උඹ දැන් උඹේ මොන එකද දාන්න යන්නේ මෙතන?![]()
බලාගෙන යද්දී කිරියෙ බහුතරේකට තියෙන්නෙ Mazda ද කොහෙද

උඹ දැන් උඹේ මොන එකද දාන්න යන්නේ මෙතන?![]()

Danna machanmage ekat dannada ban....

උඹේ ඇත්තේ CD player එකක් බං. උඹ spec එක re-check කරපන්....
User Manual eke thibba nisa baluwe
බලාගෙන යද්දී කිරියෙ බහුතරේකට තියෙන්නෙ Mazda ද කොහෙද![]()


මචන් කවුරු හරි Mazda Connect එකේ මේ error එක ඇවිත් තියෙනවද? Videos 3-4 ක් play කරාම error එකක් එනවා Memory Allocation බෑ කියලා .
දැනට මේක use කරන්නේ Axela Hybrid එකේ. Error එකේ picture එකක්නන් නෑ කවුරු හරි දන්නවනං හෙල්ප් මචන්.
Information - http://www.lukasz-skalski.com/portfolio/mazda-media-player/
![]()
![]()
![]()

මචන් කවුරු හරි Mazda Connect එකේ මේ error එක ඇවිත් තියෙනවද? Videos 3-4 ක් play කරාම error එකක් එනවා Memory Allocation බෑ කියලා .දැනට මේක use කරන්නේ Axela Hybrid එකේ. Error එකේ picture එකක්නන් නෑ කවුරු හරි දන්නවනං හෙල්ප්
Mazda BJ5P Auto මේකට දාන්න ඕන engine oil එක මොකද්ද මචං
casterol 10W40 magnatec eka hondayi


superb perfomance...comfortable N handling N driving pleasure nam superb..
Machan car eka kohomada performace kohomada dan ara tika dawasak wenawa ne ?![]()
superb perfomance...comfortable N handling N driving pleasure nam superb..
long trip 19.5-21Kmpl karanawa..colombo nam 17.5-18Kmpl..

Engine නම් ගලවල හදන්න බැරි වෙයි හොදටම දන්න කෙනෙකුට ඇරෙන්න. කොහොමත් අලුත් ඒවගේ repair කරන්න මක බාස්ලට බැහැ මචං. හොද තැනකට අරන් යන්නම වෙනවා.

පොඩි පොඩි tweaks, running repairs නං ගොඩ දාල දෙයි. but ලොකු කෙස් එකක්නං බන් fix කරනවට වඩා part replacement තමයි මෙහෙ උන් suggest කරන්නේ. ලේසියෙන් අව්ල් යන් නැ, but කෙල උනොත් සොරි වෙන්න තියන සම්භාවිතාව වැඩියි මං දන්නා තරමට.
