හොඳ වෙලාවට උබලගේ කුයිඩ් ත්රෙඩ් එක තියෙන්නේ.ලේ ටිකක් පිරිසිඳු කරගන්න

uta deyak kiwwama thawa gon kathaa 1000k kiyana nisa mn reply karana 1 nawaththuwa 

හොඳ වෙලාවට උබලගේ කුයිඩ් ත්රෙඩ් එක තියෙන්නේ.ලේ ටිකක් පිරිසිඳු කරගන්න

Phettiya ehema sanipen innawada danne naaane?uta deyak kiwwama thawa gon kathaa 1000k kiyana nisa mn reply karana 1 nawaththuwa
![]()

මට හිතෙන්නේ කලින් අයිතිකාරයා කරපු සීන් එකක්..බැලුවේ නෑනේ.ඇතුලට දැනෙන්නේ නෑ..ස්ලෝ වෙනකොට පේනවා පස්සෙ ඉදන් බලනකොට..පස්සෙන් එන එවුන් ලයිට් ගගහා ඉස්සර කරලා කියනවා රෝදෙ ගැලවෙන්න එනවා කියලා..ඒක නිසා දැන්මාහප්පට. ඇද වුනේ මක්වෙලාද?![]()

CE110 diesel eheka ac compressor ekak keeyak weida. brand new taiwan hari china hari ganna koheda thiyenne
අවුරුද්දකට විතර කලින් 11750ක් ගියා.. හොඳටම තිබ්බ රීකන්ඩිෂන් එකක්. හරියට දන්න කෙනෙක් නැතුව රීකන්ඩිෂන් නම් ගන්න එපා මචෝ..
මචන්ලා... මෙන්න මේ ඔයිල් ටික තිබ්බා සර්විස් එකේ. (Sterling After Care)
1. Caltex Eco Plus - 5000Km's
2. Toyota Oil - 5000Km's
3. Mobil Synthetic Oil - 7500Km's
4. Valvoline Synthetic Oil - 7500Km's
මොනවද දාන්න හොද? මගේ එක දවස ගානේ දුවන Wagon R එකක්.

ඔක්කොම කලවන් කරලා දාපං බං...![]()

ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා බං.... ප්රශ්නයක් ඇහුවහම.....!! මේක කුයිඩ් ත්රෙඩ් එක නෙවේ ආතල් ගන්න..... 

ගොනා උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා බං.... ප්රශ්නයක් ඇහුවහම.....!! මේක කුයිඩ් ත්රෙඩ් එක නෙවේ ආතල් ගන්න.....
![]()

අනික් කේස් එක..... FB15 එකේ ඔයිල් කූර ඇද්දහම නිකන් ඔයිල් ටික ඝණයි වගේ දැනෙනවා මට..... ඔයිල් මාරු කරලා මාස 7ක් වගේ.... තවම 5000Km නම් දුවලා නෑ.... දාන්නේ BP Visco 3000 20W50 එක.... ගත්ත දවසේ ඉදන් දැම්මේ ඕක..... ස්ලජ් වෙලාද කියලා සැකයි.... මොකද කරන්න ඕනා....?? මේක අර නානාගේ කුමන්ත්රණයක්ද කියලා සැකයි මට....![]()

සිංහලුනේ..දැක්කා දැක්කා අර මහා අනර්ඝ කුයිඩ් එක....
යන්තම් අපේ එක්කෙනාට කියල ෆොටෝ ටිකක් ගහගත්තා....
![]()
![]()
ඕකෙ ඉස්සරහ දැක්ක විතරයි ඊයා ඒ මොකක්ද ඒ කියල කෑගැහුවනේ...
අරූගෙ මෝඩ ආතල් නිසා දැන් මේක දැක්කත් ජෝක් එකක් වගේ අප්පා නිකම්ම හිනා යනවා..![]()