Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

M ismath

Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    upwork එකේ ගානක් තියෙනවා. මම තාම payoneer use කරලා නැ. පලවෙනි පාර කරන්නේ.
    card එක ආව active කරා. මුලින්ම 50$ වගේ දාලා බලන්නද නැත්නම් 200$ එකපාර දාන්නද ?

    ATM එකෙන් ගන්නකොට ගහන්නේ dollar amount එකද නැත්නම් LKR එකද ?

    අපි හිතමුකෝ මගේ 200$ තියෙන්නේ
    මම ගණන් හදනවා
    200 * 145 = 29000
    කියලා ඊට පස්සේ 29000 ගැහුවම සල්ලි මදි
    144 ගානේ හැදිලා තියෙන්නේ.

    එතකොට මගේ ගානක් කැපෙනවද ?

    උබලා කොහොමද ගන්නේ. කලින් ගාන හදාගෙන යනවද ?

    Oyagave $200 K thiyanava nang.
    Odesk to payoneer fees $2 payoneer eakata load venda dawas 2k yanava.
    instant Loard venda payoneer eaken $2.50 charge karanava.

    oya Normal Loard venda demma kiyamau. 200-2 Payoneer eakata Load venne. 198
    withdrawal fees 198-3.15= 194.85
    Combank Exchange Rate : 141 (today) 141-2 (ATM/POS mechine valin $1 ta Rs 2 Kepenava.) 139x194.85 = 27084.15) Oyata 26500k vage ATM eaken ganda puluvang.

    Bank Eakata Transfer karanavanang : Today exchange Rate 145.41 (xe.com) Currency convert Fees 2% (145.41-2%=142.50)
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    upwork එකේ ගානක් තියෙනවා. මම තාම payoneer use කරලා නැ. පලවෙනි පාර කරන්නේ.
    card එක ආව active කරා. මුලින්ම 50$ වගේ දාලා බලන්නද නැත්නම් 200$ එකපාර දාන්නද ?

    ATM එකෙන් ගන්නකොට ගහන්නේ dollar amount එකද නැත්නම් LKR එකද ?

    අපි හිතමුකෝ මගේ 200$ තියෙන්නේ
    මම ගණන් හදනවා
    200 * 145 = 29000
    කියලා ඊට පස්සේ 29000 ගැහුවම සල්ලි මදි
    144 ගානේ හැදිලා තියෙන්නේ.

    එතකොට මගේ ගානක් කැපෙනවද ?

    උබලා කොහොමද ගන්නේ. කලින් ගාන හදාගෙන යනවද ?

    Bank Account eaka add karama aprove venda davas 2k yanava.
    aprove vunoth Bank eakta loard karama Peya baagakin account eakta load venava.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thanks machan thava question ekak.
    machan uba paypal eke salli US bank service eka harhaa payoneer aragena, ethanin local bank ekata aragena tiyenavada? ganak keedyak yayida? eka vada karanavada?

    Paypal to payooner 1% කපනවා... 400$ ගත්තොත් 04$ක් යනවා

    අවුරුද්දකට කලින් නම් අරන් තියෙනවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    thanks machan thava question ekak.
    machan uba paypal eke salli US bank service eka harhaa payoneer aragena, ethanin local bank ekata aragena tiyenavada? ganak keedyak yayida? eka vada karanavada?

    මම ඔය විදියට අරන් නෑ මචං. ඔය සම්බන්දයෙන් expert knowledge එකක් තියෙන්නේ 3rdEyeට :P :)
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    thanks machan thava question ekak.
    machan uba paypal eke salli US bank service eka harhaa payoneer aragena, ethanin local bank ekata aragena tiyenavada? ganak keedyak yayida? eka vada karanavada?

    Us payment service eaka Paypal eakta add karanda be..