Renault KWID 2016 (Official Thread)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
100ට නම් කොහොමත් යන්නේ නෑ බං, අපේ තාත්තවත් ස්විෆ්ට් එක තියෙන කාලේ වත් 60 වඩ ගිහින් නෑ

මට හිතෙන්නේ එහෙනං කොළඹ අවට වගේ අවුලක් නැති උබට,
එත් මෙන්න මේ වගේ දුරවල් උබට යන්න ඕන වුනොත් උබ යනවද වාහනෙන් ?

කොළඹ-කුරුණෑගල
කොළඹ-කෑගල්ල
කොළඹ-රත්නපුර
කොළඹ-අලුත්ගම
කොළඹ-පුත්තලම

මන් නිකන් හිතල කිව්වේ,ඔය වගේ range එකේ දුර යන්න සෙට් වුණා කියමු හදිස්සියේ මොකක් හරි වැඩකට,
එතකොට උබ යනවද?

උඹට දැනට උපරිම තෙල් කරලා තියෙන්නේ කීයද
traffic එකේ සහ සාමාන්යෙන් traffic නැති 45-50 km වගේ දුර යද්දී.
AC එක්කද? AC නැතුව ද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,821
    113
    අපෝ නෑ 100 පන්නන්න පුළුවන් පාර්වල් ඕන තරම් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කෙත්. අනුරාදපුරේ පැත්තෙ එහෙම ගියානම් සීය නෙමෙයි දෙසීයට යතෑකි

    මං කිව්වෙ බය නැතුව බෑ, කොයිවෙලේ මොකෙක් පාරට පනීද කවුද දන්නෙ? මම යන්නෙම අනුරාධපුර කැකිරාව කුරුණෑගල අළුත් පාරවල ඒත් 60-70 පනින්නෙ එහෙමත් වෙලාවක තමයි :yes: :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අලුත්ගම ගියයි කිව්වද කොහෙද වතාවක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං කිව්වෙ බය නැතුව බෑ, කොයිවෙලේ මොකෙක් පාරට පනීද කවුද දන්නෙ? මම යන්නෙම අනුරාධපුර කැකිරාව කුරුණෑගල අළුත් පාරවල ඒත් 60-70 පනින්නෙ එහෙමත් වෙලාවක තමයි :yes: :yes:

    ඔව් අන්නේකයි ප්‍රශ්නෙ. මොකෙක් හරි පැන්නොත් :dull:
    මාළබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත හොඳ පාරක් ස්පීඩ් ටෙස්ට් එකක් එහෙම කරන්න ඕන නම්
    රාත්තිරියෙ යන්න ඕන :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපෝ නෑ 100 පන්නන්න පුළුවන් පාර්වල් ඕන තරම් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කෙත්. අනුරාදපුරේ පැත්තෙ එහෙම ගියානම් සීය නෙමෙයි දෙසීයට යතෑකි

    පුත්තලම-අනුරාදපුර පාර වගේ.
    leyland බස් එක 80-100 minimum යන්නේ.
    යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පුත්තලම-අනුරාදපුර පාර වගේ.
    leyland බස් එක 80-100 minimum යන්නේ.
    යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම
    ඉතින් බන් මාත් අනුරාධපුර යන්නේ පුත්තලමට ගිහින් තමයි.. ගොඩක් වෙලාවට ගියේ 80 පන්නලා.. අනුරාධපුර කිට්ටුවේදී පොලිසියෙනුත් ඇල්ලුවා කියහන්කෝ ස්පීඩ් ගන් එකක් තියන් ඉදල. එතකොට 79ට ස්පීඩ් එක තිබ්බේ. :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුත්තලම-අනුරාදපුර පාර වගේ.
    leyland බස් එක 80-100 minimum යන්නේ.
    යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම

    ලේලන්ඩ් වල aerodynamics එක්ක එච්චර ස්පීඩ් එකක් ගන්නව කියන්නෙ සෙල්ලම් නෑ:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මට හිතෙන්නේ එහෙනං කොළඹ අවට වගේ අවුලක් නැති උබට,
    එත් මෙන්න මේ වගේ දුරවල් උබට යන්න ඕන වුනොත් උබ යනවද වාහනෙන් ?

    කොළඹ-කුරුණෑගල
    කොළඹ-කෑගල්ල
    කොළඹ-රත්නපුර
    කොළඹ-අලුත්ගම
    කොළඹ-පුත්තලම

    මන් නිකන් හිතල කිව්වේ,ඔය වගේ range එකේ දුර යන්න සෙට් වුණා කියමු හදිස්සියේ මොකක් හරි වැඩකට,
    එතකොට උබ යනවද?

    උඹට දැනට උපරිම තෙල් කරලා තියෙන්නේ කීයද
    traffic එකේ සහ සාමාන්යෙන් traffic නැති 45-50 km වගේ දුර යද්දී.
    AC එක්කද? AC නැතුව ද

    AC dane nathuwa gihin na ban. ambalangoda giya funeral ekakata 19k kerena tibba. colombo awata 13-15kmps atara ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    පුත්තලම-අනුරාදපුර පාර වගේ.
    leyland බස් එක 80-100 minimum යන්නේ.
    යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම

    bayai yako ochara haiyen yane. mona wahane giayat :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,821
    113
    mehemai ithin oya indian unstable wahana walata nam echchara speed ganna amaru athi.. okkoma tika hellei :D

    ස්පීඩ් ගන්න නම් අව්ලක්ම නෑ ඇල්ටෝ වල එහෙම බර කියල නාමයක් නෑනෙ.
    වංගුවක් ගන්නකොට තමා මයිල් ඉස්මයිල් වෙන්නෙ :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    80 kiyanne nothing ne.. man udeta colombo enakotath 120 pare 80 ta paganawa nikanma.. :D

    mehemai ithin oya indian unstable wahana walata nam echchara speed ganna amaru athi.. okkoma tika hellei :D

    haiyen yana eka gemak na. mona hari unot indala wadak nane :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    80 kiyanne nothing ne.. man udeta colombo enakotath 120 pare 80 ta paganawa nikanma.. :D

    mehemai ithin oya indian unstable wahana walata nam echchara speed ganna amaru athi.. okkoma tika hellei :D

    ස්පීඩ් ගන්න නම් අව්ලක්ම නෑ ඇල්ටෝ වල එහෙම බර කියල නාමයක් නෑනෙ.
    වංගුවක් ගන්නකොට තමා මයිල් ඉස්මයිල් වෙන්නෙ :baffled:

    ඔව්
    ඇල්ටෝ එහෙම යනව මාර යෑමක්. බර නැති නිසා ඉතින්. හැබැයි stable නෑ