Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    pin sidda wenawa ban umbata
    thawa thiyenawanam upload karahan
    .

    මෙච්චර කල් තැන්කූ කිය කිය ඉඳල අද එහෙනම් උඹට ගොඩක් පිං කියලත් කියනවා..:yes:

    කොමන්ට්ස් දාන උබලත් ගොඩක් පින් මචන්ලා :love::love::love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අද අඳුරන අයිය කෙනෙකුට උඹෙන් බා ගත්ත සින්දු ටිකක් පෙන් එකට දාල දුන්න ලොකු මිනිහ වගේ..:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද අඳුරන අයිය කෙනෙකුට උඹෙන් බා ගත්ත සින්දු ටිකක් පෙන් එකට දාල දුන්න ලොකු මිනිහ වගේ..:P

    :D එල එල.. අළුත් දාපුවා ඩවුන්ලෝඩ් කරේ නැද්ද බන් :rolleyes:
    ඇඩ් තියෙන අප්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරේ.. අන්ලිමිටඩ් අප්ලෝඩ් තියෙනවා :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D එල එල.. අළුත් දාපුවා ඩවුන්ලෝඩ් කරේ නැද්ද බන් :rolleyes:
    ඇඩ් තියෙන අප්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරේ.. අන්ලිමිටඩ් අප්ලෝඩ් තියෙනවා :love:

    නෑ බන්.. මම දැන් මෙච්චර දවස් බෑව ඒවයේ සිප් ෆෝල්ඩර් එක්ස්ට්‍රැක්ට් කරලා පිළිවෙලට හදාගෙන යනවා..:cool: නැත්තන් බානව විතරයි. අහන්න වෙන්නෙ නෑ..:sorry: පුලුවන් විදිහට ෆෝන් එකටවත් දා ගන්න ඕනේ..:rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ බන්.. මම දැන් මෙච්චර දවස් බෑව ඒවයේ සිප් ෆෝල්ඩර් එක්ස්ට්‍රැක්ට් කරලා පිළිවෙලට හදාගෙන යනවා..:cool: නැත්තන් බානව විතරයි. අහන්න වෙන්නෙ නෑ..:sorry: පුලුවන් විදිහට ෆෝන් එකටවත් දා ගන්න ඕනේ..:rolleyes:

    හරි මචන්.. මේ දවස්වල කොමන්ට්නුත් අඩු නිසා දාන්න හිතෙන්නෙත් නෑ බන්.. උබ විතරයි කොමන්ට් කරන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හරි මචන්.. මේ දවස්වල කොමන්ට්නුත් අඩු නිසා දාන්න හිතෙන්නෙත් නෑ බන්.. උබ විතරයි කොමන්ට් කරන්නේ

    මටත් ටිකක් වැඩ වැඩී බන් දැන්.. :sorry:
    කයි වැඩිය එලකිරි එන්නෙත් නැත්තෙ ඉස්සර වගේ..:baffled:
    ලැබෙන වෙලාවෙත් පැය ගණන් ගෙදරට කතා කරන්න ගියාම නිකම්ම වෙලාව යනවා දන්නෙම නැතුව..:rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20536097 said:
    දාපන් දාපන් අපි ඉන්නවා බලාගෙන

    අළුත් අප්ලෝඩ් සයිට් එක අවුලක් නැද්ද බන්? :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මටත් ටිකක් වැඩ වැඩී බන් දැන්.. :sorry:
    කයි වැඩිය එලකිරි එන්නෙත් නැත්තෙ ඉස්සර වගේ..:baffled:
    ලැබෙන වෙලාවෙත් පැය ගණන් ගෙදරට කතා කරන්න ගියාම නිකම්ම වෙලාව යනවා දන්නෙම නැතුව..:rolleyes:

    රට මොකක්ද බන්?:rolleyes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔඩියෝ ඕන ඒවා කියපන් ඕන එකක් අප්ලෝඩ් කරන්නම්..
    විඩියොත් ඉතින් සාමාන්‍ය සයිස් ඒවා ඕනනම් දෙන්නම් :rolleyes:

    ela bn one na bn..aparade ube salli
    rep++..