බ්රේක් නම් ෂුවර් නැහැ තමා බන් ! හෑන්ඩ් බ්රේක් අවුල මොකක්ද ?
handbrake hariyata lock wenne na bn. amathaka wela start kran giyama samahara welawata ehemmama yanwaa. mage eke witharak thiana awulakda danneth na

පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
(lol just kidding)
මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.
PS:
GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.
Na machan sinhalen car review nathi nisa ehema program ekak karanna hithuwa.GT Uba Garage ekak wath dagatta da IT atharala![]()

niyamai digatama karai kiyala hithanawa !!!
දිගටම කලොත් නම් හොඳා...![]()
එල... හැම වාහනයක් ගැනම ඔහොම දාමු අපි රිවීව්.... ජපන් වාහන ගැනත් දාමු... වාහන අපේ සෙට් එක දෙයි ඕන තරම්...
වාහනේ ඩයිවර් මහත්තයා දන්න කියන පොරක්නේ...![]()
supiri digatama damu
Ela ela ayye digatama karan yamu video eka hodatama karala tiyanawa
quality eka patta.tawa wahana and bike gena ehamath wisthara danna.

bro HONDA FIT eketh review eka daanna.

පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
(lol just kidding)
මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.
PS:
GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.
Handbrake nam kisi awlak naha eka oyage eke awlak wenna athi.Ela machan oyage adahas PM ekak danna, oyage wahane ganath kiyanna api karapu nathi ekak nam karamu.ඉතාම හොද වැඩක්. ලස්සනට කරලා තියෙනවා. සමහර කරුණු ටිකක් අඩුයි වගේ, සහ සමහර දේවල් මදි ගතියක් තියෙනවා. නමුත් වැඩේ සුප්පා මචං, අයෙ කියන්න දෙයක් නැහැ. අඩු පාඩු හදාගෙන යමු. වෙලාවක PM එකක් දැන්නම්.
@GTRZ කෙරෙන්න ඕනේ දෙයක් තියෙනවනම් කියහන්. නම්බර් දාන්න ඕනේ නැත්තම් වාහන රෙවිව් කරන්න දෙන්නම්.
Ow machan godak aya mulatika witharak balala naththan maruti 800 kiyana nama witharak balala comment karanne.ඇත්තටම වැඩේ හොදයි. මේක ඉතාම සමබරයි. සම්පූර්ණයෙන් බලන්න. මරුටියක් ගන්න අදහස් කරන කෙනෙකුට සෑහෙන්න වටිනවා. මරුටියක් ගන්නවද නැද්ද, ගන්නව නම් කොහොමද ගන්නේ කියලා හොද අදහසක් ගන්න පුළුවන්.
Ow machan godak aya mulatika witharak balala naththan maruti 800 kiyana nama witharak balala comment karanne.

Digatama karan palayan sup ekak ona nam kiyapan
Jaya!Na machan sinhalen car review nathi nisa ehema program ekak karanna hithuwa.![]()