Maruti Suzuki 800 Review by ElaKiri.com

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හම්මේ අවුරුදු ගානකට පස්සේ ත්‍රඩ් එකක් දාල :):):P:P
කොල්ලාට automobile පැත්තෙන් ඉස්සරහට හොඳ අනාගතයක් තියෙනවා කියල හිතෙනවා :D:D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මරුටියෙ ඉතින් ඇණ වල පොටක් ගානෙ විස්තර අපේ උන් දන්නවනේ.
    කට්ටියට ගොඩක් කුතුහලයෙන් ඉන්න වැගන් ආර් එක ගැන එහෙම රිවීව් එකක් දාන්න, වටිනවා

    :shocked::shocked: දාන්නද... ?? දාන්නද....?? :P:P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නියමයි මචන්.... හොද කොලිටි එකකට වැඩේ කරල තියෙනවා.... :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩේ සුපිරියටම කරලා තියෙනවා කටක් ඇරලා එළකිරි එකෙන් කරපු එකක් කියලා කියන්න පුළුවන් වෙන්න. මේ වගේ unbiased reviews දිගටම දාන්න.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොද වැඩක් නිසා සුබ පතනවා දිගටම කරගෙන යන්න ... වීඩියෝ එක නම් තාම බැලුවේ නැ ....

    බයික් වලට නම් ඉස්සෙල්ලම ඉන්දියන් බයික් වලින් පටන් ගත්තා නම් හොදයි ... අඩුම තරමේ පදින එකෙක්ට හරි ප්‍රයෝජනයක් තියෙනවා .. ඔය ජපන් බයික් ගැන කියා කියා කොච්චර දැගලුවත් හුගක් අය ඉන්දියන් බයික් එකක් තියාගෙන ජපන් බයික් ගැන හුල්ලනවා

    වාහන වලත් ඉන්දියන් වලින්ම වැඩ ආරම්භ කරන එක හොදයි ... පරණ මරුටිය වගේම අලුත් මරුටිය එක ගැනත් දාන්න ...... හුගක් වටි කට්ටියට

    එහෙනම් ලොක්කා ජය වේවා වැඩේට
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වැඩේ සුපිරියටම කරලා තියෙනවා කටක් ඇරලා එළකිරි එකෙන් කරපු එකක් කියලා කියන්න පුළුවන් වෙන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    hoda review ekak
    wahanayak ganna inna kenekta hoda naraka dekama samabara hithala thiranayak ganna puluwan wewi
    aluthin market ekata ena wahana ganath reviw danna
    jaya wewa !!!!

    Ow machan aluthen ena wahana ganath danawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩේ සුපිරියටම කරලා තියෙනවා කටක් ඇරලා එළකිරි එකෙන් කරපු එකක් කියලා කියන්න පුළුවන් වෙන්න. මේ වගේ unbiased reviews දිගටම දාන්න.
    Ow machan balance reviews thama daana inne.

    ela wedak,digatama karamu,insite ekai belta ekai gena ikmanatama dandooooo
    Ow machan ewath langadima enawa

    මරුටියෙ ඉතින් ඇණ වල පොටක් ගානෙ විස්තර අපේ උන් දන්නවනේ.
    කට්ටියට ගොඩක් කුතුහලයෙන් ඉන්න වැගන් ආර් එක ගැන එහෙම රිවීව් එකක් දාන්න, වටිනවා
    Wagon R video ekakuth enawa machan

    GT මාමේ..... FB15 ගැනත් දාමු හොදේ...... :D
    Oyage Fb15 eka aran enna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොද වැඩක් නිසා සුබ පතනවා දිගටම කරගෙන යන්න ... වීඩියෝ එක නම් තාම බැලුවේ නැ ....

    බයික් වලට නම් ඉස්සෙල්ලම ඉන්දියන් බයික් වලින් පටන් ගත්තා නම් හොදයි ... අඩුම තරමේ පදින එකෙක්ට හරි ප්‍රයෝජනයක් තියෙනවා .. ඔය ජපන් බයික් ගැන කියා කියා කොච්චර දැගලුවත් හුගක් අය ඉන්දියන් බයික් එකක් තියාගෙන ජපන් බයික් ගැන හුල්ලනවා

    වාහන වලත් ඉන්දියන් වලින්ම වැඩ ආරම්භ කරන එක හොදයි ... පරණ මරුටිය වගේම අලුත් මරුටිය එක ගැනත් දාන්න ...... හුගක් වටි කට්ටියට

    එහෙනම් ලොක්කා ජය වේවා වැඩේට
    Video ekath balanna. ow machan bike, 3 wheel walatath videos karanawa, samahara ewa karala thiyenne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oyage Fb15 eka aran enna

    මීටර් කරකෝපු FB15 රිවිව් කරන්න එපා...:P:P

    GT අයියේ ඔයාට හොඳ ඕඩියන්ස් එකක් ඉන්නව වැඩේ දිගට කරනවනම්. මොකද මේව ගොඩක් වැදගත් වෙනවා පලවෙනියට වාහනයක් ගන්න අයට. කට්ට කාලා එක්ස්පීරියන්ස් නැති අයට මේක හොඳ උදව්වක්...:yes: