එපා වෙලා

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඇයි බං අපේ tv චැනල් වල ගොන් වැඩ සටහන් යන්නෙ සිරසෙ යන්නෙම චා වැඩ සටහන්...කාගෙ අදහස්ද බං..
    ඔවයි වැඩ කරන්නෙත් ගමෙ ගොඩයොද බං
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් ටීවී බලන්නෙම නැහැ බන් දැන්..හැබැයි ඉතින් TV වල ඉන්න Producers ලා කපටියි බන්..උන් දන්නවා ඒ ඒ කාලෙට මිනිස්සුන්ට අවශ්‍ය දේවල්..උන් ඉතින් ගානට මාකටින් පාර දීල උන් පෙන්නන දේට මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා...ටීවී එක දැන් ඉස්සර වගේ වැදගත් දේවල් යන්නේ නැහැ..

    මම නම් මැච් එක බලන්න විතරයි ටීවී බලන්නේ..කොළඹ අවට වෙලත් VHF Channels හරියට පේන්නෙත් නැහැ ඕයි මෙහෙට :( ඒ නිසා මැච් එකත් හරියට බලන්න නැහැ :sorry:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම නම් ටීවී බලන්නෙම නැහැ බන් දැන්..හැබැයි ඉතින් TV වල ඉන්න Producers ලා කපටියි බන්..උන් දන්නවා ඒ ඒ කාලෙට මිනිස්සුන්ට අවශ්‍ය දේවල්..උන් ඉතින් ගානට මාකටින් පාර දීල උන් පෙන්නන දේට මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා...ටීවී එක දැන් ඉස්සර වගේ වැදගත් දේවල් යන්නේ නැහැ..

    මම නම් මැච් එක බලන්න විතරයි ටීවී බලන්නේ..කොළඹ අවට වෙලත් VHF Channels හරියට පේන්නෙත් නැහැ ඕයි මෙහෙට :( ඒ නිසා මැච් එකත් හරියට බලන්න නැහැ :sorry:

    ඔව් ගොඩක් උන් tv එකෙන් අයින් වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ මිනිස්සුන්ට ගැලපෙන්නනෙ බන් වැඩසටහන් හදන්නෙ.,
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    රටේ මිනිස්සුන්ට ගැලපෙන්නනෙ බන් වැඩසටහන් හදන්නෙ.,

    ඔව් සිංහලොයි කියාගත්ත බුරුවෝ කට ඇරං ඔවා බලනව ඇති සමහර විට