Cash on Delivery කරන හොද service එකක්?
මම පොඩි online බිස්නස් කට්ටකට අත ගැහුවා.
එත් අවුල තියෙනේ ගොඩක් අය ඉල්ලන්නේ Cash on Delivery.
උබල දන්න හොද company එකක් තියෙනවනම් කියන්නකෝ මේ වැඩේට.
තැනක් යූ වේවා!
මම පොඩි online බිස්නස් කට්ටකට අත ගැහුවා.
එත් අවුල තියෙනේ ගොඩක් අය ඉල්ලන්නේ Cash on Delivery.
උබල දන්න හොද company එකක් තියෙනවනම් කියන්නකෝ මේ වැඩේට. තැනක් යූ වේවා!