අපි හිතමු මෙහෙම වහනය ටොයොටා 110 එකක් කියලා, මෙකෙ නිෂ්පාදිත වර්ෂය 1999 කියලා හිතමූ, අවුරුදු 17 කට කිට්ටුයි , එත් ඉතින් සමන්ය දැනුම අනුව මෙ වහනය අයිති කාරයො 2ක් අනිවාරයෙන් ඉදලා තියෙනවා, එකට හෙතුව බාන්ඩේ හොදයි එකෙක් අවුරුදු 5 කට වඩා පාවිච්චි කරලා තියෙනවා, පොතේ ගහලා තියෙනවා අයිති කරු මරු වුන වර්ශයත් එක්ක , ඉතින් බන් වහනේ බලන්න ඔන ඔවලට වැඩිය , ඉන්සුවරන් කම්පැනිය අල්ලගේන් අදුඅරන කෙනෙක් ඇක්සිඩන්ට් මොනවද කියල ,