofl: ඒක නිසා තමන් පරණ වුනයි කියල නිකම් ඔලුව උදුම්මගන්න එපා. එළකිරියට ඔයා එතරම් වැදගත් පුද්ගලයෙක් නෙමෙයි. :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :):):):):)

    එහෙම සීන් එකක් වගේ තමයි
    එහෙව්කොට මුන්ට මොන safety ද බන්
    අපේ එකලාත් ඕවට නීති හදන්නේ නෑනේ බන්
    අපේ තියෙන හෙල්මට් එකටත් කෙලවන්න හදනවා මිසක්
    මේක හොදයි තව
    කොහෙමද අර බජාජ් හුටප්පරේ ආවම
    :baffled::baffled::baffled::baffled:

    අඩෝ බජාජ් හුට්ටප්පර් ඒකට ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් එක තරුවක් තියෙනව කියහංකො :shocked: උපහාසාත්මකයි බං :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    අඩෝ බජාජ් හුට්ටප්පර් ඒකට ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් එක තරුවක් තියෙනව කියහංකො :shocked: උපහාසාත්මකයි බං :rofl:

    ඒ කැටගරි එක වෙනස් නිසා බන්, Passenger Cars නෙමේ Quad Bike වගේ කැටගරි එකකින් ටෙස්ට් කරලා තියෙන්නෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ බජාජ් හුට්ටප්පර් ඒකට ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් එක තරුවක් තියෙනව කියහංකො :shocked: උපහාසාත්මකයි බං :rofl:

    ඔව් බන් උන් ඒ එක තරුව promote කරන්න ගිහින් නාගත්තා
    ford එකටත් තරු නෑ අපේ මොඩල් එකට තරු තියෙනවා කියලා මාකට් කරන්න ගිහින්
    අරුන්ම රවී බජාජ් කාරයට ලියුමක් එව්වා මේකේ තරුවක් තිබ්බට safety නෑ අලුතෙන් හදන්න කියලා
    පස්සේ බජාජ් එකෙන් කියලා තිබ්බා මේක කාර් එකක් නෙමෙයි
    මොකක්ද වෙන හුටප්පරයක් කියලා
    ස්පීඩ් එකත් 70යි උපරිම කියලා ඒ නිසා අවුලක් නෑලු
    මම දැම්මා ඕක ත්‍රෙඩ් එකක හිටපන් හොයාගන්නකම්​
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් උන් ඒ එක තරුව promote කරන්න ගිහින් නාගත්තා
    ford එකටත් තරු නෑ අපේ මොඩල් එකට තරු තියෙනවා කියලා මාකට් කරන්න ගිහින්
    අරුන්ම රවී බජාජ් කාරයට ලියුමක් එව්වා මේකේ තරුවක් තිබ්බට safety නෑ අලුතෙන් හදන්න කියලා
    පස්සේ බජාජ් එකෙන් කියලා තිබ්බා මේක කාර් එකක් නෙමෙයි
    මොකක්ද වෙන හුටප්පරයක් කියලා
    ස්පීඩ් එකත් 70යි උපරිම කියලා ඒ නිසා අවුලක් නෑලු
    මම දැම්මා ඕක ත්‍රෙඩ් එකක හිටපන් හොයාගන්නකම්​

    http://www.elakiri.com/forum/showthread.php?t=1745036
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ කැටගරි එක වෙනස් නිසා බන්, Passenger Cars නෙමේ Quad Bike වගේ කැටගරි එකකින් ටෙස්ට් කරලා තියෙන්නෙ

    අහ් ඔව්මයි. මයික්‍රෝකාර් කැටගරි එක :yes:
    අපේ ඉතින් ඕක ආවොත් රෙජිස්ටර් කරයි නේද කාර් වලටම :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් උන් ඒ එක තරුව promote කරන්න ගිහින් නාගත්තා
    ford එකටත් තරු නෑ අපේ මොඩල් එකට තරු තියෙනවා කියලා මාකට් කරන්න ගිහින්
    අරුන්ම රවී බජාජ් කාරයට ලියුමක් එව්වා මේකේ තරුවක් තිබ්බට safety නෑ අලුතෙන් හදන්න කියලා
    පස්සේ බජාජ් එකෙන් කියලා තිබ්බා මේක කාර් එකක් නෙමෙයි
    මොකක්ද වෙන හුටප්පරයක් කියලා
    ස්පීඩ් එකත් 70යි උපරිම කියලා ඒ නිසා අවුලක් නෑලු
    මම දැම්මා ඕක ත්‍රෙඩ් එකක හිටපන් හොයාගන්නකම්​

    :nerd::nerd::nerd:
    micro car
    මෙහෙට ආවොත් ලක්ෂ අටක් දහයක් කියයි ඕකටත්
    අපේ බූරු හු#^@ලා ගිහින් ගනියි ඉතින් :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කතාව ඇත්ත මචං.

    මම දකින විදිහට මේවගේ වාහන වලට යන්න හේතු 2ක් තියෙනවා.
    1. අතේ සල්ලි නැති කෑම. ලිසින් දෙන්නේ අලුත් ඒවාට විතරනේ. ඉතින් ගන්නම වෙනවා.
    2. වාහන ගැන දැනුමක් නැති කෑම. මේකනේ මචං උබත් කියන්නේ නේද.

    ඔන්න ඕකනේ තත්වේ. ඉතින් මචං ඔය තත්ව යටතේ වහනයක් අරන් ඒක ප්‍රොමෝට් කරාම මේකේ ඒකාල නිකන් ඉන්නේ නැහැනේ බන්. මට නම් ඉන්දියන් වලියක් නැහැ, ඔය බයික් / 3 wheel තියෙන්නේ ඕනේ තරම්.

    ඕනේ නම් බලන්න මම AMT ගැන හොදට විස්තර කරලා ඇති. ඔක්කොම inside info from dealers. දන්න උන් ඉන්න නිසා තමයි කියන්නේ. මම කියපුව නෙට් එකෙත් නැතුව ඇති. ඉන්දියන් අවුලක් නැහැ, හැබැයි තරම දැනගෙන. මම දැක්ක මේකේ අඩුපාඩු විස්තර කරපු තැනක දාල තිබ්බ මේකේ සිට් හීටර් නැති එක අඩුවක් කියල. තව නම් කොච්චර තියෙනවද බන්. මිනිස්සු නොමග යවන්න එක පවක් මචං.

    ඇහුවම වාහන ගැන දන්නේ නැහැලු, හැබැයි මේක හොදයි ලු. ගැලපෙන්නේ නැහැනේ මචං. එක IT කරපු මම හොස්පිටල් එකක ලස්සන නර්ස්ඩි නංගි කෙනෙක්ක ඉන්න නිසා එක හොදයි කිඋව වගේනේ නේද.

    Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
    Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.

    Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.

    Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
    Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.

    Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.

    Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.

    Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
    Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.
     
    අනේ බන් උඹ තමයි දවසකට හරි ඇඩ්මින්
    ඇයි බන් මෙතන මූව සාධාරණිකරනය කරන්න හදන්නේ
    උඹත් කිවිඩ් එකක් අරන් වගේ මට පේන්නේ
    කාලයක් පැදලා මාරු කරන්න කාර් එකක් තියෙද්දි දන්නේ නෑ
    හැප්පුණාම නිකන්ම තැලිලා යයි සැමන් ටින් එක වගේ
    බපන්කෝ වයර් ඇදලා තියෙන හැටි තොරණේ පිටිපස්සේ වගේ
    උඹ කියන විදියට නැනෝ එකත් පට්ට කාර් එකක්
    මොකද එක එකාගේ අවශ්‍යතාවය වෙනස්නේ
    රෝද 4 කැරකෙන ඕන එකක් වාහනයක්නේ
    :baffled::baffled::baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනේ බන් උඹ තමයි දවසකට හරි ඇඩ්මින්
    ඇයි බන් මෙතන මූව සාධාරණිකරනය කරන්න හදන්නේ
    උඹත් කිවිඩ් එකක් අරන් වගේ මට පේන්නේ
    කාලයක් පැදලා මාරු කරන්න කාර් එකක් තියෙද්දි දන්නේ නෑ
    හැප්පුණාම නිකන්ම තැලිලා යයි සැමන් ටින් එක වගේ
    බපන්කෝ වයර් ඇදලා තියෙන හැටි තොරණේ පිටිපස්සේ වගේ
    උඹ කියන විදියට නැනෝ එකත් පට්ට කාර් එකක්
    මොකද එක එකාගේ අවශ්‍යතාවය වෙනස්නේ
    රෝද 4 කැරකෙන ඕන එකක් වාහනයක්නේ
    :baffled::baffled::baffled:

    Mama me baluwe hena set ekakma bahala kwid ekata full awul gahala eka wilbarokkayak tharam wath watinne naha wage katha karana hati.:rofl:
    Trad sunny meeta hondai arawa mewa katha godai.

    Discussion eke balance ekak thiyenna ona nisai mama awe.

    Dan umba kiyanne meka 2nd hand wikunannawath wahane ithuru wenne naha kiyalada?
    Dan machan Alto, Eon, nano etc.. okkoma body hadala thiyene oya langin yana quality ekata thama. Ewath ehenam dan okkoma kali halila thiyenna epai.

    Macahn oya okkoma wahana wala salli yanne indiawata, quality ekath ekama cheap quality eka. enisa indian epa nam okkoma epa, nathuwa thaman langa thiyana alto eka patta wahane kwid eka karaththayak owa okkoma thamange wasiyata kiyana bila katha.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි හැමොම එලකිරි පවිච්චි කරන්නේ ෆොරම් එකට විතරක් නෙවෙයි. ඉස්සරම අපි සින්දු ඩවුන්ලොඩ් කරෙ එලකිරියෙන් තමයි. ඒ විතරක් නෙවේයි, අපි ගොඩක් ත්‍රේඩ් බලනවා රිප්ලයි කරන්නේ නෑ. මම වගේ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉස්සර මේක හිටපු එවුන් රෙස්ප පිට හිටියා. දැන් පෙනවනේ මුඩුක්කු වලටත් ඉන්ටර් නෙට් හම්බෙලා වෙලා තියෙන දේ?

    මම පොස්ට් ගහන්න ත්‍රේඩ් දැම්මේ නෑ. අවශය වෙලාවට අවශය දේට තමයි අපි දාන්න. මෙකෙ පරන මෙම්බර්ස් ලා ගොඩක් අපි දන්නවා. උඹලා හැමදේම දන්නවා කියලා හිතන් හිටියට පොස්ට් වැඩියෙන් ගැහුවා කියුවට එලකිරි එක්පීරියන්ස් එකක් උඹට නෑ. ඒක මතක තියාගේන කතාකරපන්

    මට මල්ලි කියන්න කලින් පොඩ්ඩක් උඹේ වයස කියලා හිටියනම්. නැත්තං මම කොහොමද කටක් ඇරලා අයියා කියන්නේ. දැන් උඹ මේකේ අයිඩී එකෙන් වයසත් දැනගන්න රහස හොයාගෙන වගේනේ. :rofl: මම නම් අයියා මල්ලි කියලා කතා කරන්නේ මේකේ මම දන්නම අයට විතරයි.
    ත්‍රෙඩ් බලනවා රිප්ලයි කරන්නෙ නෑ :rofl: උඹල නම් මාර යුතුකම් දන්න එව්න් බං. උඹලගෙන් තමයි අපිත් ඉගෙන ගන්න ඕනේ මේකේ ඉන්න විදිහ. උඹගේ ජාතියේ පරණ එව්න් රොත්තක්ම ඉන්නවා කියලා අපි දන්නවා. හිටපු ගමන් 2008 විතර එකව්න්ට් වලින් පෝස්ට් 50 ක් විතර දාලා ලොග් වෙන්නේ. :lol: උඹේ රෙස්ප පිට ඉදිල්ල නම් අපිට පේනවා. එලකිරි එක්පීරියන්ස් නැත්තේ කාටද කියලා මේවා බලපු එව්න්ට තේරෙයි. උඹ ඒක කිය කිය ඇවිදින්න ඕනි නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
    Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.

    Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.

    Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
    Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.

    Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.

    Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.

    Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
    Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.

    Discussion eke balance ekak thiyenna ona nisai mama awe.

    අනිවා, ඔය සියයට 90% නැත්තං අපිට මේ ගානටවත් ජපන් වාහනයක් ගන්න වෙන්නේ නැහැ :lol:

    ලංකාවේ 90% ක් වාහනේක බලන්න දන්නෙත් ඔච්චරනේ, තෙල් කිරිල්ලයි ලුක් එකයි. බ්‍රෑන්ඩ් නිව් වුනාම මොකුත් අවුල් මතුවෙන්නේත් නෑ (කියලනේ කියන්නේ) ඉතිං ආයෙ මොනවද ඕනේ? :rolleyes:

    නමුත් තෙල් කිරිල්ල හා ලුක් එක, වැස්සකට නොතෙමී ඒසී එකේ සිංදුවක් අහගෙන යන්න පුළුවන් කම ඇරුනාම ඕකේ වෙන ඇති දෙයක් නැහැ කියන එකත් දැනගෙන ගන්න ඕනෙ. :)

    ඔය හයිබ්‍රිඩ් ඇල්ටෝ එපා කියන්නෙ අපි වගේ Enthusiasts ල විතරයි - ඉතිං ඒ එපා කියන්න හේතු මොනවද කියල කියනව මිසක් කවුරුහරි ක්විඩ් එකක් ගන්න යනවා නම් අර මුලින් කිව්ව හේතු මත, ඒකෙන් Enthusiasts ලට කිසිම අවුලක් යන්නේත් නැහැ.

    නමුත් මේක අවු.10- 15 කට කලින් ආපු ජපන් වාහනවලට වඩා හොඳයි, අරවා ලඩි කියපු හින්ද තමයි මෙච්චර ක්විඩ් එකට එළකිරියේ Resistance එකක් ඇවිල්ල තියෙන්නෙ. ඇත්ත කතාව අවු.10-15 පරණ ක්විඩ් එකට සමාන මිලකට විකිණෙන ජපන් වාහන Offer කරන දේවලින් 10% වත් නෑ ක්විඩ් එකේ. :yes:
     
    Last edited: