ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    :shocked::shocked: අප්පුච්චේ මේ බයික් වලට ගිය කලක් හිටන් :shocked::shocked:

    4ac.jpg


    funny7.jpg


    එන්ජිම ඇතුලේ කෑලි රත්තරං ලු...:cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලණි ප්‍රශ්නයක්

    පොසසර් ගැන
    i5 6 ජෙන් එකකුයි
    i7 2ජෙන් එකකුයි ගත්තොත්

    පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??

    :oo::oo: ගම ගාල්ලේ නේද සහෝ....?? හිතුනා මේ වගේ ප්‍රශ්න අහනකොට..... !! :baffled::baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo::oo: ගම ගාල්ලේ නේද සහෝ....?? හිතුනා මේ වගේ ප්‍රශ්න අහනකොට..... !! :baffled::baffled:

    ඔය කොලඹ උනුත් නොදන්න එකෙ ඕක මොකක්ද බං :P
    කියපන් කෝ.. :angry: :angry:
    ලැප් එකක් ගන්න ඕනේ.. ඒකයි මේ සීන් එක... :dull:
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    බයික් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරන්නකෝ. Bajaj Discover 150 බයික් ඒක හොදයිද
    ගන්න කියල බැලුවෙ
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරන්නකෝ. Bajaj Discover 150 බයික් ඒක හොදයිද
    ගන්න කියල බැලුවෙ
    :lol:
    මේ වගේ එකක් දැක්කම තමයි මතක් වෙන්නේ මේක පල්සර් ක්ලබ් එක කියල.
    දන්න එවුන් උදව් කරයි බන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉ.න.බ කෑම්ප් එක පාර ලග ලයිට් එකෙං පටං අරං 80ට තියං ගිහිං බලන්න.. 3ම කොල වැටෙනවා ගැානට
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරන්නකෝ. Bajaj Discover 150 බයික් ඒක හොදයිද
    ගන්න කියල බැලුවෙ

    dan aluthen enawada bun 150 ? kohomada danne machan eekanam :dull: kawuruhari help ekak dei