වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    හප්පට. ඇද වුනේ මක්වෙලාද?:sorry:
    මට හිතෙන්නේ කලින් අයිතිකාරයා කරපු සීන් එකක්..බැලුවේ නෑනේ.ඇතුලට දැනෙන්නේ නෑ..ස්ලෝ වෙනකොට පේනවා පස්සෙ ඉදන් බලනකොට..පස්සෙන් එන එවුන් ලයිට් ගගහා ඉස්සර කරලා කියනවා රෝදෙ ගැලවෙන්න එනවා කියලා..ඒක නිසා දැන්මා:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CE110 diesel eheka ac compressor ekak keeyak weida. brand new taiwan hari china hari ganna koheda thiyenne

    අවුරුද්දකට විතර කලින් 11750ක් ගියා.. හොඳටම තිබ්බ රීකන්ඩිෂන් එකක්. හරියට දන්න කෙනෙක් නැතුව රීකන්ඩිෂන් නම් ගන්න එපා මචෝ..
     
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    අවුරුද්දකට විතර කලින් 11750ක් ගියා.. හොඳටම තිබ්බ රීකන්ඩිෂන් එකක්. හරියට දන්න කෙනෙක් නැතුව රීකන්ඩිෂන් නම් ගන්න එපා මචෝ..

    thanks machan brandnew chinese wage ganna thenak nedda
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා... මෙන්න මේ ඔයිල් ටික තිබ්බා සර්විස් එකේ. (Sterling After Care)

    1. Caltex Eco Plus - 5000Km's
    2. Toyota Oil - 5000Km's
    3. Mobil Synthetic Oil - 7500Km's
    4. Valvoline Synthetic Oil - 7500Km's

    මොනවද දාන්න හොද? මගේ එක දවස ගානේ දුවන Wagon R එකක්.

    13932832_1141090285957110_8499757612858584448_n.jpg

    13895212_1141091525956986_1882935213381763547_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා... මෙන්න මේ ඔයිල් ටික තිබ්බා සර්විස් එකේ. (Sterling After Care)

    1. Caltex Eco Plus - 5000Km's
    2. Toyota Oil - 5000Km's
    3. Mobil Synthetic Oil - 7500Km's
    4. Valvoline Synthetic Oil - 7500Km's

    මොනවද දාන්න හොද? මගේ එක දවස ගානේ දුවන Wagon R එකක්.

    ඔක්කොම කලවන් කරලා දාපං බං... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනික් කේස් එක..... FB15 එකේ ඔයිල් කූර ඇද්දහම නිකන් ඔයිල් ටික ඝණයි වගේ දැනෙනවා මට..... ඔයිල් මාරු කරලා මාස 7ක් වගේ.... තවම 5000Km නම් දුවලා නෑ.... දාන්නේ BP Visco 3000 20W50 එක.... ගත්ත දවසේ ඉදන් දැම්මේ ඕක..... ස්ලජ් වෙලාද කියලා සැකයි.... මොකද කරන්න ඕනා....?? මේක අර නානාගේ කුමන්ත්‍රණයක්ද කියලා සැකයි මට.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම කලවන් කරලා දාපං බං... :D

    :angry::angry: ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා බං.... ප්‍රශ්නයක් ඇහුවහම.....!! මේක කුයිඩ් ත්‍රෙඩ් එක නෙවේ ආතල් ගන්න..... :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry: ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා බං.... ප්‍රශ්නයක් ඇහුවහම.....!! මේක කුයිඩ් ත්‍රෙඩ් එක නෙවේ ආතල් ගන්න..... :angry::angry:

    රිදිලා.... :rofl: :lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    අනික් කේස් එක..... FB15 එකේ ඔයිල් කූර ඇද්දහම නිකන් ඔයිල් ටික ඝණයි වගේ දැනෙනවා මට..... ඔයිල් මාරු කරලා මාස 7ක් වගේ.... තවම 5000Km නම් දුවලා නෑ.... දාන්නේ BP Visco 3000 20W50 එක.... ගත්ත දවසේ ඉදන් දැම්මේ ඕක..... ස්ලජ් වෙලාද කියලා සැකයි.... මොකද කරන්න ඕනා....?? මේක අර නානාගේ කුමන්ත්‍රණයක්ද කියලා සැකයි මට.... :angry:

    machan normally 6 Month walata serayak ho 5000km walata serayak oil maru karanna oni,oya 2n issellama ena ekata,uba 5000km diwwe nathi wunata harinam 6 months walin oil eka change karanna oni habai ithin 6moth walin maru kare na kiyala oil eke thiknes eka wedi wennath amarui,engine flush ekak karala balapan AMW wage dala, ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනික් කේස් එක..... FB15 එකේ ඔයිල් කූර ඇද්දහම නිකන් ඔයිල් ටික ඝණයි වගේ දැනෙනවා මට..... ඔයිල් මාරු කරලා මාස 7ක් වගේ.... තවම 5000Km නම් දුවලා නෑ.... දාන්නේ BP Visco 3000 20W50 එක.... ගත්ත දවසේ ඉදන් දැම්මේ ඕක..... ස්ලජ් වෙලාද කියලා සැකයි.... මොකද කරන්න ඕනා....?? මේක අර නානාගේ කුමන්ත්‍රණයක්ද කියලා සැකයි මට.... :angry:

    යකෝ වාහනේ දුවන්නේ නැතුව නිකන් තිබ්බහම කොහොමත් ඝන වෙනවනේ ඔයිල් එක... :rofl:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    සිංහලුනේ..:P:P දැක්කා දැක්කා අර මහා අනර්ඝ කුයිඩ් එක.... :rofl::rofl::rofl:

    යන්තම් අපේ එක්කෙනාට කියල ෆොටෝ ටිකක් ගහගත්තා....:yes::yes:

    4mURpWF.jpg

    6uwQhOi.jpg

    ඕකෙ ඉස්සරහ දැක්ක විතරයි ඊයා ඒ මොකක්ද ඒ කියල කෑගැහුවනේ... :baffled::baffled:

    අරූගෙ මෝඩ ආතල් නිසා දැන් මේක දැක්කත් ජෝක් එකක් වගේ අප්පා නිකම්ම හිනා යනවා..:rofl:

    ෂා.... පට්ට වන්ඩිය
     
    Status
    Not open for further replies.