Maruti Suzuki 800 Review by ElaKiri.com

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bike ganath videos karanawa machan. :yes:

    eka hodi මොකද අපිට නම් ඊළගට ගන්න පුළුවන් වෙන්නේ බයික් එකක් තමයි මේ යන විදිහට

    අර පැසෝ එක ගැන එපිසෝඩ් එක කවදා වාගේ වැටෙයිද :yes: අපේ ගෙදර වාහනේ තමා එක මගේ නම් නෙමේ පියාණන්ගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Subscribed to read Japanese car owners comments. :D

    ඇත්තටම වැඩේ හොදයි. මේක ඉතාම සමබරයි. සම්පූර්ණයෙන් බලන්න. මරුටියක් ගන්න අදහස් කරන කෙනෙකුට සෑහෙන්න වටිනවා. මරුටියක් ගන්නවද නැද්ද, ගන්නව නම් කොහොමද ගන්නේ කියලා හොද අදහසක් ගන්න පුළුවන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල... හැම වාහනයක් ගැනම ඔහොම දාමු අපි රිවීව්.... ජපන් වාහන ගැනත් දාමු... වාහන අපේ සෙට් එක දෙයි ඕන තරම්... :yes::cool:
    වාහනේ ඩයිවර් මහත්තයා දන්න කියන පොරක්නේ... :rofl:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
    :baffled::baffled::baffled::baffled::baffled:
    (lol just kidding)
    මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
    එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
    තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.

    PS:
    GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔතනින් GTRZ sir කවුද? අර 10 පාරක් විතර "මම අඩි 6ක් උසයි" කියන පොරද?
     
    kingdewi

    Well-known member
  • පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
    :baffled::baffled::baffled::baffled::baffled:
    (lol just kidding)
    මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
    එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
    තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.

    PS:
    GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.

    බ්රේක් නම් ෂුවර් නැහැ තමා බන් ! හෑන්ඩ් බ්රේක් අවුල මොකක්ද ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
    :baffled::baffled::baffled::baffled::baffled:
    (lol just kidding)
    මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
    එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
    තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.

    PS:
    GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.

    • Like
    Reactions: biskubiskulahila